IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


නිරූපණයට වඩා රංගනයෙන් ඉදිරියට යන්න කැමතියි

20161114Shalika-1ශාලිකා සොයිසා, යනු නිරූපණයට නවකයෙකු වුවද, මේ දිනවල ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයකි. නිරූපණය මෙන්ම රංගනයට ඇති හැකියාව නිසා ඒ ඔස්සේ දිගු ගමනක් යෑමට ඇය බලාපොරොත්තුවෙන් සිටින්නීය. ඇයගේ කලා කටයුතු පිළිබඳව අපත් සමග බෙදා ගැනීමට මෙලෙස එක්විය.

 

ඔබ කොහොම කෙනෙක්ද?

මම ගොඩක් සරල චරිතයක්

 

20161114Shalika-2දැන් මොකද කරන්නේ? ඒ කියන්නේ රැකියාවක් කරනවාද? නැත්නම් ෆුල් ටයිම් මොඩලින් කරනවාද?

‍රැකියාවක් නම් දැනට කරන්නේ නැහැ. මොඩ්ලින් කරනවා. එත් ෆුල් ටයිම් කරනවාමත් නෙවෙයි. මට එන වැඩ බලලා හොඳ දෙයක් නම් කරනවා. මං ගොඩක් කැමති මොඩ්ලින් පැත්තට වඩා රංගනය පැත්තෙන් ඉස්සරහට යන්නයි.

 

රංගනයෙන් දායක වෙන්න අවස්ථාවක් ලැබුණේ නැද්ද?

අවස්ථා කිහිපයක්ම ලැබුණා.

 

ඇයි ඒ සඳහා දායක වුණේ නැත්තේ?

නැහැ මං ටෙලිනාට්‍ය 2 කට දායක වුණා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයකුත් කළා.

 

ඒ ගැන කිව්වොත් ඒ මොනාද කියලා?

සිරස tv ඔස්සේ විකාශනය වුණ 'උතුම් පැතුම්' සහ 'ආදරේ ගින්දරක්' ටෙලිනාට්‍ය සඳහා දායක වුණා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් නම් කිහිපයක්ම කරනු ලැබුවා.

 

ඒ වෙළෙඳ දැන්වීම් මොනවාද?

මෑතකදී කරපු වෙළෙඳ දැන්වීමක් කිව්වොත් TVS Metro bike වෙළෙඳ දැන්වීමට දායක වුණා.

 

නිරූපණයටද, රංගනයටද වැඩිපුර කැමැත්තක් තියෙන්නේ?

නිරූපණයට වඩා රංගනයට කැමතියි.

 

20161114Shalika-3ඉදිරි බලාපොරොත්තු මොනවාද?

ලොකු බලාපොරොත්තු නම් මගේ ජීවිතයේ නැහැ. නිරූපණයෙන් සහ රංගනයෙන් ඉස්සරහට යන්න කැමති.

 

රංගනය පිළිබඳව හදාරන්න ආසාවක් තියෙනවාද?

ඔව්. රංගනය පිළිබඳ හදාරන්න කැමති. ඉදිරියේදී මං රංගනයට පිළිබඳ හදාරනවා.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

ඔව් මගෙත් එක්ක හැම තිස්සෙම ඉඳගෙන මට උදවු කරන මගේ දෙමාපියන්වත්, තව මොඩ්ලින්වලදී, රංගනයෙදී මට උදව් කරපු හැම කෙනෙක්වම මතක්  කරනවා සහ ස්තුතියි කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

20161114Shalika-4

20161114Shalika-5



අදහස් (0)

නිරූපණයට වඩා රංගනයෙන් ඉදිරියට යන්න කැමතියි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 21 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 377 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 442 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 886 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 5077 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1203 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39337 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1124 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site