IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


නයි නළඟන චෝදනා ප්‍රතික්ෂේප කරයි

නාගයකු ළඟ තබා ගත්තේ යැයි කියන නිරෝෂා විමලරත්න රාත්‍රී සමාජ ශාලා නළඟනට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා මතු කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද අවසර දුන්නේය. මෙම නළඟන වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතිඥ රියන්සි අර්ස කුලරත්න මහතා පැවැසුයේ  නාගයකුට හිරිහැර කිරීම ඇතුළු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. පොලිසිය කියා සිටියේ නාගයකු ළඟ තබා ගැනීම සත්ව හිංසා පනත යටතේ වරදක් බවයි.



අදහස් (0)

නයි නළඟන චෝදනා ප්‍රතික්ෂේප කරයි

අපොන්සු Friday, 16 November 2012 02:49 AM

මේකේ ඇත්ත සමහරවිට වෙන දෙයක් වෙන්නත් පුළුවන්. (නි)

:       0       0

ජෝස් Thursday, 15 November 2012 04:47 PM

ඔය නයා ඒ නංගිට දීලා දැම්මා නම් ඉවරයිනේ. (නි)

:       0       0

සමන් Thursday, 15 November 2012 04:31 PM

පොලොසියත් දන්නා දේවල්, එතොකොට අර නයි නටවල බඩවියත රැකගන්න අය මොනවද කරන්නේ ?? (ස)

:       0       0

වරුණ Thursday, 15 November 2012 04:53 PM

අපෝ! පොලිසිය ගැන මට නම් ලැජ්ජයි. (නි)

:       0       0

හේවා Thursday, 15 November 2012 04:44 PM

අනේ මේ, වෙන වැදගත් වැඩක් නැද්ද? ඔන්න ඔය නයා දීලා දාන්න. (නි)

:       0       0

ක්‍රිෂාන් Thursday, 15 November 2012 05:01 PM

පොලිසියේ ඇත්තෝ නයි නටවන්න හදනවාවද්ද? ඔන්න ඕකව දීලා දාන්න. (නි)

:       0       0

චානක Thursday, 15 November 2012 05:03 PM

පොලිසියටත් මොනවා වෙලාද මන්දා? (නි)

:       0       0

අජිත් Thursday, 15 November 2012 04:48 PM

අයියෝ! මේ ළමයා ළග තියාගෙන හිටියේ නයෙක් මිසක් වෙන මුකුත් නෙමෙයිනේ. (නි)

:       0       0

වරුණ Friday, 16 November 2012 07:54 AM

පොලිසියත් මොනවා කරනවද මන්දා? (නි)

:       0       0

සරත් Thursday, 15 November 2012 05:00 PM

සත්ත්ව හිංසාව වරදක් බව ඒ අයත් දන්නවා එහෙනම්? (නි)

:       0       0

වරුණ Friday, 16 November 2012 07:59 AM

පොලිසිය බොරුවටනේ මේ දගලන්නේ. නැද්ද මම අහන්නේ. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 16 November 2012 08:02 AM

ඉස්සරහට සත්තු ඇති කරන්නත් බලපත්‍ර ගන්න වෙන නීතියක් එයිද මන්දා? (නි)

:       0       0

රනිල් Thursday, 15 November 2012 05:23 PM

අනේ, ඔන්න ඕක අත්හැරලා දාන්න. (නි)

:       0       0

තනුජ Thursday, 15 November 2012 05:11 PM

නයි නළගනක් වුණහම එයාට නයෙක් ඉන්න එපායැ. (නි)

:       0       0

ගාල්ල Thursday, 15 November 2012 05:29 PM

ඒ ගෑණු ළමයට නයාව දීලා දාන්න. (නි)

:       0       0

කසුන් Thursday, 15 November 2012 05:20 PM

එහෙනම් ඉතින් අනිත් වරද කරුවනුත් අල්ලන්න (ස)

:       0       0

පිටිගල Thursday, 15 November 2012 05:29 PM

රට තුළ විශේෂ අපරාධ රැල්ලක් ක්‍රියාත්මක වෙනවා නේද? (නි)

:       0       0

දර්ශන Thursday, 15 November 2012 05:30 PM

ඔන්න ඕක දීලා දාන්න. (නි)

:       0       0

හේමන්ත Thursday, 15 November 2012 05:52 PM

එයාට දඩයක් ගහලා මේ නඩුව අවසන් කළා නම් ඉවරයිනේ. (නි)

:       0       0

උදයංග Thursday, 15 November 2012 05:57 PM

එහෙම නම් ඉතිං බල්ලෝ, බළල්ලු අයිතිකාරයින්ටත් උන්ව ළග තියාගන්න බැහැනේ. (නි)

:       0       0

ෂෙරීෆ් Thursday, 15 November 2012 05:54 PM

ඔය නයාව දීලා දාලා යමුකෝ කහවත්ත පැත්තට. (නි)

:       0       0

සම්පත් Thursday, 15 November 2012 06:25 PM

මෙච්චර අපරාධ වෙන රටේ නයෙක් අල්ලාගෙන දගලනවා. තව ටික දවසකින් ගෙදර හදන බල්ලාට පුසාටත් නඩු දායි. (නි)

:       0       0

ප්‍රසාදි Friday, 16 November 2012 09:59 AM

ඒක ඒයාගේ කැමැත්ත. පවු ඒ ළමයාගේ සතුටට බාධා කරන ඒක හරි නෑ නේද ? (ස)

:       0       0

දිල්රුක් Thursday, 15 November 2012 06:49 PM

එහෙනම් ඔය සිංහල වෙද්දු ළග ඕනෑතරම් ඉන්නේ සර්පයෝ. අහිකුණ්ඨිකයින්ටත් වෙනමම නීතියක් ගේන්න වෙයිද මන්දා? (නි)

:       0       0

රිස්වාන් - සවුදි Thursday, 15 November 2012 06:34 PM

නයා මරුණාට පස්සෙත් මේ නඩුව යයි වගේ. (නි)

:       0       0

පනාගොඩ Thursday, 15 November 2012 06:51 PM

සත්තු ගැන ඔච්චරටම අනුකම්පාසහගත නම් ගව ඝාතකාගාර ටික වටළන්නකෝ. (නි)

:       0       7

වජිර Thursday, 15 November 2012 06:54 PM

එහෙනම් පොලිසි වලත් පොලිස් බල්ලෝ ඉන්නේ? (නි)

:       0       0

ධනුක Thursday, 15 November 2012 06:45 PM

එක එක්කෙනාගේ කැමැත්ත එකිනෙකට වෙනස්. ඒ නිසා ඒ නයාව දෙන්න. (නි)

:       0       0

රකිත Friday, 16 November 2012 11:11 AM

අනේ, අපේ පොලිසිය දන්න තරම. නයා ළඟ තබා ගත පමණින් එය සත්ත්ව හිංසා පනත යටතේ වරදක් වෙන්නේ නෑ, නයාට හිංසාවක් වී නොමැති නම්. එම පනතෙම මාළුවෝ, කුරුල්ලෝ ගැනත් සඳහන් වෙනවා, එතකොට මාළු ඇති කිරීමත් වරදක්ද? කුරුල්ලෝ ඇති කිරීමත් වරදක්ද? (ස)

:       0       0

අබය Thursday, 15 November 2012 07:16 PM

එතකොට පොලිසියෙ කට්ටිය අස්සයො පිට නැගලා නගරයෙ සැරිසැරීම සත්ත්ව හිංසාවක් නෙමෙයිද? (නි)

:       0       0

සිල්වා Thursday, 15 November 2012 07:22 PM

පෙන්නාලා උඹේ වැඩ නටපන් නටපන් නයිහාමි.... (නි)

:       0       0

හේරත් Thursday, 15 November 2012 08:09 PM

එක නයයි- නළඟනයි - නීතිඥවරුයි- නඩුකාරතුමයි - පොලිසියයි..... අනේ මන්දා? මේවා කවදා අවසන් වේවිද? (නි)

:       0       0

භාතිය Thursday, 15 November 2012 08:19 PM

බල්ලන්, බළලුන් කියන්නෙත් ඉතිං ගෘහස්ත සතුන්නේ. (නි)

:       0       0

කෝසල Thursday, 15 November 2012 08:27 PM

ඔච්චරටම ඉල්ලන එකේ ඔය නයා දීලා දැම්මා නම් ඉවරනේ. (නි)

:       0       0

ඉනෝකා Thursday, 15 November 2012 08:40 PM

මැයට සත්ව හිංසනය යටතේ දඩුවම් කරන්නේ නම් එය කිසිසේත් සාධාරණ නොවෙන බවයි මගේ හැගීම. සතෙක් ආදරයෙන් බලාගනේ නම් එය කෙසේද හිංසනයක් වෙන්නේ? එසේ නම් ගෙවල් වල කූඩුකර ඇතිකරන ගිරවු ,මයිනන් සැළලිහිණියන්, පරෙවියන් ආදී අනෙකුත් සතුන් හිංසනයට ලක්නොවන්නේද? එවැනි සතුන්ද වහා නිදහස් කළයුතු නොවන්නේද? බිළිපූජාවන්ට හා මසට දහස්ගණන් මරන සතුන්ගේ සත්ව අයිතිවාසිකම් ගැන කුමන කථාද? විෂකුරු සතෙකුගෙන් එම තැනැත්තියටත් අනෙක් අයටත් මරණීය තත්වයකට මුහුණ දියහැකි අවදානම් සහගත තත්ත්වය සළකා සත්වයා ඇගෙන් ඉවත්කරන්නේ නම් තීන්දුව සාධාරණීකරනය කළහැක. එහෙත්....??? (නි)

:       0       0

හිල්මි Thursday, 15 November 2012 09:24 PM

මම කලිනුත් කිවුවනේ, මේ නයාව මේ ළමයාට අවශ්‍යයි කියලා. (නි)

:       0       0

ධනුෂ්ක Friday, 16 November 2012 12:44 PM

එතකොට සත්තු වත්ත නීත්‍යනුකූලද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)

:       0       0

බණ්ඩාර Thursday, 15 November 2012 09:34 PM

මේ ගෑණු ළමයා කැමති නයින්ට විතරමද? සර්පයෝ තව කොච්චර ජාති ඉන්නවද? (නි)

:       0       0

සංක Friday, 16 November 2012 12:51 PM

දෙයියෝ සාක්කි

:       0       0

හේරත් Thursday, 15 November 2012 10:25 PM

දැන් කසාදයක් ගැන හිතන්න නංගී. නයා අමතක කරන්න. (නි)

:       0       0

පාලිත Thursday, 15 November 2012 10:38 PM

අහිකුණ්ඨිකයින්ටත් ප්‍රශ්නයක් වෙයිද මන්දා? (නි)

:       0       0

ෆෙරෝස් Thursday, 15 November 2012 10:47 PM

හැමෝටම නයින් එක්ක නටන්න බැහැ. ඒක විශේෂ හැකියාවක්. ඒ නයා ඒ ළමයාට දෙන්න. (නි)

:       0       0

රණා Friday, 16 November 2012 01:17 PM

අපේ ගෙදර හූනෝ , කැරපොත්තෝ, මීයෝ ඇති කරනවා. පොලීසියෙන් නඩු දාවිද දන්නේ නෑ (ස)

:       0       0

ගමගේ Friday, 16 November 2012 01:30 PM

කතාව ඇත්ත

:       0       0

ලක්මාල් Friday, 16 November 2012 12:01 AM

දැන් එතකොට තියෙන ලොකුම ප්‍රශ්නය නයාද? (නි)

:       0       0

උපාලි Friday, 16 November 2012 12:05 AM

පිස්සු හැදෙනවා මේවා දකිනකොට. (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 16 November 2012 12:29 AM

නළඟන දැන් සෑහෙන්න ප්‍රසිද්ධයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 37 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 563 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 54 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 552 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 271 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 788 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39479 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1173 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site