තරිඳු ජයවර්ධන
ත්‍රස්තවාදී විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව තොරතුරු තාක්ෂණ දිසාව වෙත ස්ථාන මාරු කර තිබේ.
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා එම ස්ථාන මාරුව කර ඇත්තේ පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව බව එම ස්ථාන මාරු නියෝගයේ දැක්වේ.
නාලක සිල්වා මහතාගේ ක්‍රියාකාරිත්වය ගැන පසුගිය කාලයේ ලොකු කතාබහක් ඇති විය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවතට
රජින්ද Monday, 17 September 2018 04:58 AM
වෙන රටකනම්, මේ වගේ කුමන්ත්‍රණයක් ගැන ඉවක් වැටුනත් පුළුල් පරීක්ෂණයක් කරනවා, ඒත් රටේ මුල් පුරවැසියා ඝාතන තැතක් ප්‍රකාශ සටහන්, ස්ථාන මාරු වගේ සුළු දේවල් වලට සීමා වීම උභතෝකෝටිකයි. අසාමාන්‍යයි.!
MaheeMonday, 17 September 2018 06:32 AM
සහතික ඇත්ත, රජින්ද. අපේ රටේ ආරක්ෂාවේ ප්‍රමාණය තමයි මේ. පැමිණිල්ල කරපු මහතා දීර්ග විස්තරයක් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් ඒ තරම් බරපතල පැමිණිල්ලට කසිප්පු නඩුවක පැමිණිල්ලකට වඩා සැලකිල්ලක් දක්වලා තියෙනවද?
ramaMonday, 17 September 2018 09:03 AM
මෙය රටෙන්ම ඉවත් කරලා දන්නා පුළුවන් නම් වැඩ හොඳයි..........
සතයපාල Monday, 17 September 2018 07:07 AM
මේක ඇත්තටම ඝාතන උත්සාහයක් ද නැත්නම් දේශපාලන කුමන්ත්‍රණයක්ද කියලා සැක හිතෙන තරමට අවුල් සහාගතයි.
සතයපාල Monday, 17 September 2018 07:07 AM
මේක ඇත්තටම ඝාතන උත්සාහයක් ද නැත්නම් දේශපාලන කුමන්ත්‍රණයක්ද කියලා සැක හිතෙන තරමට අවුල් සහාගතයි.
Sanka Monday, 17 September 2018 09:13 AM
යහපාලනයේ නායකයෝ දෙන්න විරසක කරන්න, ඒකාබද්දයේ කුමන්ත්‍රණයක්ද කියල සැක හැර නැතුව හොදින් හොයල බලන්න........මොකද ඒකාබද්දය කියන්නේ රට අරාජික කරලා බලය කෙසේ හෝ අල්ලන්න දගලන කල්ලියක්. මේ අයට ඕන බලය අල්ලාගෙන හොරා කාපු නඩු නවත්ත ගන්න.
Appuhami Monday, 17 September 2018 07:56 PM
මේක මේ රටේ ප්‍රශ්න අමතක වෙන්න කරන ආණ්ඩුවේ රංගනයක්නේ. ඔව්වා මදි අපිව තම්බන්න.