උතුර වයඹ හා මධ්‍යම පළාත් සභා මැවරණය සදහා නාම යෝජනා භාර ගැනීම මේ මස 25 වැනිදා සිට අගොස්තු 1 වැනිදා දක්වා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී සිදු කෙරෙන බව මැතිවරණ ලේකම් කාර්යාලය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නාම යෝජනා 25 සිට
පිටබෙද්දර ජයා Thursday, 11 July 2013 10:57 AM
තවත් යුද්දයක් පටන් ගන්න වගෙයි (අ)
නන්ද Thursday, 11 July 2013 10:58 AM
ආයිත් කන් දෙක වහගෙන ඉන්න වෙනවා (අ)
දිලිනි හංසිකා කුමාරි Thursday, 11 July 2013 11:03 AM
දෙන්නම් වාලේ දෙන්නේ නැතිව තෝරා බලා මොලයක් ඇතිව යමක් කරලීමට නිවැරදිව හැකි උතුමන් හට නම් දෙනු මැනව (අ)
මා.උපරතන හිමි -ස්වීඩන් Thursday, 11 July 2013 03:20 PM
මේ රටෙත් පාර්ලිමේන්තු සහ පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ කීපයක් තියනවා.ඒවා එකම දිනක පවත්වනවා අවසන් කර විශාල මුදල් ප්‍රමාණයක් නස්තිනොකර පොදු මහජන සුබසෙත සඳහා යොදවනවා.අපිත් මේවා අනුගමනය කරමු. (අ)
මොහමඩ් Thursday, 11 July 2013 11:35 AM
අර ගුරුවරිය දණගැස්වූ කෙනාට නම් දෙන්න එපා (නි)
නන්ද Thursday, 11 July 2013 11:36 AM
හොඳ චර්යාවක් ඇති උගත් සත්පුරුෂ අයට පමණක් නාම යෝජනා ලැබේවා. මේ සඳහා පක්ෂ නායකයන්ට ප්‍රඥාව පහළවේවා.. (දී)
සරත් අතාවුද Thursday, 11 July 2013 12:03 PM
අර ගුරුවරිය දැනගස්සු අයට හොදට චන්දය දීල හොදට බඩකට පුරා කාගන්න (දී)
චන්දි Thursday, 11 July 2013 12:06 PM
කරන්න තියෙන හොදම දේ තමයි කිසිම කෙනෙකුට චන්දය නොදී ඉන්න එක.., මේවා බොරු වැඩ අප්පා !!! (දී)
අචින්ත Thursday, 11 July 2013 12:09 PM
මම නම් මේ පාරත් චන්දෙ දෙන්නේ නැහැ
උපුලි Thursday, 11 July 2013 12:13 PM
ඔන්න බොලේ වෙලාව ආවා. විදේශිකයන්ට එහෙම හානි කරල, දේශීය කට්ටිය දනගස්සල, පොලිසියේ මහත්තුරුන්ට ගුටිබැට එහෙම දීල කීර්ති නාමයක් ඇති කර ගත්තු කට්ටිය ලෑස්ති වෙන්න ඉල්ලන්න. අර අහුවුනාම ආයුධ පෙන්වන්න එක්ක යන කට්ටිය එහෙමත් ඕන වෙයි පෝස්ටර් යුද්ධය මෙහෙයවන්න. (දී)
ඇසළ Thursday, 11 July 2013 05:02 PM
අර ගුරුතුමිය දන ගස්වපු හිටපු පලා බබාටත් ටිකට් එක දෙනවද අතිගරු ජනාධිපති තුමා මේ පාරත්. දුන්නොත් වෙන්නේ ඊලග පාර මෙයා දන ගස්සවන්නේ විදුහල්පතිවයි අධ්‍යාපන ඇමතිතුමාවයි. (අ)