IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


නිර්මාල් රංජිත්ට ප්‍රහාරයක්

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට කිසියම් පිරිසක් පහරදීම හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

අද (1) lකිරුළපන ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් මැයි රැලිය අතරතුරදී මෙම පහරදීම සිදුව ඇතැයි කියති.

 



අදහස් (0)

නිර්මාල් රංජිත්ට ප්‍රහාරයක්

මදුෂාන් Saturday, 02 May 2015 05:47 AM

ඕකෙ මොනවද බලන්න යන්න තියෙන්නේ ගෙදරට වෙලා ඉන්නේ නැතුව. ඉල්ලන් කාලා. (නි)

:       0       0

රොහාන් පැරිස් Saturday, 02 May 2015 09:09 AM

මේ නොසන්ඩාල, මිලේච්ඡ ක්‍රියාව ලක්වැසියන් තරයේ හෙළාදකිමු. අද වෙනකොට අප රටේ සාමයේ අරුණලු ගම් නියම්ගම් තිසාරා පැතිරෙන මේ මොහොතේ, රටේ නීතිය සැමට සමසේ ක්‍රියාත්මක වනු ඇතයි අපි විශ්වාස කරමු. (නි)

:       0       0

රිතික් Saturday, 02 May 2015 09:24 AM

කවුරුවත් ගහයි කියලා නම් හිතන්න අමාරුයි. (නි)

:       0       0

රවිඳු Saturday, 02 May 2015 10:00 AM

මැර කල්ලියේ නින්දිත මිලේච්ඡ ප්‍රහාරයක්. මේ අය දැන් වියරු වැටිලයි ඉන්නේ. රටේ බුද්ධිමත් ජනතාව වඩා ආරක්ෂාකාරීව සිටියයුතු සමයක්. (නි)

:       0       0

ඇසළ Saturday, 02 May 2015 10:06 AM

ඉල්ලන් කනවා කියන්නේ මේවට තමයි. ඔයින් ගියා ඇති. (නි)

:       0       0

ටෙනිසන් Saturday, 02 May 2015 10:30 AM

මැරයෝ ඉන්න තැනකට තනිව යන්නේද? යන්නේ නම් ඔහු එතනට යන්නේ මැරයන්ට මැර ප්‍රහාරයක් දියහැකි හෝ ඔහුන්ගෙන් තමාව ගළවා ගතහැකි කණ්ඩායමක් සමඟයි. නිර්මාල් රන්ජිත් මෝඩයෙක් නොවෙයි. එසේ නම් ඔහුගේ අරමුණ කුමක්ද? මේ කාවද අන්දන්න හදන්නේ? (නි)

:       0       0

නිශාන්ත Saturday, 02 May 2015 11:33 AM

ඉල්ලගෙන කන දේශපාලන මාධ්‍ය ජවනිකා අපිට අවශ්‍ය නැහැ (නි)

:       0       0

ප්‍රේම් Saturday, 02 May 2015 12:03 PM

මට නම් කිසිම දුකක් නැහැ (නි)

:       0       1

රිතික් Monday, 04 May 2015 03:38 PM

මහනාම කඳාන, කවුරු ගහන්නද අනේ? (නි)

:       0       0

විකුම් Saturday, 02 May 2015 01:26 PM

අනේ මන්දා මහත්තයෝ මොනවා කරගන්නවාද කියලා (නි)

:       0       0

අනුර පනාගොඩ Saturday, 02 May 2015 01:51 PM

අනේ අප්පා! මේ වගේ තැනකට යන්න කලින් පොඩ්ඩක්වත් ඔලුව කල්පනා කළේ නැත්තේ මොකද මන්දා (නි)

:       0       0

සිරිමල් Saturday, 02 May 2015 02:03 PM

එහෙම කරනකොට ඔහොම වෙනවා... (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 02 May 2015 04:36 PM

ජනපතිතුමනි, ඔබට තිබෙන්නා වූ බලතල මේ වැනි පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක කළාට ජනතාව ඔබට විරුද්ධව වචනයක් කියන්නේ නැහැ කියා විශ්වාසයි. පසුගිය කාලයේ වුණේ අධමයන් ආරක්ෂාකළ එකයි.කරුණාකර මොවුන්ට බරපතල ලෙස නීතිය ක්‍රියාවට නංවන්න (නි)

:       0       0

මහනාම කඳාන Saturday, 02 May 2015 02:29 AM

මෙතුමාගේ ක්‍රියාකලාපයද මට කිසිසේත් අනුමත කළ නොහැකි වුණත්, නීතිය අතටගෙන පහරදීම හෙළාදකිමි. (නි)

:       0       0

අජිත් කලුආරච්චි - අ/පුර Saturday, 02 May 2015 04:25 AM

ඕකට තමයි කියන්න්‍ෙ අනුන්ගෙ පොළොංගු කලිසම අස්සෙ දාගෙන කෑගහනවා කියලා. මීටපස්සෙවත් ආරාධනා නොමැතිව අනුන්ගෙ මනමාලියො ළගට යන්නෙ බලාගෙනයි. ඇති ඔයින් ගියා. ඔබතුමා හොඳ කෙනෙක්. මින් ඉදිරියටවත් මහජනතාවගේ සිතුම් පැතුම් තේරුම්ගන්න මෙය උගත් පාඩමක් කරගන්න. නිරෝගි සුව පතමි. (නි)

:       0       0

නිවන්තක Saturday, 02 May 2015 04:46 AM

බලෙන්නේ ප්‍රශ්න දාගන්නේ (නි)

:       0       0

වික්ටර් Saturday, 02 May 2015 04:49 AM

මෙයාටත් යන්න තිබිලා තියෙන්නේ ඔය රැලිය විතරමද? (නි)

:       0       0

තිස්ස Saturday, 02 May 2015 05:01 AM

තම තමන්ගේ මතය කීමට ඇති අයිතිය නැතිකරන්න කාටවත් අයිතියක් නැහැ (නි)

:       0       0

රාමන් Saturday, 02 May 2015 05:10 AM

ඔත්තු බලන්න යනකොට පරිස්සමින් යන්න. අහුවුණොත් ගහනවානේ (නි)

:       0       0

ඉඳුනිල් Saturday, 02 May 2015 05:16 AM

ගැටුම් විකිණීමක්ද? (නි)

:       0       0

මොහමඩ් Saturday, 02 May 2015 05:32 AM

මොකටද එතනට ගියේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 554 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 521 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 153 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1509 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1146 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 444 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site