අසූව දශකයේ knight rider රූපවාහිනී කතාමාලාව ඔස්සේ ජනාදරයට පත් ඩේවිඩ් හසල්හොෆ්ට මේදිනවල මුදල් හිඟයක් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එය කොතෙක්ද කියතොත් ඔහුගේ හිටපු බිරිඳ වන පැමලා බැච්ගෙන් වෙන් වූ පසු ඇයට ගෙවිය යුතුනඩත්තු මුදල හෝ ගෙවාගැනීමට තරම් වත්කමක් තමන් සතුව නොමැති බව ඔහු ඉකුත්දා අධිකරණයේ පෙනී සිටිමින්සඳහන් කර තිබිණි.
1989 වර්ෂයේදී පැමලා සමග විවාහ වූ ඔහු දික්කසාද වූයේ 2006 වර්ෂයේදීය. ඔවුන් දෙදෙනාට 26 සහ 24 වැනි වියේ පසුවන දියණියන් දෙදෙනෙක්ද සිටිති. 2006 වර්ෂයේදී නීත්යනුකූවල මොවුන් දෙදෙනා වෙන්වූ අතර, එම නඩු විභාගයේදී ඩෙව්ඩ්ට තම හිටපු බිරිඳ වෙනුවෙන් මසකට ඇමෙරිකානු ඩොලර් 20,000ක නඩත්තු මුදලක් ගෙවීමට උසාවියෙන් නියෝග කරන ලදී. කෙසේ වෙතත් ඔහු පවසා ඇත්තේ තමන් මසකට උපයන්නේ ඩොලර් 110,000 වැනි මුදලක් බැවින් නඩත්තු වශයෙන් එවැනි මුදලක් ගෙවීමට අපහසු බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
"නයිට්රයිඩර්" නළුවාට සල්ලි නැහැලු