IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


නියමුවා අසනීපවේ : යානය පැය 15 ක් පමා වේ

අසනීප වූ ලුවන් නියමුවා වෙනුවට වෙනත් නියමුවෙකු යොදා ශ්‍රී ලංකන් ඒ 330 ගුවන් බසයක් පැය 15 ක පමාවකින් පසු අද (20) රාත්‍රී 7.15 ට ජර්මනියේ ෆ්‍රෑන්ක් පර්ට්  සිට කටුනායකට ලඟා වීමට නියමිතය.

අද අලුයම් 4.30 ට මෙම යානය කටුනායකට පියාසර කිරීමට නියමිතව තිබිණි.

මගීණ් 260 දෙනෙකු හා කාර්යය මණ්ඩලයේ 14 දෙනෙකු යානයේ සිටින බව ගුවන් තොටුපොළ ආරංචි කියයි.



අදහස් (0)

නියමුවා අසනීපවේ : යානය පැය 15 ක් පමා වේ

බණ්ඩාර Sunday, 21 August 2016 02:03 AM

අසනීප උනාම කල් ඇතුව දෙනුම් දෙන්න පුලුවන් නේද ? නොදන්ව සේවයට පැමිණ නොසිටීම වරදක් නේද ? මට පේන්නෙ මේ ගොල්ලෝ මගීන්ව මැදි කරලා කඹ අදිනව කියල ... (රේ)

:       0       0

ජිහාන් Sunday, 21 August 2016 02:11 AM

ගුවන් නියමුවන් කියන්නේ අසනීප අදාළ නැති මනුෂ්‍ය කොට්ඪාශයක් කියලා දැනගත්තේ මෙතැන සමහර පාඨක භවතුන් ට පිං සිදුවෙන්න තමා. (රේ)

:       0       0

සෙලනිකස් Sunday, 21 August 2016 04:37 AM

ඒ ඒ ගුවන් යානා වර්ග වලට නියමිත පුහුණුව සහ අත්දැකීම් තිබෙන නියමුවෙක් හොයාගන්නත් ඕනෑ. ඒ නිසා මේ සිදුවූ දෙයට සමාගමට දොස් කියලා වැඩක් නැහැ. ඒ අය මුලින්ම බැලිය යුත්තේ අවදානම අඩු කරගැනීම. (නි)

:       0       0

පද්මිනී Sunday, 21 August 2016 04:51 AM

දහම්,ධම්ම, ඔබ දෙදෙනාට වහල් විලංගුවෙන් මිදෙන්න නොහැකි බව අපි දන්නවා. මහින්ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයට කල වින්නැහිය නම් සුළු පටු නැහැ.(රේ)

:       0       0

දහම් Saturday, 20 August 2016 09:25 AM

ඒ කාලේ උනානම් මහින්දගේ වැරැද්ද? දැන්..... නොදනිමි කාගේ දෝසා......(රේ)

:       0       0

අබරන් Saturday, 20 August 2016 09:47 AM

ගුවන් නියමුවා අසනීප උනාම වෙනත් නියමෙවකු යෙදවීම ප්‍රශ්නයක් නොවෙයි. සමහර වෙලාවට ගුවන් යානය අසනීප උනාම ගුවන් නියමුවා එය පැදවීමට නොහැකි බව දැන්වුවාමත් නියමුවා මාරු කරනවා. ඒක නිසා මේ ක්‍රමය හොඳයි.(රේ)

:       0       0

සුනිමල් Saturday, 20 August 2016 09:54 AM

ගුවන් නියමුවා හදිසියේ අසනීප වුනාම තව නියමුවෙක් ගෙන්න ගන්න වෙලාව යනවා.ගුවන්යානේ පදවන එක බස් රථයක් එලවනවා වගේ නොවේ.මෙතනට පටු දේසපාලනය ගාවගන්න කිසිම අව්ස්‍යතාවයක් නැහැ. දහම් මීට වැඩිය හොඳට හිතන්න.(රේ)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 21 August 2016 08:06 AM

අපේ ගුවන් සේවය එක්තරා පාලකයෙක් සහ ඔහුගේ පවුලේ අය එකතුවී විනාශ කළා. මේ නිසා යුරෝපීය ගුවන් ගමන් අඩුවුණා. ගුවන් නියමු අතිරික්තයක් යුරෝපයේ, විශේෂයෙන් ලන්ඩනයේ නැතිවීම නිසා ලංකාවෙන්ම ගෙන්නාගන්න ඕනෑ. මහන්සී වී එන ඔහු ආ විගස යානය පදවාගෙන තවත් පැය දහතුනක් සේවයේ යෙදිය යුතුයි. (නි)

:       0       0

මහින්ද Saturday, 20 August 2016 11:41 AM

දහම් ඔබ හරි . (රේ)

:       0       0

නිරේෂ් Saturday, 20 August 2016 01:08 PM

, මෙතන අසනීප වෙලා තියෙන්නේ ගුවන් නියමුවා, කඩේ යද්දී ටිකක් හිතල බලල කඩේ ගියොත් හොඳයි. නැත්තන් ලැජ්ජයි. (රේ)

:       0       0

තිස්ස Saturday, 20 August 2016 01:15 PM

දහම් ආවට ගියාට කට අරින්න එපා . (රේ)

:       0       0

අනුරාධ Saturday, 20 August 2016 02:14 PM

අපේ අය හැමදේටම දේශපාලනය ගාවගන්නවා.ප්‍රශ්නෙට හා ඒ දේට අදාලව පමණක් හිතල අදහස් පල කලොත් හොඳයි නේද.(රේ)

:       0       0

ධම්ම Saturday, 20 August 2016 02:31 PM

හැබැයි මේ කතාව පටලන්නත් පුළුවන් මහින්දගේ කාලේ බඳවාගත් නිතර අසනීපවෙන නියමුවෙක් කියලා. එහෙම කියලා එෆ් සී අයි ඩී ගෙන්වන්නත් පුළුවන්. (රේ)

:       0       0

බන්ඩි Saturday, 20 August 2016 03:59 PM

නමෙන් දහම් උනාට මොලේ නම් පුංචි වගේ (රේ)

:       0       0

මාරු Saturday, 20 August 2016 04:10 PM

කඩේ යන එකත් ලිමිට් කරොත් හොඳයි නේද? (රේ)

:       0       0

යෝනක Saturday, 20 August 2016 07:42 PM

සුනිමල් කියන දේ හරියටම හරි (නි)

:       0       0

කැටවල Sunday, 21 August 2016 12:36 AM

දහම්, ඔබ හරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට
2024 ඔක්තෝබර් මස 07 1 0

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම


ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 75 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 270 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 562 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 422 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3611 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site