IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘නයිටින්ගේල් හිටියානම් පපුව පැලී මැරෙනවා’

හෙදියන්ගේ පුරෝගාමියා වන ෆ්ලොරන්ස් නයිටින්ගේල්  අද සිටියානම් ශ්‍රී ලංකා හෙද සේවයේ සිදු වන ඇතැම් දේ  දැක පපුව පැලී මැරෙනු ඇතැයි තමාට සිතෙන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා  සඳුදාට (19) යෙදී ඇති ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් අද පැවැති උත්සවයකදී  පොළොන්නරුවේදී පැවසීය.

 



අදහස් (0)

‘නයිටින්ගේල් හිටියානම් පපුව පැලී මැරෙනවා’

අයේෂ් Monday, 12 May 2014 06:27 AM

ඒත් ඉතින් නයිටිංගේල් නැහැනේ? (නි)

:       0       0

විධුෂක Monday, 12 May 2014 06:27 AM

කෝ අප්‍රියෙල් මාසයේ ගේනවයි කියාපු ජාතික ඖෂධ ප්‍රතිපත්තිය? ඊළඟ අප්‍රියෙල් වලට නම් තව පෝය 11 ක්ම තියනවා. අනේ මන්දා මේ රටේ ඉන්න දුප්පත් අහිංසක ලෙඩ්ඩු මේ තරමටම අවාසනාවන්තද කියලා. චින්තනයේ ආශ්චර්යය ඔවුන්ට කැප නැද්ද? (නි)

:       0       0

බිහාර Monday, 12 May 2014 06:45 AM

නයිටිංගේල් හිටියා නම් ඒත් එච්චරයි තමයි. මොකද වැඩ වර්ජන නිසා ප්‍රතිකාර නැහැනේ. (නි)

:       0       0

සිරිල් සිල්වා Sunday, 11 May 2014 06:23 PM

බුදුහාමුදුරුවෝ හිටියනම් ධර්මද්වීපයේ කරන වැඩ දැකල මොනවා කරයිද හිතාගන්න බැ (ස)

:       0       0

බමුණු Monday, 12 May 2014 06:45 AM

"දෙන වැටුප ඇහුවනම් තවත් සැරයක් පපුව පැලෙනවා." ඇය්?කොපමණ වැටුපක් බලාපොරොත්තු වෙනවද? (නි)

:       0       0

බමුණු Monday, 12 May 2014 06:47 AM

මට හිතෙනවා සමහරු දැක්කහම මඩු වලිගයෙන් ගහන්න (නි)

:       0       0

ජීවක Sunday, 11 May 2014 06:32 PM

නයිටින්ගේල් හොඳ ගති ආරක්ෂා කළා. (ස)

:       0       0

හර්ෂිකා Sunday, 11 May 2014 06:38 PM

දෙන වැටුප ඇහුවනම් තවත් සැරයක් පපුව පැලෙනවා. (ස)

:       0       0

පියල් Sunday, 11 May 2014 06:38 PM

හැබැයි ඇමති තුමෝ සමහර දෙසපලකයෝ කරන වැඩ දැක්කනම් හිට්ලර් ගේ උනත් පපුව පැලිලා මැරෙනවා. (ස)

:       0       0

කුසුම් Sunday, 11 May 2014 06:51 PM

ඇමති තුමා හරියටම හරි. දැන් මේ අය උත්සහ කරන්නේ, නයිටින්ගේල්ව අමතක කර,එතුමිය පැත්තකට විසි කරලා දාල ඔක්කොම හිපොක්‍රටිස්ල වෙන්නයි. එතුමා හිටියනම්, පපුව විතරක් නෙමේ ඔලුවත් පුපුරනවා අපේ හෙදියන් ගේ ඉල්ලීම් වලට. ඩ(ස)

:       0       0

රොහාන් Monday, 12 May 2014 08:25 AM

ලැජ්ජා නැතුව තවත් කතා කියනවනේ? කරන දේවල් ගැන ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද ඇත්තට? දොස්තරලා කුහකකම් කරන නිසයි මේවා දුරදිග යන්නේ (නි)

:       0       0

රන්ජිත් Monday, 12 May 2014 08:25 AM

වකුගඩු ලෙඩ්ඩුන්ට සමහරු සළකන විදිහ දැක්කොත් යමයා ඇවිල්ලා එක්කාගෙන යාවි. (නි)

:       0       0

සනත් Sunday, 11 May 2014 07:06 PM

සහතික ඇත්ත . ලෝකයේ හෙද සේවාවට දීල තියෙන තැනත් ලංකාවේ එය වහල් සේවාවේ යොදවන හැටිත් දැකලා එහෙම වේවි. (ස)

:       0       0

ලසන්ත Monday, 12 May 2014 08:29 AM

බමුණු මහත්තයෝ, කණ්ණාඩියක් ළඟට ගියාමද පෙනෙන්නේ මඩු වලිගෙන් ගහන්න ඕනෑ අය?(නි)

:       0       0

නිමල් ලලිත Monday, 12 May 2014 08:38 AM

අනේ ඇමතිතුමනි, සහතික ඇත්ත. නමුත් ජේ.ආර්. යුගයේ මසක් එක දිගටම කරගෙන ගිය හෙදි වැඩ වර්ජනයේදී එම වර්ජනයට ලොකු සහයක් දුන්නේ කවුද කියලත් අපි දන්නවා.මම මෙහෙම කියන්නේ මමත් එදා හෙදියන්ගේ පැත්ත ගෙන ලොකු මෙහෙයක් කළ නිසා.නමුත් එකක් කිව යුතුයි. මහ ජනතාවට දහසකුත් පොරොන්දු දී බලය ලබාගෙන ,ඒවා අමතක කර දේශපාලඥයින් රජ සැප විඳිනකොටත් රටක වර්ජන සිදුවෙනවා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 12 May 2014 08:50 AM

ඕවා කියලා වැඩක් නැහැ ඇමතිතුමෝ.හොඳ දෙකේ දෙකේ පොල්ලක් අරන් කට්ටියට සළකන්නේ නැතුව..ඒ ඒ කාලේ..මේ මේ කාලේ.ඒ කාලේ තමයි හෙදියෝ නයිටිංගේල්ලාගෙන් පැවත ආවේ.දැන් ඉන්න අය පැවත එන්නේ ෂර්ලොක් පරම්පරාවෙන්.හෙදියෝ විතරක් නෙමෙයි දොස්තරලා ඇතුළුව සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ඉන්න අනෙකුත් සියල්ලන්ම එහෙමයි.තව ටික දවසකින් රටේ පාලනයත් ඕනෑ කියයි මෙහෙම ගියොත්.රජයේ වියදමින් මිනිසුන්ගේ බදු මුදල් වල පිහිටෙන් දොස්තර කෙනෙක් හෙදියක් වුණාට පස්සේ ආවේ කොහොමද, හිටියේ කොහොමද, තමන්ගේ යුතුකම් වගකීම් මොනවද අමතකයි.මේ විදියට නම් මේ ප්‍රශ්නය විසඳන්න වෙන්නේ නැහැ.ජේ ආර් මහත්තයා, ප්‍රේමදාස මහත්තයා වගේ අයම ඉන්න ඕනෑ මේ වගේ අය දමනය කරන්න අවශ්‍ය බේත් දෙන්න. (නි)

:       0       0

ආනන්ද Sunday, 11 May 2014 07:28 PM

මම ලියන්න හිටපු ඒවා අනිත් අය ලියල තියෙන නිසා මට ලියන්න දෙයක් නෑ. (ස)

:       0       0

පිටිගල Sunday, 11 May 2014 07:29 PM

අනගාරික ධර්මපාල තුමා නැවත ඉපදිලා ආවොත් මොනවා කියයිද? මම නම් දන්නවා. (ස)

:       0       0

ජයන්ත Sunday, 11 May 2014 07:32 PM

කියන කෙනාගේ හදවත ගැන හොයන්න ඕනේ. (ස)

:       0       0

මලිත් Monday, 12 May 2014 09:42 AM

ඇමතිතුමෝ මේ කට්ට්යටත් ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න විසඳලා දෙන්න. (ස)

:       0       0

දමිත් Monday, 12 May 2014 09:45 AM

ඔබතුමන්ලා කරන වැඩ වලට අපේ පපුව පැලෙනවා ඇමති තුමෝ. (ස)

:       0       0

සුසන්ත Sunday, 11 May 2014 07:47 PM

මේ අය හොඳයි පොල් වෙළඳාමේ යවන්න. (ස)

:       0       0

රුක්ෂාන් Sunday, 11 May 2014 07:53 PM

පිටිගල, එතුමා කවුද කියලා හරි හැටි දැන ගත්තොත් ඔබටත් කරකැවිල්ල හැදෙන්න පුළුවනි. රාජ්‍ය ලේඛනාගාරයට ගිහින් ඒ කලේ ලිපි ලේඛන ටිකක් කියවන්නකෝ! (ස)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 11 May 2014 07:54 PM

ඕව කියල වැඩක් නැහැ ඇමති තුමෝ.(ස)

:       0       0

පහන් Monday, 12 May 2014 10:57 AM

බන්දුලට ආයෙත් අසනීපයි වගේ. (ස)

:       0       0

චමී Sunday, 11 May 2014 08:04 PM

මේ වගේ හෙද සේවයක් තියෙන එකම රට අපේ රට පමණයි. (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 11 May 2014 08:20 PM

හෙදියන්ට තව ඉතුරු වෙලා තියෙන්නේ ඉර,හඳ,විතරයි වෙන්න ඇති එයාලගේ ඉල්ලුම් වලට.ලෙඩ්ඩු මැරුණත් එයාලා වැඩ වර්ජනේ.නයිටින්ගේල් අහලකින් වත් මෙයාල තියන්න පුලුවන්ද.එතුමියගේ තිබුණු ආදරය,කරුණාව අපේ අයට නැති උනත් පඩිය,ඉල්ලීම් විතරයි අවශ්‍ය.පපුව පැලිලා මැරුනොත් ඇති.වලෙනුත් ගොඩ එනවා මේවා දැකල. (ස)

:       0       0

ඇල්බට් Sunday, 11 May 2014 08:41 PM

ඔබ තුමා කරන වැඩ වලට ..........නේද ඇමතිතුමා ? (ස)

:       0       0

නන්දන Sunday, 11 May 2014 09:13 PM

අද ලංකවෙ ඉතාමත් කෘෘර මිනිස්සු බිහිවනවා (ස)

:       0       0

වෙරංග Sunday, 11 May 2014 09:23 PM

රස්සාව කරන්න බැරිනම් ඉල්ලා අස් වෙන්න . (ස)

:       0       0

නිසාර් කුවේට් සිට Sunday, 11 May 2014 09:42 PM

ඇමතිතුමනි, අතුරු හෙද කණ්ඩායම් පුහුණු කිරීමට රජය කටුයුතු කිරීම අවශ්‍යයි. (ස)

:       0       0

වීරසේකරගේ Sunday, 11 May 2014 09:55 PM

මේ කියන අය සුර සැප විඳිනවා. (ස)

:       0       0

හංසි Sunday, 11 May 2014 11:14 PM

රුක්ෂාන්, ඔය අනුන්ගේ අඩුපාඩු සෙවීමේ මන්ද මානසිකත්වයෙන් මිදෙන්න බැලුවොත් හොඳයි නේද??? (ස)

:       0       0

ගීතා Sunday, 11 May 2014 11:20 PM

ඇමතිතුමා අනුන්ගේ වැඩ බලලා පපුව පලාගන්න කලින් ඔබ තුමන්ලා කරලා සහ කරන වැඩ බලන්න (ස)

:       0       0

නිෂද Monday, 12 May 2014 12:28 AM

ඔබතුමා ඕවා කිය කියා ඉඳලා හරියන්නේ නැහැ.ඕවට විසදුම් හොයන්න.දෙපාර්තමේන්තුවේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒවා හොයලා බලලා විසදුම් දෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1533 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1337 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2086 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2400 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 566 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1141 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35897 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site