ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය නැවතත් ලැබුණොත් බාර ගැනීමට සූදානම්ද යන්න හිටපු නායක මහේල ජයවර්ධනගෙන් ඊයේ (19 වැනිදා) කළ විමසීමකදී ඔහු පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් සිතා බැලිය යුතු බවයි. -නායකත්වය සම්බන්ධයෙන් මාත් එක්ක කවුරුවත් කතා කරලා නැහැ, කොහොම වුණත් ඒක ඉතාමත් විශාල තනතුරක්” -නායකත්වය නැවත බාරගන්නවාද කියන එක ගැන තවදුරටත් හිතලා බලල තමයි තීරණයක් ගන්න ඕන” යයි මහේල ජයවර්ධන ඊයේ දකුණු අපි‍්‍රකාවේ කිම්බර්ලි නුවරදී පැවසීය.
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නායකත්වය යළි බාරගන්න තවදුරටත් හිතන්න ඕනෑ
hiaran Friday, 20 January 2012 07:22 PM
ආනේ ඔව් ඒක හොඳයි මහේල අයියා
ජයශාන්ත Friday, 20 January 2012 09:50 PM
හොද අදහස
මංගල Friday, 20 January 2012 10:21 AM
ඔයා නායකත්වය භාර අරගෙන පසුබැස සිටින කණ්ඩායම ගොඩ ගන්න..
චාමර Friday, 20 January 2012 10:40 AM
මහේලට හැකිවෙයි වෙනසක් කරන්න
හේමන්ත කරුණාසිරි Friday, 20 January 2012 11:03 AM
මහේලව නැවතත් නායකත්වය දැම්මොත් ලංකාව අනිවාර්යෙන්ම ජය ගන්නවාමයි
රෝහිත Friday, 20 January 2012 11:07 AM
ඔහු තමයි හොදම නායකයා. මම සිතන්නේ ඔහුට එය ඉතා හොදින් කළ හැකියි
නිශාන්ත Friday, 20 January 2012 11:10 AM
රට ගැන සිතා නැවත බාරගන්න
විස් Friday, 20 January 2012 11:03 AM
ගන්න ගන්න
රිෆාස් සමීර් Friday, 20 January 2012 11:31 AM
ගොඩාක් හොදයි නැවතත් මහේල ටීම් එක බාරගැනීම ගැන. මා සුබ පතනවා
නවුෂාන් Friday, 20 January 2012 12:27 PM
මෙය ඉතා හොද තීරණයක්. මහේලට තමයි ශ්‍රී ලංකා පිල හසුරුවන්න හැකි වන්නේ. ඔහු තමයි හොදම නායකයා.
හර්ෂ Friday, 20 January 2012 01:47 PM
ඔබට පුලුවන් මහේල . අපෙන් සුභපෑතුම් . අනේ අපිට ආයෙත් ක්‍රිකට් බලන්න ආසහිතෙන්න වගේම රටේ නම්බුව රෑකල දෙන්න මේ වගකීම භාරගන්න......
නිෂාන්ත Friday, 20 January 2012 02:10 PM
මහේල අයියා මේක අරන් ගොඩ දාන්න. ඔබයි සංගයි තමයි ගැලපෙන්නෙ
සුමන මානන්දුව Friday, 20 January 2012 02:53 PM
මහේල හෝ සංගක්කාර නායකත්වය පත්විය යුතුයි
නිමාස් Friday, 20 January 2012 03:20 PM
මහේල තමයි නිවැරදිම කෙනා නායකත්වයට. මොකද කියනව නම් ඔහුට පුලුවන් පීඩනයකදී හොදින් මුහුණ දෙන්න
මිර්සාඩ් Friday, 20 January 2012 03:22 PM
මහේල ඔබට පුලුවන් නැවතත් අපේ රටට නම්බුව ගේන්න. ආදරයෙන් බාරගන්න. ඔබට අපේ සුබ පැතුම්
රවීන්ද්‍ර Friday, 20 January 2012 03:41 PM
අපි කැමතියි ක්‍රිකට් වලට. අපිට ඕනා ක්‍රිකට්. ඔබට පමණයි නැවතත් කණ්ඩායම ගොඩගත හැක්කේ. අපි ඔබ සමගයි මහේල
ගයාන් Friday, 20 January 2012 04:50 PM
ඔබට කළ හැකියි මහේල