IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


නියෝජ්‍ය ඇමැති දුලිප් ඉවතට

අජන්ත කුමාර අගලකඩ
 
 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් තැපැල් නියෝජ්‍ය ඇමැති දුලිප් විජේසේකර මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබීය.
 
ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා අත්සන් කර තිබේ.
 
ඔහු පසුගිය කාලයේ ආණ්ඩුව විවේචනය කරමින් කතා කළේය.



අදහස් (15)

නියෝජ්‍ය ඇමැති දුලිප් ඉවතට

kapila Sunday, 29 October 2017 05:51 PM

ඇති යාන්තන් කොන්ද කෙලින් තියාන තීරණයක් ගත්ත. 2015 ජනවාරි 8 ඉඳල මෙහෙම කෙලින් වැඩ කලානම් රටේ යහපාලනය ට මුල්ගල හරි තියල.

:       113       256

sisiraMonday, 30 October 2017 11:10 AM

2015 වේ ජනවාරි 8 දිනපු හංසයා පක්ෂයේ සභාපතිතුමා පිටරැටියෙක්ලු නේද? එතකොට කොහොමද යහපාලනයක් වෙන්නේ... දන්නැති නිසයි අහන්නේ?

:       1       0

Raveendra Sunday, 29 October 2017 05:55 PM

හත්වලාමේ පැණි වරකාවට අසුචි ප්‍රහාරයක් වැදිලවගේ....

:       2       8

Amith Sunday, 29 October 2017 06:46 PM

දැන් ප්‍රමාද . නිදහස් පක්සේ කට්ටිය ඔබ ගැන කලකිරිලා ඉන්නේ !

:       245       94

Nandalal DE SILVA - France Sunday, 29 October 2017 06:48 PM

"අඟේ ඉදන් කන කනවා " වගේ වැඩ කරන මෙයාට දීපු විනයානුකුල දඬුවම ගැන අප ජනාධිපති තුමාට ස්තුතිවන්ත විය යුතු වෙනවා !

:       118       248

ලුම්බිණි Sunday, 29 October 2017 11:25 PM

තාත්තා කොමියුනිස්ට් - ජේවීපී - යුඇන්පී - ශ්‍රීලංකා හැම එකේම උන්න එකේ මේක පුදුමයක්ද?

:       19       64

රතනසිරි Sunday, 29 October 2017 11:39 PM

පුවතක් "රොබෝට සෞදි පුරවැසිභාවය" දැන් ඉතින් ඔය පක්ෂයටත් රෝබෝවරු ටිකක් ආනයනය කරල පක්ෂ සාමාජිකත්වය දීල කටයුතු කරන්නවෙයි. පඔයෙක් තියාගෙන නායිකාවගෙන් අණ ලැබෙනකොට ඔහොමම කරන්නවෙයි. මුල් බණ්ඩාරනායක ප්‍රථිපත්ති දැන් හොයාගන්නටවත් නොහැක. භයනැතිව බණ්ඩාරනායක ප්‍රථිපත්තිවලට ගැලපෙන පක්ෂයක් ගොඩනැගීමට කාලයයි.

:       256       292

indrajith Monday, 30 October 2017 12:53 AM

මේ අය ගැන ජනාදිපති තුමා නොදන්නවය. තනතුරු නොදුන්නනම් තමයි හොඳ

:       61       223

weenasMonday, 30 October 2017 10:25 AM

හිටපු ප්‍රාදේශීය සභාපතිලාගේ වතගොත අහලා වැඩකුත් නා කියලා වැඩකුත් නැහැ. හැමෝම නෙමේ.. හොඳ මිනිස්සුත් හිටියා. දැන් හැම පක්ෂයකටම අරමුණක් ඇති දක්ෂ උගතුන් අවශ්‍යයි.

:       0       0

thumpane gamaya Monday, 30 October 2017 03:38 AM

මේවා කරන්න තිබුනේ අවුරුද්දකට ඉස්සර වෙලා. වටේම පැරදිච්ච එවුන් තියාගන ලනු කාපු එකේ රග තමා මේ.

:       106       247

Citizen Silva Monday, 30 October 2017 04:26 AM

මෛත්‍රීපාල අපි හිතුවට වඩා නියම දෙශපලකයෙක් ... ඔක්කොම එකපාර අස් කලොත් රට තුල ලොකු ආන්දොලනයක් එක්කම.. ඒ ඉවත් කරන අයට පොදුවේ යම් බලයක් ඒකරාශී කරගන්න පුළුවන් කම ලැබෙනවා . මේ ක්‍රමයට කඩින් කඩ එකා දෙන්න ගානේ ඉවත් කලාම එයාල නිකන්ම අහෝසි කාසි ගානට වැටෙනවා ....පක්ෂේත් සුද්දයි..

:       252       429

samanMonday, 30 October 2017 05:40 AM

සුද්ද කරන්න කොහේද සිල්වා පක්ෂයක් ඉතුරු වෙන්නේ අන්න පක්ෂේ ප්‍රා. සභාවල හිටපු සභාපතිලා, මන්ත්‍රීලා 94% ක්ම පොහොට්ටුවට ගිහින්. අන්තිමට ඕකේ ඉතුරු වෙන්නේ සිරිසේන මහත්තයයි, චන්ද්‍රිකා නෝනයි විතරයි.

:       115       13

podujanaya Monday, 30 October 2017 08:36 AM

සමන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දෙන්නේ නැහැ. පොහොට්ටුව ඉවත් කරන්නේ රනිල්ගේ උවමනාවන්. ඒ අයට තියෙන නඩු කල් දමා ගන්නවා.

:       0       72

habarakada haramaanis Monday, 30 October 2017 08:39 AM

මෙදා අලියා ගොඩ. පොහොට්ටුව කොන්ත්‍රාත්තුව හරියටම කරනවා. ජාතිවාදීන් නිසා සුළු ජාතික ඡන්ද 70% ක්ම අලියට.

:       0       103

rohana Monday, 30 October 2017 12:24 PM

රතනසිරි කියන්නේ චීවර ධාරියෙක්ද? කොහොම වුණත් කලින් ලොකකාගේ චග් ගෝලයෙක් වගෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 1194 0

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 407 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 693 4

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 781 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 886 2

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 994 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 727 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site