IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


නර්තනය මෙන්ම නිරූපණයත් සමබරව කරන පියුමි

2016-11-02-ent-72

නර්තනයෙන් දක්ෂතාව දක්වන මෙම රුවැත්තිය නිරූපණ ක්‍ෂේත්‍රයට නවකයෙකි. තම දක්ෂතා හා හැකියාවන් ඔපවත් කරමින් ක්‍ෂේත්‍ර කිහිපයකින් ඉදිරියට යෑමට කැමැත්තක් දක්වන ඇය නමින් පියුමි දිස්මන්ති ජයවර්ධනයි. ඇගේ ඉදිරි කලා කටයුතු පැවසීමට ‘සාරවිට’ සමගින් සංවාදයේ යෙදුණේ මෙලෙසිනි.

 

ඔයාගේ නම කිව්වොත්?

2016-11-02-ent-76මම පියුමි දිස්මන්ති ජයවර්ධන

 

රැකියාවක් කරනවාද? නැත්නම් තාම ඉගෙන ගන්නවාද?

මම තාම ඉගෙන ගන්නවා. ඒ වගේම නර්තන කටයුතුත් නිරූපණ කටයුතුත් සමබරව කරගෙන යනවා.

 

නර්තනයට සහ නිරූපණයට එකතු වුණේ කොයිකාලේද?

දැනට අවුරුද්දට කලින් තමයි මං නර්තනයටයි, නිරූපණයටයි සම්බන්ධ වුණේ.

 

නර්තන කණ්ඩායමක් සමගින් කටයුතු කළාද?

ඔව්, නර්තන කණ්ඩායමක් සමගම සම්බන්ධවෙලා හිටියා. හැබැයි කණ්ඩායමේ නම නම් අහන්න එපා.

 

දැන් ඒකෙන් ඉවත් වෙලාද ඉන්නේ?

ඔව් ඒකෙන් ඉවත් වෙලා ඉන්නේ. වෙනත් නර්තන කණ්ඩායමකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

නිරූපණ කටයුතු ගැන කිව්වොත්?

ඇත්තටම මං නිරූපණ කටයුතු කරන්න බලාපොරොත්තුවක් තිබ්බෙ නැහැ. ඒ නදීශා අක්කි තමයි මාව මේ පැත්තෙන් සම්බන්ධ කරගත්තේ එයාගේ බ්‍රයිඩ්ල් ෂෝවලට. එතැනින් තමයි නිරූපණයට ආවේ. ඒ නිසා එයාට ස්තූති කරන්නත් ඕනේ.

 

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

ඉදිරියට ගොඩක් බලාපොරොත්තු නම් තියෙනවා. නර්තනයට වගේම රංගනයටත් සම්බන්ධ වෙන්න හිතන් ඉන්නවා. මගේම කියලා සැලොන් එකක් දාන්නත් ඉන්නවා. මේ ටිකේ ඒවට සූදානම් වෙනවා.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

ඔව්, අනිවාර්යයෙන්ම. මගේ අම්මයි තාත්තයි ආදරයෙන් මතක් කරන්න ඕනේ. තාත්තා වඩා අම්මා තමයි මගේ මේ දේවල්වලට උදවු කරන්නේ පස්සෙන් ඉඳන්. සමහර අය මගේ ගමනට බාධා කරද්දී අම්මා තමයි මගේ හිත හදලා ධෛර්යමත් කළේ. ඒ නිසා ඒ දෙන්නව මතක් කරන්න ඕනේ මේ වෙලාවේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-11-02-ent-75
2016-11-02-ent-74
2016-11-02-ent-73
2016-11-02-ent-71
2016-11-02-ent-70



අදහස් (0)

නර්තනය මෙන්ම නිරූපණයත් සමබරව කරන පියුමි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 102 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 307 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 213 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 213 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 158 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 538 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39811 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site