IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නයි නළඟන උසාවි එයි : වරෙන්තු නවතී

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයේ නොසිටි නිසා වරෙන්තු පිට සිටි නයි නළගට ඊට ටික වේලාවකට පසු අධිකරණයට ඉදිරිපත් වී වරෙන්තු නැවත කැඳවන ලෙස ඉල්ලා සිටියාය.

ඒ අනුව නැවත වරෙන්තුව යළි කැඳැවිණි. මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇගේ චෝදනා පත්‍රයට අත්සන් තැබීය. ඇගේ නීතීඥයන් ඉල්ලා තිබුණේ එම චෝදනා පත්‍රයට අත්සන් නොතබා ඇය මුදා හරින ලෙසයි. සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ මෙම අවස්ථාවේ එසේ   කළ නොහැකි බවයි.

ඉන් පසු සත්ව හිංසනය යටතේ පොලිසිය විසින් ඇයට එරෙහිව ගොනු කර තිබූ චෝදනා අධිකරණයේ කියැවූ අතර එම චෝදනාවලට තමා නිවැරදි යැයි නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි (නයි නළඟන) කියා සිටියාය.

ඒ අනුව නොවැම්බර 07 වැනිදා නඩුව විභාග කිරීමට තීරණය කළ මහේස්ත්‍රාත් එදින උසාවියේ පෙනී සිටින ලෙස සාක්කිකරුවනට නියම කළේය.



අදහස් (0)

නයි නළඟන උසාවි එයි : වරෙන්තු නවතී

තරූ Thursday, 26 September 2013 03:49 PM

නයි අක්කට චෝදනා කරන්නෙ කතා කියන්න තමා අතින් කවදාවත් වරදක් නොවු 100% නිර්මල අයියලා අක්කලා ද දැන් නෑනේ. (ස)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 26 September 2013 03:59 PM

එතකොට නයි නටවන්නන් ටත් නඩු දානවද ? (ස)

:       0       0

ජගත් වෙත්තසිංහ Thursday, 26 September 2013 04:34 PM

මේ නයෙක් අල්ලාගෙන කාන්තාවකට කරන හිංසාවක්! (ස)

:       0       0

ලලිත් Thursday, 26 September 2013 05:08 PM

පව් නයි නංගී.මෙයාව නිදහස් කරලා අරයව ඇතුලට දාන්න (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 26 September 2013 05:16 PM

අයියෝ! ආයිත් මෙයා (නි)

:       0       0

බමුණු Friday, 27 September 2013 04:12 AM

මෙයා ඡන්දය ඉල්ලා දිනන තරමට ප්‍රසිද්ධියක් ලැබුණා.අපේ මිනිසුන්ට මේ ටික ඇති මෙයාව පක්ෂයකට ගන්නත් ඡන්දේ දෙන්නත්. අනේ මෙහෙව් රටක්. (නි)

:       0       0

මාගරී Thursday, 26 September 2013 06:12 PM

මේ නයාට මෙම කාන්තාවගෙන් හිංසනයක් වුණා නම් ඌ දෂ්ට කරනවා නේද? (නි)

:       0       0

සංජීව Thursday, 26 September 2013 06:27 PM

එතකොට අර යකඩ හොරා?පහත් තැනින් යයි ජලය ගලා. කාට කියන්නද මේවා. (නි)

:       0       0

රනා Thursday, 26 September 2013 01:05 PM

නැතුවට නඩු...ගෙවල් වල බල්ලෝ, පූසෝ හදන නොනලටත් නඩු දමනවානම් තම හොද. අනේ කාටද දන්නේ නැහැ පිස්සු. (දී)

:       0       0

වත්සලා Thursday, 26 September 2013 01:05 PM

මෙම ගහැනු දරුවා ටිකක් ඇහැට කනට පෙනෙන නිසා ඇයව නිතරම කරදරයට පත් කරමින් කවුරු හෝ ලිංගික අල්ලසක් බලාපොරුතුවනවදැයි කියා සැකයක් ඇතිවනවා (අ)

:       0       0

කෙවින් Thursday, 26 September 2013 06:59 PM

අපි නම් මෙයා ගැන කියවන්න කැමති නැහැ (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 26 September 2013 07:03 PM

ඔන්න නයාට ගහලා පොල්ල නම් වරද්දාගන්න එපා (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 26 September 2013 07:05 PM

ටෙලි නාට්‍යයකට කියාපු කතා වස්තුව (නි)

:       0       0

සිල්වා Thursday, 26 September 2013 01:27 PM

සදාදර නයෝ ඔබේ නඩුව ඇහු දිනය, ඇයි දෝ මෙසේ ප්‍රමාදෙන් වේගේ (ස)

:       0       0

අමිල කටුනායක Thursday, 26 September 2013 07:19 PM

හිසාවක් දූෂණයක් වෙයිද කියලා නයා සාක්කි දෙද්දී බලාගන්න පුළුවන් (නි)

:       0       0

රුවන් Thursday, 26 September 2013 01:35 PM

වත්සලා, මේ කාන්තාවගේ රැකියාව රාත්‍රී සමාජ ශාලාවල නටන එකයි. ඔය කියන අල්ලස මුදලට විකුණන එකයි. (ස)

:       0       0

රුවන් Thursday, 26 September 2013 01:35 PM

වත්සලා, මේ කාන්තාවගේ රැකියාව රාත්‍රී සමාජ ශාලාවල නටන එකයි. (නි)

:       0       0

ඉදුනිල් Thursday, 26 September 2013 07:35 PM

කෝ අර කුඩු කන්ටේනර් එක? (නි)

:       0       0

අශාන් Friday, 27 September 2013 08:33 AM

වත්සලා ඔබ හරි. මෙච්චර වැරදි වෙන රටේ මේ වගේ බොරු දෙයකට දගලන්නේ රුවන් වගේ රස්සාවෙන් මිනිස්සු මනින කුහක මිනිස්සු වෙන්නද ඕන. රුවන් ඇය කරන්නෙත් රස්සාවක්. මිනිස්සුන්ව බාල්දු කරන්න එපා. (නදී)

:       0       0

විජේ Thursday, 26 September 2013 01:43 PM

ඔයිට වඩා මිනීමැරුම්, මං කොල්ලකෑම්, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, මත්කුඩු වගේ අපරාධ මේ රටේ කොච්චර නම් තියෙනවද ? ඔය ළඟ තියාගෙන ඉන්නවා කියන්නේ මුචලින්ද නාග රාජයා නෙවෙයිනේ. ඉතින් මොකටද ඔච්චරටම දඟලන්නේ. (ස)

:       0       0

ලියනගේ Friday, 27 September 2013 02:13 PM

නයි නම් කොච්චර ඉනනවාද (අ)

:       0       0

සෑම් Thursday, 26 September 2013 02:13 PM

අයියෝ! අද මොකද නංගීගේ පින්තූරයක් දාලා නැත්තේ. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 26 September 2013 02:18 PM

මේක සාමාන්‍ය කාරණයක් නොවේ. චෝදනා බරපතලයි. මේකට විශේෂ අධිකරණයක් පිහිටෙව්වත් කමක් නැහැ (නි)

:       0       0

ඉන්දු - මෙල්බන් Friday, 27 September 2013 02:49 PM

ඒක ඇත්ත. එතකොට නයි නටවන අය කරන්නේ සත්ව හිංසාවක් නෙවෙයිද? මට නම් මේ නයි කතාව එපා වෙලා. (ස)

:       0       0

සිල්වා Thursday, 26 September 2013 02:19 PM

පුප්පා පෙනේ හොද... පෙන්නනු නුඹේ වැඩ... (නි)

:       0       0

මාටින් Thursday, 26 September 2013 02:34 PM

අනේ ඒ නංගිගේ නයා එයාට දීලා, ඔයාලා ඔයාලගේ වැඩක් බලාගන්න. (ස)

:       0       0

නිලන්ත Thursday, 26 September 2013 02:39 PM

කවුරු කවුරුත් නයි නටවන්න වගේ ට්‍රයි කරන්නේ.....ඔහොම යං..... (ස)

:       0       0

මෂූඩ් Thursday, 26 September 2013 09:02 PM

නීතියට ගරු කරමු.(නදී)

:       0       0

සන්ධ්‍යා Friday, 27 September 2013 09:45 AM

අදහස් දාපු හැමෝටම පිස්සු මට හැර ,නේද? අනේ වෙන වැඩ නැද්ද ඔයාලට (නි)

:       0       0

එඩ්වර්ඩ් Thursday, 26 September 2013 03:03 PM

ලංකාවේ කොට්චර ප්‍රශ්න තියෙනවද, ඒක අතහැරලා කොහේ හරි වැඩකට නැති නයි ගැන නඩු අහනනවා... දෙයියෝ සාක්කි.... (ස)

:       0       0

නුවන් Thursday, 26 September 2013 03:12 PM

වත්සලා ඔයාට පිස්සුද (අ)

:       0       0

පද්මේ Thursday, 26 September 2013 03:19 PM

මාධ්‍ය වලින් මෙයාට දැනටම අනවශ්‍ය ප්‍රසිද්ධියක් දීල තියනවා.කමෙන්ට්ස් දාන එකත් තේරුමක් නැහැ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 613 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 700 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2177 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1584 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1522 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1789 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24828 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23350 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 382 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site