IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


නම් ගැසට් කරනතුරු ඉල්ලීම් අහක

නැගෙනහිර පළාත් සභාවට තේරී පත්වූ මන්ත‍්‍රීන්ගේ නම් මැතිවරණ කොමසාරිස් විසින් ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කරනතුරු පළාත් සභා පාලනය වෙනුවෙන් පක්‍ෂ ලේකම්වරුන් විසින් කැරෙන ඉල්ලීම් සලකා නොබලන බව නැගෙනහිර ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික‍්‍රම කියයි. පළාත් සභා නිති රීති අනුව තමා කටයුතු කරන බව ද ඔහු පවසයි.



අදහස් (0)

නම් ගැසට් කරනතුරු ඉල්ලීම් අහක

නලීන් Tuesday, 11 September 2012 09:45 AM

මම චන්ද්‍රාලෝක මහත්මයාගේ ප්‍රකාශය එක්කක එකග වෙනවා. ඒක තමයි මේ වෙලාවේ කරන්න හොදම දේ. (ස)

:       0       0

අමිල කටුනායක Monday, 10 September 2012 07:23 PM

පළාත් සභා කියන්නේ ඉන්දියාවට දාව උපන් දරුවෙක් (දී)

:       0       0

සනත් ඉන්දික Monday, 10 September 2012 08:28 PM

ජාතිවාදය මතම පදනම්ව නැගෙනහිරෙන් ලැබුණ මේ ප්‍රතිපලයට ජාතියක් හැටියට දැන්වත් සිහලුනේ එකතුවෙයවු. රටට වැඩක් කරන්න සැබෑවටම හැමදෙනාටම වුවමනාවක් තිබේනම් දැන් සැමදෙනාම එකතුවී බහුතර බලය සහිත සිංහල ආණ්ඩුවක් පත්කිරීමයි කළ යුත්තේ.චන්ද්‍රාලෝක ඔබගේ අදහසට මමත් එකඟයි. මේ භයානක උවදුර අපි තේරුම් නොගන්න තුරු උතුරු නැගනහිර පැනයට විසඳුම් නොමැත. අවසානය මව්බිම තුනට කැඩීමයි. (නි)

:       0       0

ලලිත් Monday, 10 September 2012 03:21 PM

හිතට දුකයි දුකයි වගේ නේ ?? (දී)

:       0       0

රණා Monday, 10 September 2012 03:30 PM

පුදුම හදිස්සියක්නේ මේක.. .(ස)

:       0       0

තිලෝක Tuesday, 11 September 2012 12:10 PM

චන්ද්‍රාලෝක මහත්තයා කියන දේ හරියට හරි.(ස)

:       0       0

කුමාරි Tuesday, 11 September 2012 04:59 PM

.චන්ද්‍රාලෝක ඔබගේ අදහසට මමත් එකඟයි.(නු)

:       0       0

සමන් Tuesday, 11 September 2012 05:02 PM

ප්‍රදේශයට වැඩක් කිරිමට හැකි දයා ගමගේ මහතාට මහඇමතිකම දී සිංහල ආණ්ඩුවක් පත්කිරීම තමයි හරියටම හරි. (නි)

:       0       0

ගාල්ලගේ Tuesday, 11 September 2012 04:58 PM

රටට වැඩක් කරන්න සැබෑවටම හැමදෙනාටම වුවමනාවක් තිබේ නම්, දයා ගමගේ මහතාට මහඇමතිකම දී සිංහල ආණ්ඩුවක් පත්කරන්න. (නි)

:       0       0

නාමල් Tuesday, 11 September 2012 05:00 PM

රටට වැඩක් කරන්න නම් දයා ගමගේ මහතාට මහඇමතිකම දී සිංහල ආණ්ඩුවක් පත්කරන්න. ඒක තමයි මේ වෙලාවේ කරන හොදම දේ. (නි)

:       0       0

කෝකිල Wednesday, 12 September 2012 09:31 AM

ගාල්ලගේ ,මම ඔයා සමඟ 100% එකඟයි.. (ස)

:       0       0

ලාල් Wednesday, 12 September 2012 09:41 AM

දයා ගමගේ මහතාට මහඇමතිකම දෙන්න. (ස)

:       0       0

චන්දාලෝක Monday, 10 September 2012 06:33 PM

කළ යුතු වන්නේ ආදර්ශ සම්පන්න ලෙස එජාපයට පළාත් සභාව පිහිටුවීම සඳහා එක්වන ලෙස ඇරයුම් කිරීමයි. එජාපයේ මන්ත්‍රි 4 ත් ජානිපෙ මන්ත්‍රී ධුරයත් එක් වූ විට ආණ්ඩුවට බහුතර බගය සකසා ගත හැක. සැබෑ ලෙස පළාතට සේවයක් කිරීමට ආණ්ඩුවටත් එජාපයටත් උවමණාවක් වේනම් ඒසඳහා සියළු වාද භේද දුරලා ප්‍රධාන පක්‍ෂ දෙක එක් වීම මහා ආදර්ශයකි . අවස්ථාව එන තෙක් බලා සිට වෙන් වෙන් ව ඡන්ද සටනට පිවිසෙන ඇතැම් පක්‍ෂ කල්පනා කරන්නේ බලය පිහිටුවීමේ තීරණාත්මක සාධකය තමන් බවයි. ප්‍රදේශයට වැඩක් කිරිමට හැකියැයි තියන දයා ගමගේ මහතාට මහඇමති කම දී හෝ එජාපය එකඟ කර ගැනීම සදුසු නොවේද? බලය පිළිබඳව ම පමණක් කලපනා නොකොට රටවෙනුවෙන් වැඩ කල යුතුය (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 302 1

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
2024 ඔක්තෝබර් මස 11 459 0

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍


ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහායත්
2024 ඔක්තෝබර් මස 11 223 0

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන


නිල නිවසක් පිටුපස මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 11 290 0

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට රජයේ නිල නිවසක් පිටුපස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර මූලස්ථාන පොල


කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
2024 ඔක්තෝබර් මස 11 769 0

උතුරු,නැගෙනහිර,උතුරු - මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති


ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 242 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39916 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25910 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 164 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1284 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site