IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


නොරොච්චෝලේ චීනයට දෙන්නේ නැහැ

පුත්තලම නොරොච්චෝලේ විදුලි බලාගාරය චීන සමාගමකට නොදෙන බව විදුලි බල ඇමතිනී පවිත්‍රා වන්නිආච්චි මහත්මිය නොරොච්චේලේදී කීවාය.

එහි දෙවන අදියර යටතේ වන  මෙගොවට් තුන්සීයක විදුලි බලය නිපදවීමේ කටයුතු 50% කින් අවසන් බවත් එහිදී ඉංජිනේරුවෝ ඇයට කීහ.

විදුලියෙන් දිනකට වන රුපියල් හත්කෝටියක පාඩුව අවම කරගැනීම සදහා විදුලි බිල ඉහල නොදමා නාස්තිය අවම කර, අරපිරිමැස්ම වැඩිකර ගැනීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවත් ඇය කීවාය.

 

 



අදහස් (0)

නොරොච්චෝලේ චීනයට දෙන්නේ නැහැ

අජිත් Sunday, 24 February 2013 02:53 PM

ඒක හොදයි (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Sunday, 24 February 2013 05:53 AM

දැනටමත් ලංකාවම චීනෙට දීලා අහවරයිනෙ. තව මොන කතාද.?(නදී)

:       0       0

කිත්සිරි Sunday, 24 February 2013 07:12 AM

මේ ණය ගෙවන්නෙ කොහොමද විකුණන්නෙ නැතිව.!(නු)

:       0       0

කීර්ති Sunday, 24 February 2013 09:30 AM

දැන්නම් ලංකාවම චීනෙට දුන්නත් මොකද? (ස)

:       0       0

යොහාන් Saturday, 23 February 2013 06:00 PM

එක පාරක් දීලා කරගත්ත දේ මතකයිනේ..!(නු)

:       0       0

සුභාෂ් Saturday, 23 February 2013 05:58 PM

එයාලට දීලා වැඩක් තියෙනවාද?(නු)

:       0       0

ගාමිණී Saturday, 23 February 2013 06:34 PM

පළවෙනි අදියර චීනෙන් කරගෙන දෙවැනි අදියර බංගාලිදේශයට මියන්මාරයට දුන්නම් වැඩය කෙසේ වෙතත් සරණාගතයෝ ටිකක් හරි ගෙන්න ගන්න පුළුවං වෙයි..!(නු)

:       0       0

අජිත් Sunday, 24 February 2013 07:03 PM

දීලා දාන්න මෙයා අපිට වද නොදී.(නදී)

:       0       0

අචිනි Saturday, 23 February 2013 06:52 PM

දැනටමත් මේවා දීලා ඉවර ඇති හොයලා බලන්න..!(නු)

:       0       0

අසංකන. Saturday, 23 February 2013 06:55 PM

චීනෙට නොදෙන එක නම් හොදයි පේනවානේ වැඩ.(නු)

:       0       0

ලලිත් දෝහා. Saturday, 23 February 2013 07:23 PM

කරන්න බැරි ඒවා තමයි කරන්න හදන්නේ.. (නු)

:       0       0

කමල් Saturday, 23 February 2013 07:39 PM

චීනෙ ගන්නෙ නැහැ කිව්වාද?(නු)

:       0       0

සිල්වා Saturday, 23 February 2013 09:43 PM

තිබෙන ආර්ථික රටාවත් එක්ක දුප්පතකා කොහොමත් අර පිරි මැහැලා තමයි වැඩ කරන්නෙ...!(නු)

:       0       0

වීරසේකර Saturday, 23 February 2013 10:49 PM

ඔය මහජනයා මුලා කරන කතාද? ඕක අන්තිමට චීනෙටම දෙන්න වෙයි.(නදී)

:       0       0

ජසීම් Saturday, 23 February 2013 10:51 PM

තවත් මොනවද දෙන්න ඉතුරු වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

නසීර් Sunday, 24 February 2013 02:23 PM

විදුලිය පිරි මැසිම අපෙත් යුතුකමක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 140 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 191 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 185 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 218 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1220 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 797 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site