IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ගම්පහට

නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කැරුණු වාස් ගුණවර්ධන මහතා බ්‍රහස්පතින්දා (14) උදෑසන 9.30ට ගම්පහ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.

1981 පෙබරවාරි මස 23 වැනිදා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක් වූ ඒ මහතා 1989 වසරේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස ද, 1990 වසරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ලෙස ද, 1994 වසරේ සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස ද, 2005 වසරේ පොලිස් අධිකාරීවරයකු ලෙස ද, 2007 වසරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ලෙස ද උසස්වීම් ලැබීය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කලක් කටයුතු කළ ගුණවර්ධන මහතා ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල සහ රත්නපුර කොට්ඨාස භාරව සේවය කර ඇත.

රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස පත්වීමෙන් පසු කොටකෙතනේ අභිරහස් ඝාතනවල සුල මුල හෙළි කර ගැනීමත් සමග ඒ මහතා ගැන විශේෂ කතාබහත් ඇති විය.

ඒ අනුව පොලිස්පතිවරයා විසින් පෙබරවාරි පළමුවැනිදා ඔහු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරනු ලැබීය.



අදහස් (0)

නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ගම්පහට

ලක්ෂ්මන් Thursday, 14 March 2013 08:46 AM

රටේ සිදුවෙන අපරාධ නැවැත්වීමට ඔබතුමාට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

කුරුවිට Thursday, 14 March 2013 09:28 AM

මැතිඳුනි , ඔබට ජයෙන් ජයම වේවා (ස)

:       0       0

බිහාර Thursday, 14 March 2013 09:35 AM

මෙතුමා නම් හොද කෙනෙක් වගෙයි. (නි)

:       0       0

දෝහා Thursday, 14 March 2013 09:39 AM

මැතිදුනි, ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

ගිමාල් Thursday, 14 March 2013 09:50 AM

නොවිසඳුන අපරාධ සියල්ල විසදන්න බලන්න. (නි)

:       0       0

චන්ද්‍රා දිසා Thursday, 14 March 2013 10:14 AM

ගම්පහ දිස්ත්‍රික්කයේ මහ ජනතාවට බුදු සරණයි..!(නු)

:       0       0

සෙනෙවිරත්න Thursday, 14 March 2013 10:50 AM

ගම්පහ කියන්නේ ලංකාවේ දූෂිතම පැති වලින් එකක්. නීතිය තදින් ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 14 March 2013 10:45 AM

ඔබ වගේ දක්ෂ නිලධාරීයෙන් ගම්පහට පැමිණීම අගයකරනවා (ස)

:       0       0

රූපාවතී Thursday, 14 March 2013 11:00 AM

ඔබතුමියගේ ජීවිතය ආරක්ෂා කරගෙන රටට සේවයක් කිරීමට ශක්තිය ලැබේවා.අපි ඔබව සැමදා අගයමි (ස)

:       0       0

උපුල් Thursday, 14 March 2013 11:02 AM

මෙම පුවත ඇසීමෙන් සතුටට පත්වන ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව අතරට මීගමුවේ ජනතාවද එකතු වන බව ඉමහත් සතුටින් ප්‍රකාශ කරමි (ස)

:       0       0

උපුල් Thursday, 14 March 2013 11:05 AM

වගේ නෙවෙයි මිගාර ඇත්තටම හොදයි . කුරුණෑගලින් නැත්නම් රත්නපුරෙන් අහල බලන්නකෝ . (ස)

:       0       0

හේරත් Wednesday, 13 March 2013 09:45 PM

පෙන්නමු දස්කම් පෙන්නමු විස්කම් වාස් මහතාණෙනි. (නි)

:       0       0

පෙරේරා Wednesday, 13 March 2013 09:56 PM

ඔබ වගේ දක්ෂ නිලධාරීයෙන් ගම්පහට පැමිණීම අගයකරනවා (අ)

:       0       0

අසංක Thursday, 14 March 2013 12:24 PM

සන්තෝසයි (දී)

:       0       0

පාලිත Wednesday, 13 March 2013 11:42 PM

ගම්පහට හොදයි (දී)

:       0       0

ධම්ම Thursday, 14 March 2013 12:37 PM

ඒක නම් සිතන්න අමාරුයි අජිත්!(ස)

:       0       0

හිල්ම් Wednesday, 13 March 2013 11:52 PM

සන්තෝසයි. නීතියට වැඩ අවශයි (දී)

:       0       0

ලොකුගේ Wednesday, 13 March 2013 11:55 PM

ජයවේවා! (නි)

:       0       0

සිල්වා Thursday, 14 March 2013 12:07 AM

මෙතුමා හොද දක්ෂ නිළධාරියෙක්. (නි)

:       0       0

පැතුම් Thursday, 14 March 2013 12:20 AM

ගම්පහ අපි, ඔබතුමා සාදරයෙන් පිළිගන්නවා! (නි)

:       0       0

ලලිත් දෝහා Thursday, 14 March 2013 12:46 PM

ඔබතුමා අප රටට වලා තියෙන දේ තේරුම් නෙ රටට යමක් කරන්න ඕන... හැමදාම මෙහෙම වෙන්න දෙන්න පුළුවංද? (නු)

:       0       0

මධුසංඛ Thursday, 14 March 2013 01:21 AM

මෙවන් වැඩදායී පුද්ගලයින් අපි සැමදා අගයමු. (නි)

:       0       0

උදයංග Thursday, 14 March 2013 01:50 PM

කවදාහරි පොලිස්පති වෙන්න පුළුවං.. ඒ වගේම දේශපාලනය කරන්න එන්න.. ඔබ වගේ අය තමයි රටට අවශ්‍ය..!(නු)

:       0       0

නෙතු Thursday, 14 March 2013 02:03 PM

ගාල්ලට මහත් පාඩුවක් (ස)

:       0       0

කවීත Thursday, 14 March 2013 04:26 AM

ජනතා සේවයට කැප වූණු ඔබට සුභ පැතුම් (දී)

:       0       0

අජිත් Thursday, 14 March 2013 04:53 AM

ඉතාම බුද්ධිමත් නිලධාරියෙක් ,දේශපාලකින්ගේ වචනයට නොනැමී රාජකාරී කිරීමට ශක්තිය ලැබේවා (ස)

:       0       0

චන්දන Thursday, 14 March 2013 07:52 AM

මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

චමිල Thursday, 14 March 2013 03:14 PM

ගම්පහට සාධරයෙන් පිළිගන්නවා ඔබතුමාව (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 1 0

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1105 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 149 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 143 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 435 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1119 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38767 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site