IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


නියෝජ්‍ය පොලිස්පතිගේ ලෙඩේ තවත් ඇදේ

පෑලියගොඩ පොලිසියට ගොස් සැකකරුවන් දෙදෙනකු මුදාගෙන ගියැයි කියන නියෝජ්‍ය පොලිස්පති සම්බන්ධයෙන් පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාගේ නියමයෙන් විමර්ශන ඇරැඹූ විශේෂ පොලිස් කණ්ඩායම මේ වන විට ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ එස්අයියූ හෙවත් විශේෂ විමර්ශන ඒකකය මගින් එම විමර්ශනය කරන බවයි.

අඩු මිලට ජංගම දුරකතන අලෙවි කරන බව පවසා අන්තර් ජාලයේ  දැන්වීමක් අනුව හෝකන්දර යුවළකගේ ගිනුම්වලට රුපියල් පන් ලක්ෂ දස දහසක් බැර කළත් දුරකතන නොලැබුණු බව පවසමින් රක්ෂණ නියෝජිතයකු පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් කර තිබිණි.

ඒ අනුව සැකකාර යුවළ අත්අඩංගුවට ගත් අතර එදින රාත්‍රී පොලිසියට ආ නියෝජ්‍ය පොලිස්පති නිලධාරීනට බැන වැදී යුවළ නිදහස් කරගෙන ගියැයි චෝදනා එල්ල විය.

සැකකාරියට පිළිකාවක් වැළඳී ඇති බවත්, ඇයට නිසි පරිදි බෙහෙත් ලබා දී නැති බවත්, පොලිසිය ඒක පාර්ශ්විකව කටයුතු කර ඇති බවත් කියමින් නියෝජ්‍ය පොලිස්පති ලොග් සටහනක් ද තබා ඇතැයි පොලිස් ආරංචි සදහන් කරයි.



අදහස් (0)

නියෝජ්‍ය පොලිස්පතිගේ ලෙඩේ තවත් ඇදේ

පෙරේරා Friday, 17 January 2014 12:50 AM

හරි හරි ඉතින් විමර්ශනෙන් පස්සේ නියෝජ්‍ය පොලිස්පතිට වෙන්නේ මොකද්ද කියල කියමුකෝ බලන්න.(නදී)

:       0       0

ප්‍රේමා Friday, 17 January 2014 04:06 AM

සේරම්, ඔබ හරි, රටේ ජනතාවගේ හැටියට තමය, පාලකයෝ, පොලිසිය, අධිකරණය මේ හැමදෙයක්ම හැදෙන්නේ. (දිල්)

:       0       0

සේරම් Thursday, 16 January 2014 12:49 PM

යකාගේ හැටියටනේ විමානේ සහ දෙවියෝ පය නොගහන තැන යක්කු බඩපිණුම් ගහනවා යන කියමන් හොඳ වැඩියි (දිල්)

:       0       0

සේරම් පැරිස් Thursday, 16 January 2014 01:43 PM

මේවට නඩුත් නැහැ .නීතීය නැති බැරි පොඩි මිනිසුන්ට පමණය කියා මට සිතේ (දිල්)

:       0       0

අජිත් Thursday, 16 January 2014 01:56 PM

පොලිසිය ගොඩක් අයට අල්ලගත්තු ගමන් බෙහෙත් දෙනවනේ. ඇයි මෙයාට දීල නැත්තේ.(දී)

:       0       0

සෑම් Thursday, 16 January 2014 02:37 PM

පොලීසිය සැමවිටම ඒක පාර්ශික විය යුතුයි එනම් හැම විටම යුක්තිය සහ සාධාරණය ඇති පැත්ත ගතයුතුයි. මෙයා මේ කියන්නේ පොලිසිය ඒ පැත්ත නැතුව අසාධාරණයට සහ අයුක්තිය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවයි. (ත)

:       0       0

කුසුම්පාල Thursday, 16 January 2014 02:46 PM

සැබෑවටම වරදක්කල අයෙකුව නීතියට අනුකුලව කටයුතුකර ඇත්නම් කුමන තරාතිරමක නිලධාරියෙකුටවත් එය වෙනස් කරන්න බැරි වන ආකාරයට පොලිසියට නීති හඳුන්වා දියයුතුයි. එවිට බොහොමයක් මෙවැනි තත්වයන් සිදුනොවේවි. (නදී)

:       0       0

ගුණේ Thursday, 16 January 2014 02:51 PM

අර ඇමති තෙනෙක් කිව්වේ නිතිය මොකාටද ගියා කියලා.(නදී)

:       0       0

සත්‍යයා Thursday, 16 January 2014 02:53 PM

මේ නියෝජ්‍ය පොලිස්පතිත් පන්දමකින් ඔතනට ආපු කෙනෙක් වගෙයි පෙනෙන්නේ නැත්නම් ආණ්ඩුවේ ලොක්කෙකුට නෑ සම්බන්ද කමක් හරි තියෙන්න ඕනේ නීතිය මේ ආකාරය ට අතට ගන්න. ජනතාව නීතිය සම්පුර්ණයෙන් අතට ගත්ත දාට, ඔය නියෝ.පො.ප ටත් පොලිසියේ පිහිට හොයන්න වේවි.(නදී)

:       0       0

අමිල කටුනායක Thursday, 16 January 2014 02:53 PM

පොලිස්පතිවරයා එසේ කිම වැරදියි.(නදී)

:       0       0

ලොයිඩ් Thursday, 16 January 2014 04:35 PM

මට මූකුත් මතක නැහැනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 652 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 1685 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 404 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 159 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 177 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1512 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14618 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 13 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 108 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site