IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


නිරූපණයට උපන් හපන්කම් දක්වන ඉතාලියේ උපන් ඔෂිනි

2016-09-27-ent-48

2016-09-27-ent-50කෙටි නිවාඩුවකට මෙරටට පැමිණි විජේමුණි ඔෂිනි අල්ලේග්‍රා හට ගීතයක රූප රචනයකට පෙනී සිටීමට ආරාධනා ලැබී තිබේ. ගීතය ගයන්නේ නිරෝෂා විරාජිනී හා කසුන් කල්හාරය. මේ ගීතයේ රූප රචනාව රඟපෑම සඳහා ජනප්‍රිය නළු රන්ජන් රාමනායක තමන්ට අවස්ථාවක් ලබාදීමට කැමති වූ බව ඔෂිනි පවසන්නීය. රන්ජන් රාමනායක වැනි ප්‍රවීණයෙකු සමග ගීතයක රූප රචනාවක රඟපෑම සිහිනයක් සැබෑවීමක් බවද ඇය පවසයි.

විජේමුණි ඔෂිනි අල්ලේග්‍රා නිළියක වීමේ අරමුණින් ඉතාලියේ අධ්‍යාපනය ලබන යුවතියකි. ඔෂිණි ඉපදුණේ ඉතාලියේය. ඇයට දැනට ඔස්ට්‍රේලියාවේ මොනෑෂ්හි මෝස්තර නිරූපණය පිළිබඳ උසස් අධ්‍යාපන ආයනයක නිරූපණ ශිල්පය හදාරන්න අවස්ථාව උදා වී තිබේ. ඔෂිනිට රූප රැජින තරග කිහිපයකට සහභාගි වීම සඳහා ආරාධනා ලැබුණද ඊට අවස්ථාව නොලැබෙන්නේ වයස සම්පූර්ණ නොවීම නිසාය.

“අපේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. මට සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නවා. අම්මයි, තාත්තයි ලංකාවේ. ඒත් මම ඉපදුණේ ඉතාලියේ. මම කැමති නිරූපණ ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් වීමටයි. ඒ සඳහා වැඩිදුර අධ්‍යාපනය ලබන්න මම සූදානම්. තවම වයස සම්පූර්ණ නැති නිසා බොහෝ අවස්ථා මගහැරෙනවා. ඒ ගැන දුකයි. ඒත් මම ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වීමේ බලාපොරොත්තුව, ආශාව අත්හරින්නේ නෑ. අම්මයි, තාත්තයි කැමතියි මම මේ ක්‍ෂේත්‍රයේ ඉදිරියට යනවාට. ඉතාලියේ අධ්‍යාපන කටයුතු කරන අතරේ මම රංගන කටයුතු වෙනුවෙන් කාලය වෙන්කර ගන්න බලාපොරොත්තු වෙනවා" යැයිද ඇය වැඩිදුරටත් පැවසීය.

 

2016-09-27-ent-49
2016-09-27-ent-47
2016-09-27-ent-46
2016-09-27-ent-45
2016-09-27-ent-44
2016-09-27-ent-43
2016-09-27-ent-42
2016-09-27-ent-41



අදහස් (0)

නිරූපණයට උපන් හපන්කම් දක්වන ඉතාලියේ උපන් ඔෂිනි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 173 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1050 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 103 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1737 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 4106 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 146 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39525 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25744 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1189 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site