IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නයි නළඟනට බබෙක්

කොල්ලුපිටිය ක්ලියෝ පැට්‍රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න (ඩිලානි) දරු ප්‍රසූතියක් සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි කියයි.

පසුගිය තුන් වැනිදා ඇය රෝහල් ගත කර ඇති අතර අද දරු ප්‍රසූතිය සිදුකිරීමට නියමිත බව වෛද්‍යවරු කියති.

නාගයකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව නඩු පැවරීම නිසා ‘නයි නළඟන‘ ලෙස ඇය ප්‍රසිද්ධ වූවාය.

පෙර පුවත්

නයි නළඟනට 100ක් දඩ

නයි නළඟන උසාවි එයි : වරෙන්තු නවතී

නයි නළඟනට වරෙන්තු

නයි නළඟන අල්ලයි

පොලීසියේ ඉල්ලීම විසිවේ

 

 



අදහස් (0)

නයි නළඟනට බබෙක්

වජිරා Thursday, 05 June 2014 09:58 PM

විවාහ වෙන්න ඕනෙද හත්තිලව්වේ ළමයා හම්බවෙන්න. (නදී)

:       0       0

රිප්නාස් Thursday, 05 June 2014 10:04 PM

දැන් ඉතින් කාපට් ගැලවිව්ච කතා ඉවරයි. මිස්සුන්ට දැන් අලුත් පුවතක්. එයා කොහොම කෙනෙක් උනත් කාටවත් වරදක් කරේ නැහැනේ. දරුවෙක් ලැබුණු එක එයාගේ පෞද්ගලික දෙයක් (නදී)

:       0       0

වාස් Thursday, 05 June 2014 10:18 PM

නිදුක් නිරෝගී දරුවෙක් ලැබේවා ! මවට නුවන පහල වේවා ! (නදී)

:       0       0

සම්පත් Thursday, 05 June 2014 11:12 PM

අපි බලා සිටින්නේත් දරුව‍ාගේ ඡායාරූපයක් දකින්නයි (නි)

:       0       0

ගාමිණි Friday, 06 June 2014 01:55 PM

අදින් පසු ඇය මවක් වෙනවා නේද? ඊට පස්සේ උපදින ළමය ගැන හිතලවත් මේ ළමයට නයි නලගනකට මෙන් නොසලකා මවකට මෙන් සලකන්න පුරුදු වෙමු. (ස)

:       0       0

චින්තන Thursday, 05 June 2014 11:45 PM

නිවුන්නු ලැබුණොත් හොඳයි නේද? (නි)

:       0       0

නිලන්ත Thursday, 05 June 2014 11:46 PM

එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙමු. එහෙම නේද හොඳ? (නි)

:       0       0

සුගත් සෞදි Thursday, 05 June 2014 11:50 PM

නයි නංගිට මගේ සුභ පැතුම්! වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා! (නි)

:       0       0

ගිහාන් Thursday, 05 June 2014 11:50 PM

බබාගේ ඡායාරූපයකුත් පළකරන්න හො‍ඳේ (නි)

:       0       0

සරත් බණ්ඩාර Friday, 06 June 2014 02:05 PM

මේ හොල්මන ගැන මොකට ලියනවද? (ස)

:       0       0

සුරේන් Thursday, 05 June 2014 11:54 PM

මේ ළමයාගේ තාත්තා ගැනත් අපි දැනගන්න කැමතියි (නි)

:       0       0

ටීනා Friday, 06 June 2014 12:06 AM

මමත් යන්න ඕනෑ බලන්න (නි)

:       0       0

පවන් Friday, 06 June 2014 01:06 AM

බබා දකිනතුරු මටත් ඉස්පාසුවක් නැහැ (නි)

:       0       0

නයන Friday, 06 June 2014 02:23 PM

අර අහිංසක දරු පැටියා ගැනවත් හිතන්න. විවේචනය කරන එක නතර කරන්න. මේක බෞද්ධයින් ගේ රටක්. (ස)

:       0       0

සුනිල් රියාද් සිට Friday, 06 June 2014 01:12 AM

නාග මාණික්‍යයක් වගේ වටිනා ලස්සන දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

ඉන්දික Friday, 06 June 2014 01:15 AM

ඇයට තෙරුවන් සරණයි! (නි)

:       0       0

ගයානි Friday, 06 June 2014 02:36 PM

ගැහැණු ළමයෙක් ලැබුණොත් හොඳයි (නි)

:       0       0

නුවන් Friday, 06 June 2014 02:45 AM

අපිට මොකටද අනුන්ගේ දේවල් .(නදී)

:       0       0

පහන්දී Friday, 06 June 2014 03:37 AM

ඇයට මගේ සුබ පැතුම්. (නදී)

:       0       0

අබේ Friday, 06 June 2014 03:49 AM

එයාට තමන්ගේ අම්මා තාත්තා අමතක වෙලානේ ඉන්නේ. දරුවෝ හදන්න කොච්චර අමාරුද කියා දැන් තේරුම් යයි.(නදී)

:       0       0

සුනිමල් Friday, 06 June 2014 04:45 AM

බුදු සරණයි!!! (නි)

:       0       0

ජගත් Friday, 06 June 2014 03:58 PM

ළමය පිරිමි නම් නම නයග් ළමය ගැහැණු නම් නම නාගීනා

:       0       0

දර්ශන Friday, 06 June 2014 06:13 AM

ගැහැණියක් කවදා හරි මවක් වෙනවා. ඒක ලෝක ධර්මතාවක්. (නදී)

:       0       0

ජනක Friday, 06 June 2014 06:28 AM

ඒ කෙල්ලට දැන්වත් පාඩුවේ ඉන්න දෙන්න (නදී)

:       0       0

කෙවින් Friday, 06 June 2014 06:30 AM

ඇයට මගෙනුත් උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 06 June 2014 06:33 AM

ඇය මාධ්‍ය නිසා බොහෝ ප්‍රසිද්ධියට පත්වුණා (නි)

:       0       0

ප්‍රනීත් Friday, 06 June 2014 04:15 PM

ඇයි විවාහ නොවුන නම් ප්‍රශ්නයක්ද? තමන්ගේ මැට්ටම් තම්මැට්ටම්! අනුන්ගේ වැඩ වලට ඇඟිලි ගහන්න යන්නේ නැතුව ඉන්න තරම් වත් ඔහේලගේ මනස වර්ධනය වෙලා නැද්ද? (ස)

:       0       0

රොෂාන් Friday, 06 June 2014 06:52 AM

ඇයට වගේම ඇයගේ දරුවාටත් රටම ආදරය කරයි (නි)

:       0       0

නිරෝෂණ Friday, 06 June 2014 04:40 PM

නයි කෑවොත් නයි විස තමා නංගි. (ස)

:       0       0

කරුණාරත්න Tuesday, 10 June 2014 08:40 PM

අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

ලංකා තිලක් Friday, 06 June 2014 07:55 AM

මේ යුවතියට උන අසාධාරණය නිවැරදි කල යුතුයි.(නදී)

:       0       0

අසේල ජයරත්න Friday, 06 June 2014 08:21 AM

ඇයි මේ හැමෝම එක එක විදිහේ අදහස් ලියන්නේ? එයාට බබෙක් හම්බවෙන්න බැරිද? (නදී)

:       0       0

දිලු Friday, 06 June 2014 08:27 AM

බබා දුවෙක් නම් නයනී, නයනා පුතෙක් නම් නයන කියා නම් දාමු.(නදී)

:       0       0

ලලිත් - එස්.එල් Friday, 06 June 2014 08:29 AM

අනේ මන්ද මොකක්ද මේකේ වරද කියලා මොනා උනත් ඇයත් සාමාන්‍ය ස්ත්‍රියක් නේ.(නදී)

:       0       0

ප්‍රමිලා Friday, 06 June 2014 05:09 PM

අනේ වාසනාවන්! (නි)

:       0       0

සාගර Tuesday, 10 June 2014 02:09 PM

සුභපැතුම් (දී)

:       0       0

සම්පත් Friday, 06 June 2014 08:59 AM

මෙයාගේ අරාබි පෙම්වතාගෙන් ගුටිකාලා පොලිසියේ පැමිණිලි එහෙමත් තිබුනා නේද? (නදී)

:       0       0

ලෝහිත Friday, 06 June 2014 05:32 PM

දරුවා බලන්න අපි හැමෝම යන්නයි හිටියේ. ඒත් පොලිසියෙන් යන්න දෙයිද කියන එකයි සැක (නි)

:       0       0

කරුණාරත්න Friday, 06 June 2014 05:53 PM

ඒක තමයි. පොලිසියෙන් යන්න නුදුන්නොත් අපි ගිහින් අපරාදේ (නි)

:       0       0

මනෝජ් Friday, 06 June 2014 09:35 AM

අම්මගේ වැරදි වලට ඉපදෙන දරුවා ගාවගන්න එපා. මවු පදවිය කියන්නේ ලෝකයේ උතුම් දෙයක්. පෙර වැරදි හදාගෙන අලුතින් ජීවිතය පටන් ගන්න එක නිරෝෂාගේ වගකීම. එකට සහය වන එක මිනිසුන් වසයෙන් අපේ යුතුකම. ලංකාදීපය මේ වගේ එකක් පල කිරීම හොදයි.. එත් මිනිසුන්ගේ වැරදි හදාගන්න විටදී පෙර දේවල් අවුස්සන එක නම් එපා

:       0       0

ලංකා තිලක් Friday, 06 June 2014 09:39 AM

මේ දුෂිත අකාර්යක්ෂම ආණ්ඩුව මේ සිදු වීමට සම්පුර්ණයෙන් වග කිවයුතුයි..මේ යුවතියට උන අසාධාරණය නිවැරදි කල යුතුයි. දේශපාලන බලපෑම් වලට ඉඩ නොදී මේ සිදුවීමට වග කිව යුත්තන් තරා තිරම නොබලා අත් අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය යහ පාලනය මානව හිමිකම් අගයන සියලු දෙන වහා පාරට බැස මහා මාර්ග අවහිර කොට උද්ගෝෂණය කොට රජයට බල කල යුතුයි. (දී)

:       0       0

හේවාවසම් Friday, 06 June 2014 06:03 PM

ලංකාවේ මිනිසුන්ටත් ඉතින් මෙහෙම දෙයක් කිවුවොත් වෙන වැඩක් නැහැනේ. දැන් වැල නොකැඩී යයි බලන්න (නි)

:       0       0

කුමාර Friday, 06 June 2014 06:03 PM

අනේ මන්දා! නයි නළඟනට බබෙක් ලැබෙන්න කියපු ගමන් අපේ අදහස් දමන ලංකා තිලක්ගේ යන්තම් තිබුන සිහි කල්පනාවත් නැති වුණා වගේ. (නි)

:       0       0

දිනේෂ් Friday, 06 June 2014 06:06 PM

අනේ අම්මේ බවලතෙක් ගැන පුවතක් වැටුනොත් ලංකා තිලක්ට උන් හිටි තැනුත් අමතක වෙනවා නේ. ! (අ)

:       0       0

ජයන්ත Friday, 06 June 2014 06:12 PM

ගංවතුර ගලා විපතට පත් වූ ජනතාව ගැන අනේ අපොයි කියලා නොකියපු ලංකා තිලක් බවලතෙකුට බබෙක් ලැබෙන්න කිවුවහම හොඳටම කලබල වෙලානේ. (නි)

:       0       0

ලිලාරත්න Thursday, 05 June 2014 06:53 PM

මේ මොකක්ද හදිසියේම සිදුවුණේ? ඇය විවාහ වෙලාද? (නි)

:       0       0

අශෝකා Friday, 06 June 2014 06:15 PM

ඔබ දරුවාට යහපත් මවක් වන්න (නි)

:       0       0

සේන Saturday, 07 June 2014 11:03 AM

මම හිතන්නේ මේ කාන්තාව ගෙන දිගින් දිගටම පුවත් පලවීම නිසා මේ දරුවාගේ පාසල් ජීවිතය කරදරකාරී එකක් විය හැකියි . (දී)

:       0       0

භානුක Thursday, 05 June 2014 06:57 PM

මෙන්න දවසේ පුවත. අපේ අදහස් ලියන ලංකා තිලක් මහතාට උඩ පැන පැන අදහස් ලියන්න නියම ප්‍රවෘත්තියක් (නි)

:       0       0

චින්තක Thursday, 05 June 2014 06:58 PM

අලුත්ම ආරංචියක්නේ මේක (නි)

:       0       0

මාරසිංහ Friday, 06 June 2014 10:23 AM

මොකක්ද මේ ගනු කෙනාට ළමයෙක් හම්බ වෙන්න ඉන්නවා කියන එකේ අමුත්ත (දී)

:       0       0

තේජා Thursday, 12 June 2014 06:51 PM

ලස්සන සුදුම සුදු බබෙක් වෙන්න ඇති (නි)

:       0       0

ක්‍රිශාන්ත Thursday, 05 June 2014 07:10 PM

මඳක් වෙනස් මුහුණුවරක් ගත් පුවතක්.... (නි)

:       0       0

වර්ෂා Friday, 06 June 2014 10:38 AM

යහපත් දරුවෙක් ලැබේවා ! (නදී)

:       0       0

කමණි Thursday, 05 June 2014 07:12 PM

ඇය තවත් කාන්තාවක්. කවදා හෝ ඇය මෙම අවස්ථාවට මුහුණ දියයුතුයි (නි)

:       0       0

සෝමසිරි Thursday, 05 June 2014 07:12 PM

ලස්සන ළමයෙක් ලැබෙයි ඇයට (නි)

:       0       0

තිලක් Thursday, 05 June 2014 07:12 PM

අනේ දෙවියනේ! දැන් කට්ටිය මේකට කාට දොස් කියයිද දන්නේ නැහැ (නි)

:       0       0

උදාර Thursday, 05 June 2014 07:14 PM

ඒ කෙල්ලට දැන්වත් පාඩුවේ ඉන්න දෙන්න.(නදී)

:       0       0

කපොටියා Friday, 06 June 2014 10:49 AM

සාන්ති , ඇයි ඔච්චර අමාරුනම් ඔයාටත් යන්න තිබුනනේ ? කාන්තා විමුක්තිය නම් තියනවා. ඒ උනාට වැඩක් නෑ. (දී)

:       0       0

ජීවක Thursday, 05 June 2014 07:20 PM

අනේ ...මෙච්චර ඉක්මනට? (නදී)

:       0       0

මර්වින් Thursday, 05 June 2014 07:21 PM

සුභ පැතුම් ! (නදී)

:       0       0

චාන්දනී Thursday, 05 June 2014 07:26 PM

ඔන්න දැන් හැමෝටම, ගංවතුර, මිනීමැරුම්, උද්ගෝෂණ, වාහන ගිනි තැබීම්, තාප්ප කඩා වැටීම් ඔක්කොම අමතක වෙන්න මේ පුවත හොඳටම ඇති. (නදී)

:       0       0

අරෝෂ් Thursday, 05 June 2014 07:26 PM

ළමයාට මොන විදියේ නමක් තියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

රමසි Sunday, 08 June 2014 06:51 AM

නයි කයි ද රෝස් පාන්..................... (දී)

:       0       0

පතිරණ Thursday, 12 June 2014 07:27 PM

ඇයි තේජා එහෙම කිව්වේ? (දී)

:       0       0

දුරන්ග් Friday, 06 June 2014 11:13 AM

මමත් මෙයා ගැන පොතක් ලියන්න තමයි සුදානම. ලංකාවේ දැන් ඕපාදුප වලට හොඳ ඉල්ලුමක් තියනවානේ. පොත ගන්න ගොඩක් අය එයි. ඒ ලැබෙන ශුද්ධ ලාබය දුප්පත් ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් වෙනුවෙන් වෙන්කරන්න හැකිවෙයි කියල විශ්වාස කරනවා. (නදී)

:       0       0

කාන්ති Thursday, 05 June 2014 07:31 PM

මට නම් බබා බලනතුරු ඉවසිල්ලක් නැහැ (නි)

:       0       0

චම්පි නිශ්ශංක Thursday, 05 June 2014 07:31 PM

අනේ ෂෝක්. බබා කොහොම කෙනෙක් වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

චන්ද්‍රා විරසිංහ Thursday, 12 June 2014 01:17 AM

මෙවැනි දේ නැති කිරීමට නිර්ධන පන්ති ආඥාදායකත්වය කරා අපේ රට යොමු විය යුතු වේ.බලන්න අසරණ නයා!! සත්ව හිංසා පනත යටතේ මෙම නයා තුඹසකට දැමිය යුතු නැද්ද? කෝ අපේ සමාජවාදය!! (ස)

:       0       0

හේමන්ත Thursday, 05 June 2014 07:32 PM

කොළඹ සිටි කෙනා රෝහල් විශාල ගණනක් පසුකරගෙන මොකට එහෙට ගියාද? බෝධි පුජාවක්වත් තියන්න ගියාද දන්නේ නැහැ. (නි)

:       0       0

නලින් Sunday, 08 June 2014 07:30 AM

මම නම් හිතන්නේ මේ නංගිට මීට වඩා ජනප්‍රිය කරලා විදේශ් රටවල් වලටත් මෙයාව යවල මෙයට කීර්තියක් ගෙනත් දෙන්න ඕනි (දී)

:       0       0

කුසුම් Thursday, 05 June 2014 07:40 PM

දැන් ඉතින් මෙතන අදහස් දමන කට්ටිය නොපමාව දරුවාගේ කේන්දරය හදන්නත් පටන් ගනියි. (නි)

:       0       0

චුටි මල්ලි Friday, 06 June 2014 11:32 AM

කාගෙද මේ බබා..........................?(දී)

:       0       0

කසුන් Thursday, 05 June 2014 07:42 PM

මොන වගේ නමක්ද දන්නෙ නැහැ දරුවාට දාන්න හිතාගෙන ඉන්නේ? (නි)

:       0       0

බණ්ඩාර Thursday, 05 June 2014 07:45 PM

දරුවගේ පියා වූ ඒ වාසනාවන්තයා කවුද දන්නෙ නැහැ (නි)

:       0       0

නිශාන්ත Thursday, 05 June 2014 07:52 PM

දැන් අපේ කට්ටිය ළමයාගේ උප්පැන්න හදන්න ගනියි දැන්ම ඉඳලම (නි)

:       0       0

ඉන්දික Friday, 06 June 2014 11:41 AM

නයි පැටියෙක් හම්බවෙයිද දන්නේ නැහැ!(දී)

:       0       0

දිනා Friday, 06 June 2014 11:43 AM

නිදුක් නිරෝගී වාසනාවත දරුවෙක් ලැබේවා (දී)

:       0       0

තාරුක Thursday, 05 June 2014 07:58 PM

සුභ පැතුම් ඔබට! (නි)

:       0       0

ලකී Friday, 06 June 2014 11:43 AM

තාත්ත නයෙක්ද දන්නේ නැ

:       0       0

නීලා Thursday, 05 June 2014 07:59 PM

ඔබට අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

විද්‍යා Thursday, 05 June 2014 08:02 PM

මවකට දරුවෙක් ලැබෙන එක සම්පතක්. එම නිසා මෙම අවස්ථාවේ මෛත්‍රිය, දයාව කරුණාව ඇතිවන හදවතක් ගොඩ නැඟීමට තිබෙන හොඳම අවස්ථාව. මොනවා කළත් ස්වභාව ධර්මයේ නීතිය තමා මොන වැරැද්දක වුණත් සමාව දෙන එක. (නි)

:       0       0

නිවන්ත Thursday, 05 June 2014 08:04 PM

ඇය සැබවින්ම වාසනාවන්තයි (නි)

:       0       0

සෙනාලි Thursday, 05 June 2014 08:06 PM

දරුවාත් නයින්ට ආදරය කරයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සහන් Thursday, 05 June 2014 08:07 PM

ඇයට අපි සුභ පතනවා! (නි)

:       0       0

නාලක Thursday, 05 June 2014 08:07 PM

ගැහැණු ළමයෙක් නම් නාගීනා,නාගීස්,නාග චම්පා වගේ නමක් හොඳයි.පිරිමි ළමයෙක් නම් නාගේෂ් වගේ එකක් හොඳයි. අනේ මොකක් වුණත් කමක් නැහැ නිරෝගී දරුවෙක් ලැබිලා ඒ ළමයව රැකබලා ගන්න පුළුවන් යහපත් සිතිවිලි මේ මව්තුමියට ඇති වේවා! (නි)

:       0       0

ද සිල්වා Thursday, 05 June 2014 08:09 PM

ඇය ජනප්‍රිය වුණේ මාධ්‍ය නිසයි (නි)

:       0       0

දිනුකා Friday, 06 June 2014 11:55 AM

මේ මනුස්සයාට අපහාස කරන්න එපා (දී)

:       0       0

ප්‍රියංක Thursday, 05 June 2014 08:13 PM

ලස්සන නමක් දාන්න හො‍ඳේ (නි)

:       0       0

ඉස්මිල් හුස්සෙන් Friday, 06 June 2014 12:03 PM

මීළඟට ඇය දේශපාලනයට. (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 06 June 2014 12:04 PM

ඇයට සුභ පතනවා වගේම නිරෝගී දරුවෙක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා.!! (නදී)

:       0       0

පිටිගල Thursday, 05 June 2014 08:29 PM

ඡන්දෙ ඉල්ලන්න පුළුවන් දැන්. කොහාට ඉල්ලුවත් මිනිස්සු ඡන්දෙ දෙයි.ලක්ෂ ගණනින් (නදී)

:       0       0

නිමල් Sunday, 08 June 2014 08:11 PM

ජය වේවා (දී)

:       0       0

සුභා Sunday, 08 June 2014 08:11 PM

හොතලා වැඩ කරන්න (දී)

:       0       0

මිනුල Sunday, 08 June 2014 08:11 PM

බබා පරිස්සමෙන් හදා ගන්න (දී)

:       0       0

රිද්මා Sunday, 08 June 2014 08:11 PM

බබා හොඳින් නම් එච්චරයි (දී)

:       0       0

සංජිව Sunday, 08 June 2014 08:10 PM

මේ සිද්දියට බනින්න මිනිස්සු ඕන තරම් ඉන්නවා (දී)

:       0       0

ප්‍රශීන් Thursday, 05 June 2014 08:38 PM

අනේ දැන්වත් ජිවිතේ බරපතල කම් තේරිලා වගකීමක් ඇතුව වැඩ කරොත් හොදයි බබා ගැන හිතලා. අපෙන් සුභ පැතුම්..(නදී)

:       0       0

රනුක Sunday, 08 June 2014 08:11 PM

නව ජීවිතයක ඇරඹුමක් (දී)

:       0       0

රමේෂ් Sunday, 08 June 2014 08:11 PM

වැඩක් නැහැ කතා කරලා (දී)

:       0       0

ප්‍රවීන් Thursday, 05 June 2014 08:39 PM

මොනවා උනත් ඇය කාටවත් කරදරයක් උනේ නැහැ. නිරෝගී දරුවෙක් වේවා! (නදී)

:       0       0

රම්සි Sunday, 08 June 2014 08:12 PM

අපේ අල්ලපු ගෙදර නංගී කියනවා ඇහුනා මේ දවස්වල ජනප්‍රිය වෙන්න නම් අඩු ගනනේ ගැරඩියෙක්වත් සෙට්කරගන්න ඕනේ කියා.(නදී)

:       0       0

උදිත මදුමල් පෙරේරා Friday, 06 June 2014 12:40 PM

අනේ ඔන්න මම නං ඕවට සම්බන්ධ නෑ. (ස)

:       0       0

නෙතුමි Friday, 06 June 2014 12:44 PM

මැය වගේ සමාජ ශාලා වල රැකියා කරන පිරිස ඕනෑ තරම් ඉන්න සමාජයක නැවතත් ඇයගේ පෙර සිදුවීම් උලුප්පා දැමීම සෝද සෝදා මඩේ දානවා වගේ වැඩක්, එකේ සාධාරණත්වයක් නැහැ, (ස)

:       0       0

සමන්ති Thursday, 05 June 2014 08:55 PM

මේක විශේෂ ආරංචියක් නොවෙයි . (නදී)

:       0       0

උපුල් Thursday, 05 June 2014 08:55 PM

ප්‍රධාන ඡායාරූපයට හොඳම පුවත! එල එල ඔහොම යං! (නදී)

:       0       0

ධනූ Thursday, 05 June 2014 08:56 PM

ඒක ඇයගේ පෞද්ගලිකත්වය. ඇයට සුභ පතනවා. බුදු සරණයි! ඇයට සහ දරු පැටියට. (නදී)

:       0       0

තුසිත Thursday, 05 June 2014 08:57 PM

දරුවාගේ තාත්තා ගැනත් කියන්නකෝ ? (නදී)

:       0       0

පියුමි නිශා විදානාරච්චි Thursday, 05 June 2014 08:58 PM

සුභ පැතුම්! (නදී)

:       0       0

දිමුතු රාජපක්ෂ Friday, 06 June 2014 01:08 PM

ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

රමේෂ් Thursday, 12 June 2014 09:38 PM

අපිට මොකද (දී)

:       0       0

ශාන්ති Thursday, 05 June 2014 09:15 PM

මට නම් කියන්ඩ තියෙන්නේ අපේ පිරිමි අයට ලැජ්ජාවක් නැහැ කියලා බලන්ඩකෝ වට වෙලා ඉන්න හැටි (නදී)

:       0       0

ෂෙරිෆ් Thursday, 05 June 2014 09:21 PM

අනේ බබා බලන්නත් ආසයි. (නදී)

:       0       0

සිල්වා Tuesday, 10 June 2014 11:06 AM

අපි මොනවා කරන්නද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 0 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 661 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 220 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 607 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 441 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2543 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37074 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24422 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 606 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site