IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


නාමල් හොඳ වැඩක් අරඹයි

පුවත්පත්හි පළවන අඩුපාඩු ගැන නිලධරයන්ගේ ක්‍ෂණික අවධානය යොමු කැර එම ප‍්‍රජා කටයුතු ඉටු කැරදීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පියවර ගනියි. අබලන් හා අනතුරුදායක මාර්ග, පාලම්, බෝක්කු ආදිය මෙන් සෙසු අඩුපාඩු සොයා බැලීමට මන්ත‍්‍රීවරයා ඉදිරිපත් වී සිටියි.



අදහස් (0)

නාමල් හොඳ වැඩක් අරඹයි

ලලිත් Wednesday, 24 October 2012 07:01 PM

හැම ප්‍රදේශයක්ම ආවරණය වෙන විදියට සුදුස්සාට සුදුසු රැකියා ලැබෙන වැඩපිළිවෙළක් සැකසිය යුතුයි (නි)

:       0       0

කුමාර Wednesday, 24 October 2012 07:09 PM

ඇයි කලින් නරක වැඩද ඇරඹුවෙ? (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 24 October 2012 07:55 PM

අපේ කොටිකාවත්ත පාරත් හොදටම අබලන් වෙලා (නි)

:       0       0

නිෂ් Thursday, 25 October 2012 10:17 AM

පාරවල් සෑදීම මුදල් කාබාසිනියා කිරීමක් (ස)

:       0       0

සිල්වා Wednesday, 24 October 2012 08:21 PM

අලුත් අමාත්‍යාංශයක් තරම් වැඩ කටයුතු තියේවි‍. අපි බලාන ඉන්නවා (ස)

:       0       0

රත්නායක Thursday, 25 October 2012 10:32 AM

පොඩි පොඩි ‍සිල්ලර වැඩ කරලා ලකුණු දා ගත්තට වැඩක් නෑ... රටේ සිදුවන අපරාධ හා දුෂණ අඩු කර ගැනීමට කට‍යුතු කරානම් හොඳයි (ස)

:       0       0

හිරු Wednesday, 24 October 2012 08:32 PM

දියුණූ වෙන රටක පෙර මං සළකුණු... (නි)

:       0       0

සිල්වා Wednesday, 24 October 2012 02:58 PM

හොඳයි .........හොඳයි (ස)

:       0       0

හිරු Wednesday, 24 October 2012 08:38 PM

ෆේස්බුක් ගිණුමකුත් විවෘත කරන්න පුළුවන් නම් හොදයි (නි)

:       0       0

සම්පත් Wednesday, 24 October 2012 03:16 PM

සියලුම පුවත්පත් වලටත් හොඳ අවස්ථාවක් මහජනයාට සේවය කිරීමට (ස)

:       0       0

එරංග Thursday, 25 October 2012 11:02 AM

164 බස් මාර්ගයේ හිඹුටාන සිට අන්ගොඩ දක්වා කොටසේ ගන්න දෙයක් නැහැ. මේක හොද වැඩක්. (නි)

:       0       0

කැටවල Wednesday, 24 October 2012 03:26 PM

අග්‍රගණ්‍යයයි. අති විශිෂ්ටයි. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 24 October 2012 03:27 PM

වංචා, දුෂණ, හැම එකටම කරන දේශපාලන ඇඟිලි ගැසීම්, ඉහල යන අපරාධ, රාජ්‍ය ආයතන වල නාස්තිය වගේ දේවල් ගැනත් හොයල බලල ඒවා අඩු කරන්නත් කටයුතු කලා නම් නේද හොඳ මන්ත්‍රී තුමා? (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 25 October 2012 11:27 AM

ඉතාලියේ පාලිත හා කුමාර මහත්වරුන්ගේ අදහස් අගය කරමි. (ස)

:       0       0

රංජිත් Wednesday, 24 October 2012 03:33 PM

හොඳයි. ඉතා හොඳයි (ස)

:       0       0

ෂෙරීෆ් Wednesday, 24 October 2012 09:44 PM

තව ගොඩක් දේවල් තියෙනවා. ඉස්සසෙල්ලා පටන්ගන්නකෝ. ඉන්පස්සේ කියන්නම්. (නි)

:       0       0

ඩයස් Wednesday, 24 October 2012 09:40 PM

හොද වැඩක්. අපේ රටේ අනතුරුදායක බෝක්කු විශාල ප්‍රමාණයක් තියෙනවා. (නි)

:       0       0

වරුණ Wednesday, 24 October 2012 03:41 PM

ඔය ඔක්කොටම වඩා හොඳයි දුප්පතුන්ගේ ‍දේවල් හොරා කන කට්ටිය අල්ලන්න කට්ටිය දැම්මනම්. (ස)

:       0       0

ශාන්ත Wednesday, 24 October 2012 09:57 PM

ඔබතුමා අපට විශ්වාසයි. කටවල් වලට බය නොවී කළ හැකි දේ කරන්න. (නි)

:       0       0

රෝහණ Wednesday, 24 October 2012 10:09 PM

හැබැයි පුතෝ, ලේසි වැඩක් නම් නෙමෙයි ඕක (නි)

:       0       0

චතූ Wednesday, 24 October 2012 03:45 PM

අනාරක්‍ෂිත දුම්රිය ගේට්ටු 950 ක් තියනවා - තව රක්‍ෂාවල් 950 ක් ඇතිකරන්න පුළුවන් අවස්ථාවක් ..........................අඩු තරමින් රතුපාට කොඩියක් වනන්න කෙනෙක් හරි මේ අනාරක්‍ෂිත ගේට්ටුවකට යොදවනවනම් මේ ගේට්ටු අසල ආරක්‍ෂාව තර කරන්න පුලුවන් (ස)

:       0       0

අචිනි Wednesday, 24 October 2012 03:57 PM

ඉස්සෙල්ලාම රටේ වෙන අපරාධ නවත්වනවනම් තමයි හොඳ (ස)

:       0       0

පියාසර Wednesday, 24 October 2012 10:52 PM

සන්තෝසයි

:       0       0

නිශාන්ත Wednesday, 24 October 2012 04:05 PM

චතූ කියන්නේ දුම්රිය ගේට්ටු ක්‍රියා කරවන අයගෙන් පැය 24 වැඩ කරන්න කියලද.950 තුනෙන් වැඩි කරන්න. එතකොට අවශ්‍යය ‍සේවක ප්‍රමාණය ලැබෙයි. (ස)

:       0       0

අජිත් Wednesday, 24 October 2012 11:26 PM

ඔබ හා අපි ඉන්නවා කවදත්

:       0       0

බණ්ඩාර Wednesday, 24 October 2012 11:18 PM

ඔබ කවදත් තරුණයන්ට අත දෙනවා

:       0       0

කුමාර ඉතාලිය Wednesday, 24 October 2012 04:18 PM

මහත්තයෝ, පත්තර බලන්නම ඕනෑද අඩුපාඩු හොයන්න? ප්‍රාදේශීය සභා, පළාත් සභා, එකී මෙකි නොකී සභා කීයක් තියෙනවද? අපේ මිනිස්සු පොඩි දෙයකින් රවට්ටන්න පුළුවන්, පොඩි ළමයි වගේ. දැක්කද ඊයේ කොළඹ හදන බිල්ඩින් ෆොටෝ ටික දැකලා මනෝ ලෝකෙ කට්ටිය කෑ ගහපු හැටි? (නි)

:       0       0

සමන්ත Wednesday, 24 October 2012 11:41 PM

වටිනා වැඩක්

:       0       0

බුද්ධික Wednesday, 24 October 2012 04:31 PM

මේ වැඩේ නම් ඉතාමත් හොදයි. හරියට කරන්න ලැබේවා කියලා පතනවා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 24 October 2012 11:50 PM

එයා හැමදාම හොද වැඩ තමයි කළේ. (නි)

:       0       0

ද සිල්වා Wednesday, 24 October 2012 04:32 PM

ගරු මන්ත්‍රීතුමනි, ඔබට ජයවේවා! (නි)

:       0       0

අතපත්තු Thursday, 25 October 2012 12:35 AM

ජයවේවා ඔබට

:       0       0

අසිත Wednesday, 24 October 2012 05:00 PM

පුවත්පත් වලින් පෙන්වා දෙන අඩුපාඩු වල‍ටත් පියවර ගන්නවා නම්? (නි)

:       0       0

රමිල Wednesday, 24 October 2012 05:11 PM

නියමයි. ඔන්න ඔහොම වැඩ වලින් එන්නකෝ. මම හිතත්නේ මෙය හොද වැඩක්. එතනදී වැඩ කරන්නේ නැති නිළධාරීන් කවුද කියලා දැන ගන්න පුලුවන්. (නි)

:       0       0

සහන් Wednesday, 24 October 2012 05:01 PM

ඔබ රටේ නීතියට දක්වන ලැදියාව අපට පැහැදිලියි (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Wednesday, 24 October 2012 05:18 PM

ඇමතිතුමනි, වැඩේ නම් හොඳයි. පාළම් බෝක්කු වළ ප්‍රශ්නේ නම් විසදෙයි. නමූත් රටේ සිදූවෙන සහ පූවත්පත් වලින් හෙළි නොවන අපරාධ සම්බන්ධයෙන් පේනතෙක් මානයකවත් විසදූන් නැහැ. මෙයට ඔබතුමාගේ ක්‍ෂණික අවධානය යොමු වී සිරකුටි වල ඉන්න තක්කඩියන්ට කන්න දිදී තියා ගන්න මූදල්, පාළම් බෝක්කු වලට යෙදූවා නම් නරකද? (නි)

:       0       0

කරු Thursday, 25 October 2012 03:20 AM

වටිනා වැඩක්

:       0       0

තිලක් Wednesday, 24 October 2012 05:19 PM

අනේ රන්පොකුණගම නිවාස සංකීර්ණය දිහා ටිකක් බලන්න. කාටවත් නොකියා ඇවිත් යන්න එන්න (ස)

:       0       0

කීර්ති Wednesday, 24 October 2012 06:01 PM

හොඳයි, හොඳයි. ඒත් කන්න බොන්න නැතිව පාසල් යන වයසේ දරුවන් කොච්චර ඉන්නවද? ඒ අය ගැනත් හොයල බලන්න.(ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 24 October 2012 06:10 PM

චතූගේ කතාව ඇත්ත. ඒ වගේම නඩු විසඳන්න කල් යන එකක් නවත්වන්න (ස)

:       0       0

ආරි Wednesday, 24 October 2012 06:04 PM

මුලු රටේම නගර හා වෙරළාසන්නව මුදල් අය කරන පොදු වැසිකිළි තනා දෙන්න.. ගොඩක් රැකියා දෙන්න පුළුවන් ජනතා සේවයක් (ස)

:       0       0

නජිත් Wednesday, 24 October 2012 06:32 PM

හොද අදහසක්. ජනතා සේවය කියන්නේ මේවට තමයි. (නි)

:       0       0

තිලක් Thursday, 25 October 2012 08:52 AM

අනේ අපේ රන්පොකුණු ගමට ඇවිත් බලන්න...ඔබට ජය ශ්‍රී (ස)

:       0       0

දුෂාන්ත Wednesday, 24 October 2012 06:45 PM

ඔබතුමාවත් ඔය වැඩසටහන් පටන් ගන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 692 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1367 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 298 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1255 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1142 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site