IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


නයිටින්ගේල් පරපුරට ගරුත්වය දෙන බව රාජිත කියයි

ජනපතිවරණ මැතිවරණ පොරොන්දුව අනුව හෙදියන්ට හෙද පීඨයක් ලබාදෙන බව සෞබ්‍ය හා දේශීය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (12) ජාත්‍යන්තර හෙද දින ජාතික උත්සවය අමතමින් කියා සිටියේය.

‘අපේ පොරොන්දුව ඉෂ්ඨ කරමින් කොරියා විශ්ව විද්‍යාලයේ සමාජිකයන් සහභාගී කර ගන්න දැන් සැලසුම් හදලා තියෙන්නේ. නොබෝ දිනකින් ජනාධිපතිතුමා අතින් මුල්ගල් තියනවා. මේකට සමහර සංගම් විරුද්ධ වුණා. අනාගතයේ හෙද සේවය උපාධියක් වෙනවා. එදාට රුපියල් ශත වලින් හම්බ නොවුණු ගරුත්වය හම්බවෙනවා. අද හෙද සේවයට ජාත්‍යන්තර වශයෙන් විශාල තැනක් හිමිවෙලා. 2002 අපේ රනිල් වික්‍රමසිංහ අගමැතිගේ කාලේ මම විශාල අරගලයක් කළා හෙද සේවය වෙනුවෙන්. ඒ කාලේ කැබිනට් අනු කමිටුවකුත් පත් කළා හෙද සේවය වෙනුවෙන්‘ යැයි ද සේනරාත්න මහතා පැවසීය.

සමස්ථ ලංකා හෙද හෙදියන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාද උත්සවයට එක්විය.

naitingale_2016512 naitingale_2016512-2 naitingale_2016512-3 naitingale_2016512-4 naitingale_2016512-5



අදහස් (0)

නයිටින්ගේල් පරපුරට ගරුත්වය දෙන බව රාජිත කියයි

ලලිත් Thursday, 12 May 2016 09:03 AM

පොරොන්දු ඉටුකරන එක නම් ලොකු දෙයක් (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 12 May 2016 11:00 AM

ඉස්සර ඉන්දියාවේ හෙදියන්න්ට යුරෝපයේ ඇමෙරිකාවේ රටවල රැකියාවට යන්න කොළඹට ඇවිත් විභාගයක් පාස් වෙන්න ඕන. දැන් ඉන්දියාව හෙද කම ලංකාවට වඩා ඉදිරියට ගිහින් Bsc MSc උපාධි දෙනවා. (ර)

:       0       0

ඇන්ජලෝ Friday, 13 May 2016 03:30 AM

මැදපෙරදිග යන අය වැඩ කරලා එවන සල්ලි හින්දා තමයි මෙතෙක් කල් මේ රට දිව්වේ. නැතුව මේගොල්ලෝ රටේ වැඩ කරලා හම්බ කරපු සල්ලි වලින් නෙමෙයි. කවුරුහරි කරන රස්සාවක් පහත දාලා කතාකරන එක හොඳ නැහැ නම් තමයි. ඒත්...? (නි)

:       0       0

ලක්විදු Thursday, 12 May 2016 01:28 PM

සිංගප්පුරුවේද? (බ)

:       0       0

රජිත් මංජුල Thursday, 12 May 2016 01:33 PM

නිදිමරන්න පුහුණු කරන්ඩ ඕන මුලින්ම දැන් ඉස්පිරිතාලේ වාට්ටුවේ ඇදේ හම්බෙන ළමයි අනාගතේ කොරිඩෝවේ දකින්ඩ පුළුවන් වෙයි (බ)

:       0       0

ඩිල්ෂාන් Friday, 13 May 2016 01:39 PM

තමන්ට අයිති නැවක් විකුනලා මුදල් හෙදියන් අතර බෙදුවොත් හොඳ නැද්ද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 740 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 557 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 787 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 593 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 506 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 319 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site