මේ දිනවල අති සාර්ථකව තිරගත වන "අසාර්" චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන සුරුපී නර්ගීස් පක්රි හා ජනප්‍රිය සිනමා නළු උදය චොප්රා අතර තිබූ ආදර සම්බන්ධය මිට දින කිහිපයකට පෙර නිමාවූ බව අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කොට තිබේ. මීට වසරකට පෙර පෙම්වතුන් වූ නර්ගීස් හා උදය චොප්රාගේ ආදර කතාව මෙසේ බිඳ වැටීමට හේතුව තවමත් නිශ්චිත ලෙස වාර්තා නොවේ. නිල නොළත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ උදය චොප්රා විසින් තරුණියකට යැවූ කෙටි පණිවිඩයක් වැරදීමකින් නර්ගීස්ගේ ජංගම දුරකතනයට ලැබීමනිසා මෙම ආදර සම්බන්ධය බිඳ වැටීමට හේතුවි ඇති බවය. ප්‍රකට යාශ් චොප්රා චිත්‍රපට සමාගමේ අනාගත හිමිකාරයා වන උදය චොප්රා නර්ගිස්ට පෙර තවත් සිනමා නිළියන් කිහිප දෙනෙකුටම ප්‍රසිද්ධියේම ප්‍රේම් කර තිබුණ පුද්ගලයෙකි. එමෙන්ම නර්ගිස්ද රන්බීර් කපූර්, වරූන් ධාවන හා එම්රාන් හසීම් සමගින්ද ප්‍රේම සම්බන්ධතා පවත්වා තිබු බවට කට කතා විටෙන් විට පළව තිබුණි.
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ
මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නර්ගීස්ගේ ඒ සම්බන්ධෙත් ඉවරයි