IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


නිමල් සිරිපාල විපක්ෂ නායක

හිටපු ඇමැති නිමල් සිරිපාලද සිල්වා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙසද හිටපු ඇමැති ජෝන් සෙනවිරත්න මහතා විපක්ෂ සංවිධායක ලෙසද පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද තීරණය කළේය.

ශ්‍රීලනිපය පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායමක් ලෙස නියෝජනය කරන බවත් නව රජයේ දින සීයයේ වැඩසටහනට පුර්ණ සහයෝගය දෙන බවත්  තීරණය විය.



අදහස් (0)

නිමල් සිරිපාල විපක්ෂ නායක

කුරුවිට Saturday, 17 January 2015 09:10 AM

රාජා ඔයාට අමතක උනාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමා දැන් ආණ්ඩුව කරන්නේ (නදී)

:       0       0

චන්දා Friday, 16 January 2015 11:53 PM

පාර්ලිමේන්තුවාදය, පක්ෂ දේශපාලනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන, ඡන්ද මැතිවරණ නීති හා සාමාන්‍ය පිළිවෙත් අනුව රටේ සිදුවෙමින් පවතින දේශපාලන දෝලනයේ විපරිතබවක් මා හට පෙනීයයි. ඡන්දදායකයා දුන් කැමැත්ත මොහොතින් මොහොත විහිළුවට පත්වීමට ඉඩ නොතබන්න (නි)

:       0       0

මල්කාන්ති Saturday, 17 January 2015 02:24 AM

හිටපු ජනපතිතුමනි, නිවැරදි තීරණයක් ගන්න. ඉදිරි පරපුර සඳහාත් ඔබට තුති පුදමි (නි)

:       0       0

සංජය Saturday, 17 January 2015 10:46 AM

චම්පික ඔයාගේ කතාව සහතික ඇත්ත. මෛත්‍රී නිසා නිදහස් පක්ෂයට නිසි තැන ලැබුනා. එ් කියන්නේ ආණ්ඩු පක්ෂේ සිට විපක්ෂයට (නදී)

:       0       0

සරත් Saturday, 17 January 2015 03:08 AM

මල්කාන්ති , රටේ දෙවන පෙළ නායකත්වය නැතිකර දමා,තමන්ගේ පැවැත්ම පමණක්ම සෙවූ නිසා තමයි ඒකාධිපති පාලනයක් තිබුණු බොහෝ රටවලට වගේ අපිටත් වුණේ. (නි)

:       0       0

ප්‍රියානි Saturday, 17 January 2015 04:15 AM

නිමල් මහජනතාවගේ හදවත හඳුනන ඉවසිලිමත් නායකයෙක්. ඔබට ජය නායකතුමනි (නි)

:       0       0

ඇසළ Saturday, 17 January 2015 12:48 PM

ජේ ආර් ගේ මොලේ නිසා යු.එන්.පී එක පැරදුනත් දිනුම්. (නදී)

:       0       0

නිමල් රාජපක්ෂ Saturday, 17 January 2015 12:54 PM

අපි මෙයා මෙතනින් පන්නනවා ලගදීම මොකද මෙයා හෝටල් කාමරවල සිටන් පත් විම් ලිපිදෙන බව රටම දන්නා රහසක් , (අ)

:       0       0

අමාලි Friday, 16 January 2015 12:16 PM

මෙය ඉතා විමසිල්ලෙන් කටයුතු කළයුතු කාල වකවානුවකි (නි)

:       0       0

කුරුවිට Saturday, 17 January 2015 01:57 PM

ආණ්ඩුව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ විපක්ෂයේ සන්දානේ (අ)

:       0       0

රාජා Saturday, 17 January 2015 06:23 AM

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට තව අවුරුදු ගණනාවකටම වික්‍ෂයට වෙලාම ඉන්න වෙයි. (අ)

:       0       0

ප්‍රියානි Saturday, 17 January 2015 07:00 AM

විපක්ෂ නායක නිමල් සිරිපාල මන්ත්‍රිතුමා තමා පක්ෂය වෙනුවෙන් කැපවීමත් අවංක භාවයටත් පක්ෂ. නායකයන්ට සවන් දීමත් නිසා ඔබට ලැබුණු මෙය සැම දෙනාටම අාදර්ෂයක් ඔබට විස්නු දෙවියන්ගේ අශිර්වාදය ලබේවා. (අ)

:       0       0

ජයසේකර Friday, 16 January 2015 02:01 PM

මේවට කියන්නේ පාර්ලිමේන්තුවේ "එකගෙයි කනවා" කියලා. මේ රටේ දේශපාලනය "දේශපාලන විද්‍යාවේ" පොත්වලවත් නැතිව ඇති. (නදී)

:       0       0

සමන්ති Friday, 16 January 2015 02:29 PM

සිරිපාල මහත්තයෝ විපක්ෂ නායක වෙන්න අත්සන් එකතු කලාද ? හැබැයි මේ දිනවල බදුල්ලත් ,කොළඹත් සීතල නිසා "හියුමන් බ්ලැන්කට් " ඉස්සර වගේම ඕනෑ වෙයි වගේ. (නදී)

:       0       0

චම්පික Friday, 16 January 2015 03:50 PM

මෛත්‍රිපාල සිරිසේන මහතා කළ කැපවීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට නිසි තැන ලැබුනා (නි)

:       0       0

රන්ජිත් Friday, 16 January 2015 03:52 PM

අනේ මන්දා! මේවා අහලා මට නම් පිස්සු වගෙයි (නි)

:       0       0

නිරන්ජන් Friday, 16 January 2015 04:12 PM

අමාලි, ඔබ දින ගණන් පිළිබඳව විමසිල්ලෙන් කටයුතු කිරීම ගොඩක් වැදගත්. (නි)

:       0       0

කුමාරනායක Friday, 16 January 2015 05:13 PM

ඔබට ජයම වේවා! (නි)

:       0       0

ලෝචන Friday, 16 January 2015 05:18 PM

හිටපු ජනාධිපතිතුමා රට ගැන හිතා ගත් මේ තීරණය හොඳ දෙයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 538 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 61 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 422 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 518 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 708 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1004 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site