IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


නිරූපණය නියම විදිහට භාවිත කරනැති එකයි ගැටලුව

2016-11-11-ent-96

ඉතා කෙටිකාලයකින් ජනප්‍රිය දැන්වීම් කිහිපයකටම දායක වීමට වාසනාවන්ත වූ රුවත්තිය නිරූපණය හා රැකියාව සමබරව කරගෙන යන්නීය. නමින් ප්‍රමෝදි වත්සලා වන ඇය ඇගේ කලා කටයුතු පිළිබඳ ‘සාරවිට’ සමගින් මෙලෙස පැවසුවාය.

 

ඔයාගේ නම කිව්වොත්?

2016-11-11-ent-101ප්‍රමෝදි වත්සලා

 

රැකියාවක් කරනවාද? නැත්නම් අධ්‍යාපන කටයුතුද?

මං රැකියාවක් කරනවා.

 

නිරූපණය කරන්නේ එතකොට?

මොඩ්ලින් කරන්න ගොඩක් කැමතියි. ඉතිං දෙකම බැලන්ස් කරන් කරගෙන යනවා.

 

රැකියාවත් එක්ක කාලය තියෙනවාද?

ඔව්. රැකියාව ප්‍රශ්නයක් නැහැ.

 

නිරූපණයට එකතු වුණේ කොයි කාලේද?

දැනට අවුරුදු දෙකකට කලින්.

 

නිරූපණයෙන් දායක වූ වැඩ ගැන කිව්වොත්?

ෆැෂන් ෂෝ, බ්‍රයිඩල් ෂෝ, ෂොප්වලට ෆොටෝ ෂූට් සහ වෙළෙඳ දැන්වීම සඳහායි.

 

කරපු කොමර්ෂල් ගැන කිව්වොත්?

එලිෆන්ට් හවුස් සහ මොබිටෙල් වෙළෙඳ දැන්වීම් සඳහායි.

 

මොකද නිරූපණ ගැන හිතෙන්නේ?

නිරූපණය ගැන හිතෙන්නේ මෙහෙමයි. කෙනෙක්ගේ දක්ෂතාවක් තියෙනවානම් ඒක පෙන්නන්න පුළුවන් හොඳ තැනක්. හරි විදිහට භාවිතා කරන්නේ නැති එකයි ප්‍රශ්නෙ.

 

අද නිරූපිකාවකට තැනක් තියෙනවාද?

එහෙම හරියටම කියන්න බැහැ. මොකද හරි විදිහට කරගෙන යන අය ඉන්නවා. ඒත් අද ගොඩක් අය දවසකින් දෙකකින් ජනප්‍රිය වෙලා යන්න යනවා.

 

ඉදිරි බලාපොරොත්තු කිව්වොත්?

රැකියාවත් කරගෙන නිරූපණය ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්නයි මගේ ලොකුම බලාපොරොත්තුව

 

ගෙදරින් කැමැතිද නිරූපණයට එකතු වුණාට?

මුලදී ගෙදරින් ප්‍රශ්න ආවා. නමුත් දැන් එහෙම නැහැ.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද? ඔයාට උදවු කරපු?

ඔව් ඉන්නවා. මං මුලින්ම නිරූපණ ක්ෂේත්‍රයට එකතු වුණේ snazy shop මගින්. එහි සමන්ත ද සේරම් අයියට ගොඩක් ස්තූති කරනවා. ඒ වගේම මේ තරම් දුරට උදවු කරපු සියලුම දෙනාට ස්තූති කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-11-11-ent-100
2016-11-11-ent-99
2016-11-11-ent-98
2016-11-11-ent-97
2016-11-11-ent-93
2016-11-11-ent-94
2016-11-11-ent-95



අදහස් (0)

නිරූපණය නියම විදිහට භාවිත කරනැති එකයි ගැටලුව

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1129 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 11 0

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 85 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 348 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1221 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 281 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 194 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site