IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


නියමිත පොත් නෑ : ඒත් ඇගැයීම් පටන් ගනී

විෂය නිර්දේශ පොත් පත් නැතිව ඇගැයීම් පරික්ෂණවලට පෙනී සිටිමට සිදු වී ඇතැයි  ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයයේ මහනුවර ප්‍රාදේශිය මධ්‍යස්ථානයේ සිසුහු කියති.

සෙනසුරාදා (17) සිට ඉංජිනේරු විද්‍යා පිඨයේ හා ස්වාභාවික විද්‍යා පීඨයේ ඇගයීම්  ඇරැඹිණි. ලබන ඉරිදා (25) දක්වා ඇගයීම් කිරීමට නියමිතය.

මෙම ඇගයීම් පරීක්ෂණ අවසාන පරීක්ෂණයට බලපාන හෙයින් පොත්පත් නැති වීම බරපතල ප්‍රශ්නයක් බව සිසුහු පවසති.

බෝග නිෂ්පාදනය,පැල හා පාංශූ විද්‍යාව , කෘෂි කාර්මික රසායනය ,ජල විද්‍යාව ,මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව ආදී විද්‍යා පොත් රැසක්ම නැතැයි සිසුහු කියති.

උපකුලපති විජිත නානයක්කාර පැවසුයේ  එවැනි ගැටළුවක් ඇත්නම් එය පරිපාලනයේ ගැටළුවක් බවයි.අවශ්‍ය පොත් මුද්‍රණය කැර බෙදා හැරීමේ යම් මඟහැරීමක් වී ඇත්නම් ඒ ගැන සොයා බලන බවත් යම් අඩු පාඩුවක් වී ඇත්නම් එය ද බාර ගන්නා බවත් සිසුනට අසාධාරණයක් වේ නම් එය බාර ගන්නා බවත් උපකුලපති  කියයි.

 

 



අදහස් (0)

නියමිත පොත් නෑ : ඒත් ඇගැයීම් පටන් ගනී

ලසිත් Monday, 19 January 2015 01:29 AM

මේ ගැන වගකිව යුත්තන් සොයා බලන්න ඕන නේද ? මේ ළමයින් රැකියාවන් කරන ගමන් තමන්ගේ මුදලින් රටට බරක් නොවී ඉගෙන ගන්න වැයම් කරන්නේ. ඊට අනුග්‍රහය දක්වන එක ඉතාම වටිනවා. (නදී)

:       0       0

භානු Monday, 19 January 2015 02:38 AM

මේ ළමයින්ට තිබෙන පොත්පත් ප්‍රශ්න වලට පිළියම් යොදන්න ඇයි මෙතරම් අමාරු? මේක මේ නේවාසිකාගාර ඉල්ලා කළ උද්ඝෝෂණයක් නෙමෙයිනේ. නියමිත කලට මේ සේවා සපයන්න බැරි උදවිය ඉවත්කරලා වෙනත් කාර්යක්ෂම පුද්ගලයන් පත්කරන්න පුළුවන්. සමහරවිට මේකත් අධ්‍යාපනය දේශපාලනීකරණය වීමේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. (නි)

:       0       0

රසිකා Sunday, 18 January 2015 02:06 PM

මේ ඉන්න උපකුලපතිගේ පෞද්ගලික වත්කම් සහ අධ්‍යාපන සුදුසුකම් හෙළි කරන්න. සුදුසුකම් නැති මේ වගේ මිනිස්සු නිසා අපේ රටේ අධ්‍යාපනය බල්ලට ගිහින් තියෙන්නේ.දේශපාලනයට කඩේ ගිය මේ වගේ මිනිස්සු තවත් මොකටද ? (නදී)

:       0       0

සචිත් Sunday, 18 January 2015 04:16 PM

මමත් විවෘත විශ්ව විද්‍යාලයේ තමයි ඉගෙන ගන්නේ. අපේ ගාස්තු නම් 150% ක් වැඩි කරා. ඒත් අපිට පහසුකම් නම් පොඩ්ඩක්වත් වැඩි වෙලා නැහැ. තව අඩුවෙලා තමයි තියෙන්නේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 88 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 579 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 641 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 255 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 715 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 1991 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38635 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site