(ආරියරත්න රණබාහු)
නියෝජ්‍ය කතානායක තෝරාපත් කරගැනීම සඳහා අද (05) පැවැති රහස් ඡන්දයෙන් ඡන්ද 97 ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආනන්ද කුමාරසිරි මහතා නියෝජ්‍ය කතානායකවරයා ලෙස තේරීපත් විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට හිමි වුයේ ඡන්ද 53 ක් පමණි.
ඒ අනුව වැඩි ඡන්ද 44 කින් ආනන්ද කුමාරසිරි මහතා නියෝජ්‍ය කතානායක ධුරටය සුදුසුකම් ලැබීය.
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නියෝජ්‍යය කතානායක ධුරය ආනන්ද කුමාරසිරිට
kusumawathi polghawatta Tuesday, 05 June 2018 11:49 AM
මන් හදිසියට දැක්කේ අනුර කුමාරට දුන්න කියල
sirimal Tuesday, 05 June 2018 12:01 PM
මේකද අපේ රටේ නව දේශපාලන හැඩගැස්ම?
සතයපාල Tuesday, 05 June 2018 12:29 PM
ශ්රි.ල.නි.ප ක්‍රම ක්‍රමයෙන් යහාපාලන ආණ්ඩුවෙන් එලියට තල්ලු වෙනවා. මේක දේශපාලන වශයෙන් සියදිවි නසා ගැනීමක් විය හැකිය.
kalani Tuesday, 05 June 2018 01:10 PM
දැකීම වැරදීම නෑ.
rohan Tuesday, 05 June 2018 01:18 PM
කුසුමවති කලබලේ කියවන්න එපා අකුරු හිරවෙල්ල ජංජාලයක් තමයි වෙන්නේ
Chanak Los angeles Tuesday, 05 June 2018 06:09 PM
යන්තම් ඇති එහෙනම් දැන් රටේ ප්‍රශ්න ඉවරවෙලා සෞභාග්‍ය උදාවේවි
Bamunuarachchi Tuesday, 05 June 2018 06:21 PM
අනුර කුමාරට දුන්නත් කිසීම වැරද්දක් නැත. ඒගොල්ලෝ කෝප් සබාපති කම හරියට කලානම් මේකත් හරියට කරාවි.
sirimal Tuesday, 05 June 2018 06:25 PM
අද ශ්‍රී ලංකා දේශපාලනයේ අවුල් වියවුල් සහගත තත්වය පෙන්වන තවත් අවස්ථාවක්ද මේ? එජාපයේ 25 ක් පමණ පාර්ලිමේන්තුවට පැමිණ නොසිටි තත්ත්වයක් තුළ ඔවුන් ඉදිරිපත්කල අපේක්ෂකයාට ඡන්ද 97 ක් ලැබීමට නම් විපක්ෂයේ පිරිස් ද ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කළ ආනන්ද කුමාරසිරිට ඡන්දය දී තිබිය යුතුය. මෙහිදී මහින්ද, චමල්, නාමල් තිදෙනාම සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට ඡන්දය දීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණ නොසිටීම කැපී පෙණින. එපමණක් නොව මහින්දවාදී විපක්ෂ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ ඡන්දය විමසද්දී ' කාටහරි හොඳ පාඩමක් ඉගැන්විය යුතු යැයි' පවසමින් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණියහ. දුමින්ද දිසානායක සුසිල් ප්‍රේමජයන්ත වැනි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට ඡන්දය දීම සඳහා පැමිණ සිටියේ නැත. දෙමල සන්ධානය සහ ජවිපෙ ඡන්දය භාවිතා කෙළේ නැත.