IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


නම සුගතදාස : වයස 70 : කසිප්පු නඩු 14

අරක්කු හා කසිප්පු නඩු 14කදී බණ්ඩාරවෙල, කල්අරාවේ එස්.එම්.සුගතදාස වරද පිළිගත්තේය.

බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් මොහොමඩ් හම්සා මහතා ඔහුට රුපියල් 2,55000ක දඩ ද එක් නඩුවකට වසරක් බැගින් වසර 14ක සිරදඬුවම් ද නියම කළේය. සිර දඬුවම වසරකින් එකවිට ගෙවීයන පරිදි දඬුවම් නියම කළේය.

පෙරවැරදි 18ක්ද තිබූ මොහුගේ වයස අවුරුදු 70කි.

 



අදහස් (0)

නම සුගතදාස : වයස 70 : කසිප්පු නඩු 14

ජනහිත Monday, 31 October 2016 06:29 PM

ජීවත්වෙන්න කරන වැඩ. අනුමත කරන්න නම් බැහැ. එ්ත්? (නි)

:       0       0

අසෝකා Monday, 31 October 2016 08:49 PM

අපිට පුළුවන් කෙනෙකුගේ පිටතින් පෙනෙන දේ දිහා බලලා තීන්දු තීරණ දෙන්න. ඒත් ඔහු එම රැකියාවට යොමුවුණේ කොහොමද, වරදක් බව දැනගෙනත් එසේ කෙරුවේ මන්ද යන ප්‍රශ්නවලට අපි තීන්දු දියයුත්තේ ඔහුගේ පිළිතුර මත යැයි මට සිතේ! (නි)

:       0       0

නන්ද Monday, 31 October 2016 12:25 PM

ලංකාවේ මිනිස්සුන්ගේ ගතිගුණ වලට ගැලපෙන නම්වලින් නොවෙයි ඒ අය හඳුන්වනු ලබන්නේ. තමන්ට මවුපියන් තැබූ නමට (නමේ අදහසට) උචිත දේ කරන්න බැරිනම්, මේ මිනිසුන් කරන්නේ තම මවුපියන්ටත්, තමාගේ නමටත් මහා අපහාසයක්, අගෞරවයක්. (බ)

:       0       0

ඉසුරන්දි Monday, 31 October 2016 12:43 PM

වෙන රැකියාවක් කරන්න තරම් ඒ පුද්ගලයාගේ මනස වැඩකරන්නේ නැතුව ඇති. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 785 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1624 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 906 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 304 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1410 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 983 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39786 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25848 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site