විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ පද්ම උදය ශාන්ත ගුණසේකර සන්ධාන ලයිස්තුවෙන් මොනරාගලට අද (06) නාම යෝජනා භාර දුන්නේය.
ඔහු වෙනුවට සන්ධාන ලයිස්තුවෙන් නාම යෝජනා බාර දීමට සිටි ඩබ්ලිව් ඒ උදය කුමාර සමඟ බැසිල් රාජපක්ෂ හා ජගත් පුෂ්පකුමාර යන ඇමැතිවරු මොනරාගල කච්චේරියේදී සාකච්ඡාවක් ද කළහ.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නම කැපුණු අපේක්ෂක සමඟ බැසිල් සාකච්ඡාවේ
ප්‍රේම් Wednesday, 06 August 2014 05:55 AM
අනේ පව්! ඔන්න ඔහේ මොකක්හරි සුදුසු දෙයක් එයාලටත් දෙන්න. (නි)
ගාමිණී Wednesday, 06 August 2014 06:34 AM
වර්තමාන දේශපාලනයේ ප්‍රතිපතිගරුක දේශපාලක්යින් සිටීද කියන එක නැවතත් ඔප්පු වුණා. මේ අයට ඡන්දය දීමේදී ඡන්දදායකයින් ප්‍රවේශම් වියයුතුයි (නි)
සත්‍යයා Thursday, 07 August 2014 01:22 AM
මොකද වුණේ කියලා අපිට හිතාගන්න ඉඩ තියපු එක හොඳයි (නි)
ගමගේ Wednesday, 06 August 2014 06:45 AM
අන්තිම මොහොතේ මොකද උනේ
රත්න Wednesday, 06 August 2014 06:47 AM
දේශපාලනය විෂමයි (දී)
නනි Thursday, 07 August 2014 03:30 AM
එයාලට එහෙම නම් අපිට කොහොම වෙයිද ?(දී)
විමල් Wednesday, 06 August 2014 07:43 AM
චන්දෙට කලින්ම වැඩ අරඹලා (දී)
දිලාන් Wednesday, 06 August 2014 07:42 AM
දේශපාලන බල වේදිකාවේ එක එක පෙරලි (දී)
රත්නායක Wednesday, 06 August 2014 07:43 AM
සාධාරණයක් කරගන්න බලන්න අපිට නම් මොකුත් කරන්න බැහැ උදවුවක් (දී)
ෆාතිමා Wednesday, 06 August 2014 07:42 AM
මොකද්ද කැපෙන්න හේතුව (දී)
චමින්ද Wednesday, 06 August 2014 08:08 AM
වීරවංස මහත්තයා, මේකට මොකද දන්නේ නැහැ කියන්නේ.....? (දී)
ලකී දොඩන්ගොඩ Wednesday, 06 August 2014 08:10 AM
මානුෂික අයිතිවාසිකම් කොමිසමට වත් ගියා නම් , වෙච්ච වරදට විරුද්දව . හැමෝම කරන විදියට (දී)
සෙනරත් Wednesday, 06 August 2014 08:13 AM
කරුණාකර මෙතුමාට අවස්තාවක් දෙන්න (දී)
සනත් Wednesday, 06 August 2014 04:00 PM
සාධාරණයක් ඉෂ්ට වෙයිද (දී)
රිචි බාලසුරිය Wednesday, 06 August 2014 04:00 PM
විමල් විරවන්සගේ පක්ෂය තනියෙන් ගියොත් ගොඩ ඒමක් නැහැ . ඒ බව ඔහුත් දන්නවා . එනිසා කෙසේ හෝ සංධානයේ එල්ලිලාම යන්න ඕනේ , ජ නි පෙ එකට (අ)
සරත් Wednesday, 06 August 2014 10:04 AM
අන්තිම මොහොතේ පව් අනේ (දී)