IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නයි නළගනගේ වාට්ටුවට පොලිස් මුර

නයි නළගන නමින් ප්‍රකට සමාජශාලා නාටිකාංගනාව වන නිරෝෂා විමලරත්න  මහත්මිය (ඩිලානි)  දරු උපතක් බලාපොරොත්තුවෙන් නැවැතී සිටින වාට්ටුවට අද (06)  පොලිස් මුර යොදා ඇත.

මාධ්‍යවේදීන්ට හා අනවසර  අයට වාට්ටුවට ඇතුළු වීම වැළැක්වීම එහි අරමුණයි.

ඇය නතර වී සිටිනුයේ අනුරාධපුර රෝහලේය.ඇය හොඳ සුවයෙන් පසු වන බව වෛද්‍යවරු කියති.



අදහස් (0)

නයි නළගනගේ වාට්ටුවට පොලිස් මුර

කුසුම් Friday, 06 June 2014 02:20 PM

දැන් හැම තැනම ආශ්චර්යය පිරිලා ඉතිරෙනවනේ.ඉතින් මේක තමයි අපේ රටේ මාධ්‍ය පෙන්වපු ආශ්චර්යය! කිසිම වැදගැම්මකට නැති අනවශ්‍ය දෙය උලුප්පල පෙන්වල දැන් ඉතින් මිනිස්සු පොරකනවා මේ සුප්‍රසිද්ධ චරිතය බලන්න. ඉදිරියේදී පොලිසිය විතරක් නෙමේ, ත්‍රවිධ හමුදාවත් දමන්න වෙයි මේ වගේ සුප්‍රසිද්ධ චරිත ආරක්ෂා කරගන්න. මිනිස්සු අතරට ඇවිත් නයි නටවන අය කුඩා කාලෙත් අපි දැකල තියනවා. නමුත් එදා කාටවත් ඒගැන වගේ වගක් තිබුනේ නැහැ. එත් මෙදා? පුදුමයි එත් ඇත්තයි! (ස)

:       0       0

මධු...... Friday, 06 June 2014 03:28 PM

දැන් ඉතින් පොලිසියේ ලොක්කන්ගෙන් බේරෙන්නත් නයෙක් හොයා ගන්න වෙයි...(ස)

:       0       0

රූබි Friday, 06 June 2014 03:33 PM

කෙනෙක්ට පහසුවෙන් හුස්ම ගන්නවත් ඉඩක් නැති රටක්..(ස)

:       0       0

සඳුන් Friday, 06 June 2014 03:40 PM

පොලිසියට වැඩ තියෙනවා.... මිහිරි......ඔයා හිතන්නේ වැඩ නෙතුව ඉන්නවා කියලද...ආ හැම අපරාධයකම සුල මුල හොයනවනේ .... ලංකා පොලිසිය අංක එක. (ස)

:       0       0

රහීම් Friday, 06 June 2014 03:49 PM

මේ ප්‍රවෘත්තිය මෙච්චර ප්‍රසිද්ධ කල යුතු දෙයක්ද? (ස)

:       0       0

ප්‍රනීත් Friday, 06 June 2014 04:26 PM

උපුල්, සදාචාරය සහ මානුෂික අයිතිවාසිකම් ගැන යම් ආකාරයක හෝ වැටහීමක් ලබා ගන්න උත්සහ කරන්න. ඔබගේ ප්‍රාථමික කුතුහලය ආචාර ධර්ම අභිබවා යනකොට නැවත තමා ගැනම හිතන්න. (ස)

:       0       0

බමුණු Friday, 06 June 2014 04:30 PM

මේ වගේ වැදගැම්මකට නැති දේවල් කියවන්න අපේ මිනිස්සු කැමතියි. (ස)

:       0       0

ඩෙන්සිල් Friday, 06 June 2014 05:03 PM

අනේ අම්මේ! මෙහෙමත් සැළකිල්ලක්? (නි)

:       0       0

දීපිකා Friday, 06 June 2014 05:21 PM

අපේ පොලිසියේ මහත්තුරු නම් හරි ආශාවෙන් රාජකාරි කරනවා ඈති නේද? ඇයි ඉතින් තරමක් වෙනස් රාජකාරියක්නේ... (නි)

:       0       0

දිනා Friday, 06 June 2014 09:48 AM

නයි පැටියෙක්ද බලන්න යනවාද? (දී)

:       0       0

නිමාලි Friday, 06 June 2014 09:58 AM

මේ මනුස්සයට පාඩුවේ ඉන්න දෙන්න (දී)

:       0       0

කමල් Friday, 06 June 2014 09:59 AM

ඇත්තටම ඇයි මෙයාට මේ තරම් අවධානයක් යොමු කරන්නේ? මෙයත් මේ රටේ සාමාන්‍ය පුද්ගලයෙක්නේ .අනෙක මෙයාගෙන් රටට හෝ සමාජයට ලැබුන ආදර්ශය මොකක්ද?දෙවරක් හිතන්න (දී)

:       0       0

සදත් වික්‍රරම Friday, 06 June 2014 09:59 AM

එයාට පොලිස් ආරක්ෂාව දාලා තියෙන්නේ හම්බ වෙන්න ඉන්න බබා අනාගත අගමැතිද? (දී)

:       0       0

උරේෂා Friday, 06 June 2014 10:04 AM

ඒ ළමයට පාඩුවේ ඉන්න දෙනවාද? (දී)

:       0       0

හසිත Friday, 06 June 2014 10:07 AM

මේ කෙනා තමන්ගේ සහෝදරියක් කියලා හැමෝම හිතුවානම් හරි (දී)

:       0       0

ලුම්බිණි Friday, 06 June 2014 10:10 AM

මෙම තැනැත්තියට තමන්ගේ පාඩුවේ ඉන්න ඉඩදිය යුතුයි. මෙයා ගැහැණු කෙනෙක් නේ. දරුවෙක් ලැබෙන්න ඉන එක අති විශාල පුදුමයක් නොවෙයි නේ. අනික මේක විහිලුවට ගන්න එක අසාධාරණයි. (දී)

:       0       0

නිරා Friday, 06 June 2014 10:10 AM

වාට්ටුවට මුර දාලා ලේබර් රුම් එකටත් මුර දානවාද? (දී)

:       0       0

එඩි Friday, 06 June 2014 10:10 AM

මට හිතෙන විදිහට දෙස්පාලුවන්ට ඉව වැටිලා (දී)

:       0       0

මිහිරි Friday, 06 June 2014 10:13 AM

පොලිසිවලට වේන වැඩ නැද්ද? (දී)

:       0       0

ඩයස් වික්‍රමසිංහ Friday, 06 June 2014 10:14 AM

ලංකාවේ ඉන්න අයට පිස්සුද? වෙන වැඩ නැද්ද? (දී)

:       0       0

ජෙරාඩ් Friday, 06 June 2014 10:15 AM

අනේ මන්දා. රටකට ගිය කලක් (දී)

:       0       0

පාලිත හේමචන්ද්‍ර. Friday, 06 June 2014 10:15 AM

මේ සේරටම පිස්සු..... (දී)

:       0       0

අශෝකා Friday, 06 June 2014 10:20 AM

මේ මෝඩ කමෙන්ට් දාන අයට වෙන වැඩක් නැද්ද? (දී)

:       0       0

දීපාල් Friday, 06 June 2014 10:23 AM

ලංකාවේ පොලිසිවලට වෙන වැඩ නැද්ද? (දී)

:       0       0

උපුල් විතාරණ Friday, 06 June 2014 10:25 AM

කව්ද තාත්තා? (දී)

:       0       0

විහාරා Friday, 06 June 2014 10:24 AM

මේ දවස්වල කතා කරන්න මෙච්චර ප්‍රශ්න රටේ තියෙද්දත් අපේ මිනිස්සුන්ට පිස්සුද ඇත්තටම? (දී)

:       0       0

රොහාන් ගල්ගමුව Friday, 06 June 2014 10:37 AM

රොහාන් - පොලිස් ආරක්‍ෂාව ලබා දීමට තරම් වූ ප්‍රභූත්වය කුමක්ද? එසේ ලබා දී ඇත්තේ ළමයාගේ පියාගේ ඉල්ලීමටද ? (නදී)

:       0       0

ජනක Friday, 06 June 2014 10:39 AM

අයි මෙච්චර මේ මිනිසුන් මේ ළමයා පස්සේ යන්නේ? උතුම් මව් පදවිය ලබන්නනේ ඇය රෝහල් ගත වී ඇත්තේ (නදී)

:       0       0

දුමින්ද Friday, 06 June 2014 11:04 AM

අනේ මේ ළමයටත් ගිය කළ (නදී)

:       0       0

උදාරා Friday, 06 June 2014 11:32 AM

මෙයාගේ තාත්තා නයෙක් වෙන්න මෙයා හැපින්නක් නෙමෙයිනේ...... සාමාන්‍ය කාන්තාවක්. මේක විහිලුවකට ගන්න එපා (දී)

:       0       0

ගාමිණී Friday, 06 June 2014 11:45 AM

රොහාන් - පොලිසිය ඉන්නේ ප්‍රභූ ආරක්ෂාවට විතරක් නෙමයි. සෑම මනුස්සයෙක්ම ආරක්ෂා කරන එක ඒ අයගේ යුතුකම. ඇයට ආරක්ෂාව අවශ්‍යයි නම් අනිවාර්යෙන්ම ලබාදියයුතුයි. (දී)

:       0       0

රන්ජා Friday, 06 June 2014 11:45 AM

පොලිසියට වෙන වැඩ නැද්ද(දී)

:       0       0

ඉන්දික Friday, 06 June 2014 11:48 AM

ජනක, උතුම් මවු පදවිය ලැබීම ගැන ප්‍රශ්නයක් නැහැ. එත් පොලිස් ආරක්ෂාවක් දෙන්න තරම් හේතුව කුමක්ද? එක නිවුස් එකක් වෙන්නේ කොහොමද? ඔන්න මාලනි ෆොන්සේකා වගේ කෙනෙක් ගැන නිවුස් එකක් නම් කමක් නැහැ. මෙය කවුද? සමාජ සලාවක වැඩ කරපු කෙනෙක් නේද ?? (දී)

:       0       0

දෙව්මිණි ගම්ලත් Friday, 06 June 2014 11:51 AM

ඇයි මේ අපේ මිනිස්සු මේ කාන්තාවට මෙච්චර වද දෙන්නෙ. මෙයා පස්සෙන් ඔය පැන්නුව මදිද. මෙයාගෙ ඉතිහාසෙ හොයල, ගම හොයන් ගිහින් එහෙ මිනිස්සුන්ගෙන් විස්තර අහල කොච්චර මගුලක් නැටුවච අපේ මාධ්‍ය. දැන් ළමයෙක් හම්බ වෙන්න ඉස්පිරිතාලෙට ගියාම ඒකත් ප්‍රවෘත්තියක්. මෙයාටත් තියෙන්න එපැයි දෙයියනේ පෞද්ගලිකත්වයක් කියල එකක්(දී).

:       0       0

තිලක් විජේසිංහ Friday, 06 June 2014 09:09 PM

ලෝකේ පලවෙනි වතාවට ගැහැනියක් දරුවකු බිහිකරනවනේ ඒ නිසානේ පොලිස් මුර දමල තියෙන්න (දී) .

:       0       0

වීරසිංහ Saturday, 07 June 2014 01:08 PM

මොකද ඇයට ලැබන්නේ ලමයක් නෙමේද?(දී)

:       0       0

චතූ Friday, 06 June 2014 12:22 PM

දරුෙවක් ලැබෙන්න ඉන්න මවක් කියලා හිතලා කරුණාව‍ෙන් අැය දිහා බලන්න(දිල්)

:       0       0

සුනේත්‍රා Friday, 06 June 2014 12:39 PM

ඇයි මේක පත්තරේ දාන්නේ ? (ස)

:       0       0

ධනුෂ්ක Friday, 06 June 2014 01:06 PM

ඇයත් කාන්තාවක්. මව් පදවිය සෑම කාන්තාවකටම උරුම දෙයක්. ඇයගෙන් අපට වරදක් වෙලා නැහැ නේද?කරුණාකරලා මේ දේවල් විහිළුවකට ගන්න එපා. (නි)

:       0       0

සුනිල් ගම්පහ Friday, 06 June 2014 01:08 PM

විශ්මයජනක දෙයක්. ආසියාවේ තවත් ආශ්චර්යක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 6 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 685 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 227 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 615 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 442 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2560 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37075 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24422 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 606 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site