(සනත් ගමගේ - හම්බන්තොට සිට) හම්බන්තොට හෙද විදුහලේ හෙදියෝ 50 දෙනෙක් නයිටිංගේල් ප්‍රතිඥාව දෙති.
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්
අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්
අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නයිටිංගේල් ප්‍රතිඥාව දෙති
දයා,saudi Monday, 16 July 2012 05:28 PM
ඔබසේම සැවොම නයිටිංගේල් දියණිවරුම වේවා!
සුසිල් Saturday, 01 September 2012 03:02 PM
සහන්, බර්ටි, ලක්, අසංක සහ අනුර ඔබතුමාලා හිතන විදියට ලංකාවේ හෙද සේවය පහළට වැටිලා නැහැ. සේවයේ ඉන්න කිහිපදෙනෙක් අතින් සිදුවන වැරදි වලට මුළු සේවයම පහළට දාලා කතා කරන්න එපා. හෙදියක් තමන්ගේ සේවය වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරනවා. (නි)
අනුර Friday, 31 August 2012 02:39 PM
ප්‍රතිඥාව නම් දෙනවා. ඒත් පස්සේ මුල මතක නැතුව වර්ජන කරනවා. (නි)
බර්ටි Sunday, 05 August 2012 04:41 AM
ප්‍රතිඥාව දුන්නේ ලෙඩ්ඩු ඇපයට තියලා ඉල්ලීම් දිනාගන්නද ?(ස)
සහන් Thursday, 19 July 2012 10:40 AM
ප්‍රතිඥා දුන්නට ලංකාවෙ රජයේ රෝහල්වල ඉන්න කිසිම හෙදියක් නයිටිංගේල් ලගින්ව්ත් තියන්න බැහැ.. මේවා නිකං බොරු වැඩ..
අමිල Thursday, 23 August 2012 09:27 AM
පඩිය පැයට රු.65..ඒක සාදාරණද ?? (ස)
අසංක Monday, 27 August 2012 02:50 PM
මේ ඉන්න හුගක් අයට අවුරුද්දක් යනවිට තමන් මෙවැනි දෙයක් කලාද කියන එකත් අමතක වෙනවා දෙවිවරු වැනි හෙදියන් අතර තමන්ගේ අරමුණ අමතකවන බොහොදෙනා සිටී (ස)
ඉන්දික Wednesday, 25 July 2012 10:13 AM
@සහන්, ඔය වගේ ප්‍රතිචාර දැක්කම කැපවීමෙන් වැඩකරන මිනිස්සුන්ටත් ඇතිවෙන්නෙ කළකිරීමක් විතරයි. රෝහලකට ගිහින් ඒ අත්දැකීම විඳින්නට සිදුවුන අයෙක්ගෙන් අහන්න. මැදහත්ව බලන්න. මම කියන්නෙ නෑ හැමෝම හොඳයි කියල. ඒත් ලංකාවෙ හෙද සේවය අනෙකුත් ඇතැම් සේවා වලට සාපේක්ෂව ඉතාම ඉහල මට්ටමක තියෙනව..(ස)
මානෙල් Sunday, 09 September 2012 09:57 AM
වැඩක් නැහැ නේ තව මාසෙන් පාරට බැහැල කෑගහනවා (දී)
සහන් Thursday, 26 July 2012 06:56 AM
උද්ගෝෂණ වලට කට්ටිය එකතු කරනවා (දී)
ලකී Tuesday, 21 August 2012 09:41 AM
සමහරු ඔය ප්‍රතිඥාව දෙන වේලාවට විතරයි. ඊට පස්සේ ඒකේ කෑලිත් නැහැ.(ස)
ප්‍රසන්න Monday, 03 September 2012 01:49 AM
ඉල්ලීම් සහ ජය! (නි)
දුෂ්‍යන්ත Sunday, 05 August 2012 10:05 PM
ඔය ප්‍රතිඥාව ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ කරත්වා. (ත)
පුංචා Monday, 16 July 2012 04:36 PM
එක පෙළට ඉදිද්දි ලස්සනේ බැහැ