IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


නායකත්වයට මා සූදානම්

මහේල ජයවර්ධනගෙන් පසුව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ට ලැබුණොත් එය බාරගැනීමට සූදානමින් පසුවන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ උපනායකයා වශයෙන් කටයුතු කරන ඇන්ජලෝ මැතිව්ස් පවසන බව ඒකාබද්ධ  ඕස්ටේ‍්‍රලියානු පුවත් සේවය වාර්තා කරයි. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වත්මන් නායකයා වන මහේල ජයවර්ධන මෙම තරගාවලියෙන් අනතුරුව නායකත්වයෙන් ඉවත් වන බව පවසා තිබේ.
”මම කොහොමත් සූදානමින් ඉන්නේ. ඔවුන් මට නායකත්වය දුන්නොත්, මම ඒක බාරගන්නවා.”  
”මහේල ඉතා හොඳ නායකත්වයක් කණ්ඩායමට දුන්නා. මහේල වගේ කණ්ඩායම හසුරුවන එක පහසු දෙයක් නෙමෙයි. මට එය දැඩි අභියෝගයක් වෙයි.” යයිද මැතිව්ස් පැවසීය.  
සිය අවසන් ටෙස්ට් තරග තුනේදී ලකුණු 79ක්, 84ක් සහ 75ක් රැුස්කිරීමට සමත් වූ මැතිව්ස්, මේ දක්වා ටෙස්ට් අර්ධ ශතක 11 ක් ලබා ඇතත් මෙතෙක් ලබාගෙන ඇත්තේ එකම ටෙස්ට් ශතකයක් පමණි. එය  ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිවය.
2010 වසරේදී  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව මෙල්බර්න් ක‍්‍රිකට් කී‍්‍රඩාංගනයේදී, නොදැවී ලකුණු 77ක් රැුස් කරමින් ලසිත් මාලිංග සමග එක්ව 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 132ක සබඳතාවක් ගොඩනැංවීමට මැතිව්ස් සමත් වූ අතර එම තරගයේදී ශී‍්‍ර ලංකා පිලට කඩුලූ 1 ක තියුණු ජයග‍්‍රහණයක් අත් කර දීමටද ඔහුට හැකිවිය.



අදහස් (0)

නායකත්වයට මා සූදානම්

උපුල් Saturday, 29 December 2012 11:20 AM

චී... අමිල, ඔය දැක්කේ මැතිව්ස්ගේ දැවීයාම විතරද ? (නි)

:       0       0

අමිල Wednesday, 26 December 2012 12:33 PM

අද මෙයා දැවී ගිය හැටි දක්කම් ඕන කෙනෙක් ට ත්රෙනවා නායකත්වය ගැන කතාකරන්න ඉස්සෙලා , ම මුලින්ම ටෙස්ට් තරග වල බැට් කරන හැටි ඉගෙන ගන්න වෙයි කියල(නු)

:       0       0

සුදත් Wednesday, 26 December 2012 01:29 PM

අපිට මතකයි ලෝක කුසලානයේ අවසන් තරගයේදී කරපු දේ. (නි)

:       0       0

දිල්ෂාන් Wednesday, 26 December 2012 01:46 PM

ලකුණු අතරට පැමිණෙන්න..නැතුව වැඩක් නෑ වැඩක් නෑ මොනවා තිබුණත් (ස)

:       0       0

චින්තක Wednesday, 26 December 2012 02:40 PM

ඹයිට වඩා කණ්ඩායම් හැගීම තියෙන්න ඕන.. අර්ජුන ඕස්ට්‍රේලියාව පරද්දන්න ඇගිලි කඩාගෙන සෙල්ලම් කළා.. මෙයා ලෝක කුසලානෙ වෙලාවෙ තුවාලයි කියලා නිකං හිටියා.. තව මදි..!(නු)

:       0       0

කපිල Thursday, 27 December 2012 06:10 AM

‍ලෝකෙම කටවල් වහන්න පුලුවන් විදියේ වැඩක් කරන්න. (නි)

:       0       0

ලහිරු Wednesday, 26 December 2012 03:10 PM

කොහොමද තියෙන ඕන කම (දී)

:       0       0

ජගත් Friday, 28 December 2012 09:04 AM

ඔහුට පීඩනය දරාගත හැකිද? (නි)

:       0       0

මාලා Thursday, 27 December 2012 07:22 PM

ඕන වෙලාවකට අවශ්‍ය පරිදි ක්‍රීඩා කරන්න බැරිව නායකත්වයට දැමීම නිවැරදිද?(නු)

:       0       0

තිලාන් Wednesday, 26 December 2012 06:55 PM

මෙය ලොකු අභියෝගයක්. නමුත් ඔබ වටා වැඩිහිටි ක්‍රීඩකයන් සිටීම ඔබට වාසියක්. (නි)

:       0       0

සිල්වා Wednesday, 26 December 2012 10:45 AM

සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා. නායකත්වය කොහොමත් ලැබෙන්නේ ඔබටයි. (නි)

:       0       0

ටිකිරි Wednesday, 26 December 2012 09:34 PM

කළ දුටු කළ වළ ඉහ ගන්නෝ...!(නු)

:       0       0

ඇන්ටන් Wednesday, 26 December 2012 09:50 PM

නියම නායකයා ඔබයි. අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 174 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 487 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 289 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 202 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 949 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 811 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site