IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


නිර්පාක්ෂික රජයක් වෙනුවෙන් අගමැති මනූෂ සහ හරීන්ගේ සහාය පතයි

(නිමල කොඩිතුවක්කු)

නිර්පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දෙයි.

සමස්ත ජනතාවගේ ඉල්ලීම වන ගෝඨාගෝහෝම් යථාර්ථයක් කිරීම පිණිස පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත ගැනීමට අපේක්ෂා කරන ක්‍රියාමාර්ග ඇතුළු ඉල්ලීම් අටක් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග අනුව ඉදිරියේදී ඇතිකරගන්නා රජයකට සහයෝගය ලබා දෙන ආකාරය පිළිබඳ තීන්දුවක් ගන්නා බවට  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකළ   ලිපියට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් වෙත යොමුකළ ලිපියේ තව දුරටත් මෙසේද සඳහන් වේ.



අදහස් (14)

නිර්පාක්ෂික රජයක් වෙනුවෙන් අගමැති මනූෂ සහ හරීන්ගේ සහාය පතයි

Demuni Uduwara Wednesday, 18 May 2022 05:31 PM

ඔබලාගේ නොහැකියාව නිසාවෙන් ‘‘ගෝඨා ගෝ ගම‘‘ පීඩාවට පත්කරන්න එපා...

:       27       25

Demuni Uduwara Wednesday, 18 May 2022 05:39 PM

හරීන්, අනාගතය පුපුරවන්න නම් එපා..

:       7       37

sankaThursday, 19 May 2022 07:38 AM

මෙයා පින් බෝනස් ආසනයෙන් පාර්ලිමේන්තු ඇවිල්ල මේ කරන කොන්ට්‍රත්තුවෙන් වෙන්නේ හොරු බේරලා රට කරන්න බැරි බොරු පොහොට්ටු ආණ්ඩු හදල රට තවතවත් වල පල්ලට යන එකය්. හරීන්ට සහ මනූෂට ලැජ්ජාවක් තිබෙනවා නම් රනිල්ට අහුවෙන්න එපා.

:       0       3

de silva Wednesday, 18 May 2022 05:46 PM

පරණ සෙල්ලම නැවත පටන් ගන්න වගේ හදන්නේ.. ඔබලාට බහුතරය තිබෙනවා නම් මොකටද විපක්ෂයේ මන්ත්‍රීවරු බිලී බාන්නේ..? ගියොත් ඒ දෙන්නට ලබන ඡන්දෙදී රනිල් සමග ගෙදර යන්න පුළුවන්.. එජාපයටත් ලබන සැරේ 3% නැතිවෙනවා..

:       10       41

fairoos Wednesday, 18 May 2022 05:49 PM

ඩීල් කාරයින්ට අහුවෙන්න නම් එපා...!

:       11       22

de silva Wednesday, 18 May 2022 05:49 PM

රනිල්ට බැහැ කියලා කියන්නේ අද, ඊයේ නෙවෙයිනේ..?

:       6       29

siri Wednesday, 18 May 2022 05:59 PM

කියන දෙයක් අහලා, දෙන දෙයක් කාලා පාඩුවේ ඉන්න වෙන කවුරුවත්ම හොයා ගන්න බැරි වුණාද අප්පා?

:       4       18

ranjith Wednesday, 18 May 2022 06:12 PM

අපි පොහොට්ටු සංධානය හැදුවා කියලා වෙනසක් නෑ.. ඡන්දෙදී මෙයාලා ගෙදර යැව්වා නම් හරි යාවි...

:       2       17

de silva Wednesday, 18 May 2022 06:25 PM

රනිල්ට මේක කරන්න බැහැ කියන කතාව නිර්මාණය කරපු ශ්‍රීලනිපෙට.. අද ඔහු යටතේ ආණ්ඩු කරන්න සිදුවීම දෛවයේ සරදමකි.

:       11       23

Sanil VARESE Wednesday, 18 May 2022 07:22 PM

මරු.. ගොඨාගෝගම... කොටි ඩයස්පෝරාව. එන්.ජී.ඕ. හෙවනැලි සමග හොල්මන් කරන කට්ටියයක්.. ආතක් පාතක් නැති අය...

:       10       26

de silva Wednesday, 18 May 2022 07:29 PM

ආරේ ගුණ නෑරේ කිව්වා වගේ මොහුට බහුතරයක් තිබුණත් ඩීල් එකක් නොදැම්මොත් හරියට බත්කාලා අත හෝද ගත්තේ නැහැ වගේ...

:       1       19

de silva Wednesday, 18 May 2022 08:19 PM

හරීන්ට සහ මනූෂට ලැජ්ජාවක් තිබෙනවා නම් මොහු පසුපස යන්නේ නැහැ. මොහු සමග කරන්න බැහැ කියලනේ එජාපයෙන් එළියට බැස්සේ... ඒකෙ හිටියා නම් දෙන්නම පරාද වෙනවා.

:       2       29

චන්දන Wednesday, 18 May 2022 08:34 PM

මරු දෙන්නා. දෙන්න වෙන කෙනෙක් නැති නම් ඕක අගමැති ලඟම තියාගන්න . මේ දෙන්නා නම් ගාවගන්න එපා...

:       5       18

Bamunuarachchi Thursday, 19 May 2022 08:03 AM

වැරදිලාවත් අනුරගේ සහය ඉල්ලන්නේ නැද්ද? දන්නවා තිබෙන ටිකත් කාබාසිනියා කොරයි කියලා.

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 1828 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1390 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 803 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 978 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 4332 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 445 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27301 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19339 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 653 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1877 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site