මේ රටට සාමය ගේන්න කලකට කළින් ලොකුම වැඩ කොටසක් කළ එක්තරා යුරෝපීය තානාපති කන්තෝරැවක තමන්ගෙ නිදහස් දිනේට පොඩි උත්සවයක් තිබුණලු.
මේකට සම්බන්ධ වෙන්න මැති ඇමැති පිරිසකට වගේම ඒ රටේ කටයුතු වලට උදව් දුන්න ප්‍රධාන පෙළේ ස්වාමීන් වහන්සේලා දෙනමකටත් ආරාධනා කළා. ඉතින් මේ උත්සවය ඉවරවෙලා පුංචි තේ පැන් සාදයක් පවත්වන අවස්ථාවේ ආණ්ඩුවේ ආර්ථික පැත්තෙ ප්‍රබල ඇමැති කමක් කරන කොළඹ දිසාවෙ ඇමැති සයිස් මහත්තයෙක් මේ ස්වාමීන්වහන්සේලා දෙනම ළඟට සැපත් වුණා.
මේ සැපත් වීමෙන් පස්සෙ එතන හිටපු ප්‍රධාන පෙළේ ප්‍රකට නායක හාමුදුරැවෝ... අර ඇමැතිතුමාට එක පාරටම දෙහි කපන්න ගත්තලු...
&තමුන් දැනගන්න ඕන අපිත් මේ ආණ්ඩුව ගේන්න ලොකු වැඩ කොටසක් කළා. දැන් ඔය කාටත් ඒව මතක නැහැ. මම ඒව මතක්කරල දෙන්නයි හිටියෙ. ඔයාලා එන්න එපා අපිව රවට්ටන්න කියල ඉතාම සැර භාෂාවෙන් මේ යෝධ ඇමැතිතුමාට විවෘත සභාවෙ තදබල ප්‍රහාරයක් එල්ල කළාලු. ඒක ඉවරවෙයි කිය කියා බලන් හිටපු ඇමැතිගෙ මිත්‍ර නුගේගොඩ පැත්තෙ හාමුදුරැවන්ටත් එතෙන්දි කර කියාගන්න දෙයක් නැතිවුණේ ඉහළම නායක හාමුදුරැවන්ගෙ කට වහන්න අමාරැ බව නුගේගොඩ හාමුදුරැවොත් දන්න නිසාලු.
අන්තිමේදි සභාව ඉදිරියේ මේ සංග්‍රහය ලබාපු ඇමැතිතැන ආයෙනම් රැක්මලේ පන්සල පැත්තෙ යන්නෙ නැහැ කියල හිතාගෙන මාරැවුණා කියලයි බලන් හිටපු අයට පෙනුණෙ.
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ
රුපියල් එක්කෝටි විසිලක්ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නායක හාමුදුරැවන්ගෙන් ඇමැතිට බරබරයක්