IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


නියෝජ්‍යය කතානායක ධුරය ආනන්ද කුමාරසිරිට

(ආරියරත්න රණබාහු) 


නියෝජ්‍ය  කතානායක තෝරාපත් කරගැනීම සඳහා අද (05) පැවැති රහස් ඡන්දයෙන් ඡන්ද 97 ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ  ආනන්ද කුමාරසිරි මහතා  නියෝජ්‍ය කතානායකවරයා ලෙස  තේරීපත් විය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වු  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට හිමි වුයේ ඡන්ද 53 ක් පමණි.

ඒ අනුව වැඩි ඡන්ද 44 කින්  ආනන්ද කුමාරසිරි මහතා නියෝජ්‍ය කතානායක ධුරටය සුදුසුකම් ලැබීය.

 



අදහස් (8)

නියෝජ්‍යය කතානායක ධුරය ආනන්ද කුමාරසිරිට

kusumawathi polghawatta Tuesday, 05 June 2018 11:49 AM

මන් හදිසියට දැක්කේ අනුර කුමාරට දුන්න කියල

:       362       273

sirimal Tuesday, 05 June 2018 12:01 PM

මේකද අපේ රටේ නව දේශපාලන හැඩගැස්ම?

:       0       0

සතයපාල Tuesday, 05 June 2018 12:29 PM

ශ්රි.ල.නි.ප ක්‍රම ක්‍රමයෙන් යහාපාලන ආණ්ඩුවෙන් එලියට තල්ලු වෙනවා. මේක දේශපාලන වශයෙන් සියදිවි නසා ගැනීමක් විය හැකිය.

:       0       1

kalani Tuesday, 05 June 2018 01:10 PM

දැකීම වැරදීම නෑ.

:       0       0

rohan Tuesday, 05 June 2018 01:18 PM

කුසුමවති කලබලේ කියවන්න එපා අකුරු හිරවෙල්ල ජංජාලයක් තමයි වෙන්නේ

:       0       0

Chanak Los angeles Tuesday, 05 June 2018 06:09 PM

යන්තම් ඇති එහෙනම් දැන් රටේ ප්‍රශ්න ඉවරවෙලා සෞභාග්‍ය උදාවේවි

:       0       0

Bamunuarachchi Tuesday, 05 June 2018 06:21 PM

අනුර කුමාරට දුන්නත් කිසීම වැරද්දක් නැත. ඒගොල්ලෝ කෝප් සබාපති කම හරියට කලානම් මේකත් හරියට කරාවි.

:       0       0

sirimal Tuesday, 05 June 2018 06:25 PM

අද ශ්‍රී ලංකා දේශපාලනයේ අවුල් වියවුල් සහගත තත්වය පෙන්වන තවත් අවස්ථාවක්ද මේ? එජාපයේ 25 ක් පමණ පාර්ලිමේන්තුවට පැමිණ නොසිටි තත්ත්වයක් තුළ ඔවුන් ඉදිරිපත්කල අපේක්ෂකයාට ඡන්ද 97 ක් ලැබීමට නම් විපක්ෂයේ පිරිස් ද ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කළ ආනන්ද කුමාරසිරිට ඡන්දය දී තිබිය යුතුය. මෙහිදී මහින්ද, චමල්, නාමල් තිදෙනාම සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට ඡන්දය දීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණ නොසිටීම කැපී පෙණින. එපමණක් නොව මහින්දවාදී විපක්ෂ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ ඡන්දය විමසද්දී ' කාටහරි හොඳ පාඩමක් ඉගැන්විය යුතු යැයි' පවසමින් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණියහ. දුමින්ද දිසානායක සුසිල් ප්‍රේමජයන්ත වැනි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට ඡන්දය දීම සඳහා පැමිණ සිටියේ නැත. දෙමල සන්ධානය සහ ජවිපෙ ඡන්දය භාවිතා කෙළේ නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’නීති හරිහැටි ක්‍රියාත්මක කරන නිලධාරීන් වෙනුවෙන් පෙනී ඉන්නවා’’
2024 නොවැම්බර් මස 25 218 0

ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කළ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර


’’හිටපු ඇමතිගේ නීති විරෝධි වැඩ නිසා නීත්‍යානුකූල E-9 රැකියා අනතුරේ’’
2024 නොවැම්බර් මස 25 384 0

පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කා


සමනල වැව ජලාශයේ ජල මට්ටම ඉහළට
2024 නොවැම්බර් මස 25 110 0

සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබේ.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 25 190 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ.


තුෂාර ඉඳුනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 25 770 0

මුළු ලංකාවෙන්ම 10 වන ස්ථානයට මනාප හිමිකර ගත් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී තුෂ


බදුල්ල- කොළඹ දුම්රිය ධාවනයට බාධා
2024 නොවැම්බර් මස 25 108 0

උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (25) දහවල් ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 519 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2055 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site