IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


නරුම පියා 66 වසරක් හිරේ

සොළොස් හැවිරිදි දියණිය කෙළෙසූ පියෙකුට අනුරාධපුර මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා වසර 66ක දඩුවම් කෙළේය. රුපියල් දෙලක්ෂයක වන්දියක් ද, රුපියල් ලක්ෂ එකහමාරක දඩයක් නියම කළ විනිසුරු වන්දිය හා දඩ නොගෙවන්නේ නම් සිරදඩුවම තවත් මාස 15කින් වැඩිවෙයි. සිය වැඩිමහල් දියණිය අවුරුදු නමයේදී කෙළෙසා 18 වසරක සිරදඩුවමක් වසර 8ක් ගෙවමින් සිටි සිරකරු බන්ධනාගාරයේ සිට උසාවියට ගෙන එනු ලැබීය. මුලින් නිවැරදිකරු යැයි කියා සිටි ඔහු පසුව චෝදනා හයටම වරද පිළිගත්තේ ය. දෙවැනි දුව කෙළෙසා ඇත්තේ හිරගතවීමට කලිනි. මෙවැනි අපරාධකරුවනට ඉහළම දඩුවම් දෙන්නැයි පැමිණිල්ලේ නීතීඥවරයා උසාවියෙන් ඉල්ලා සිටියේය.



අදහස් (0)

නරුම පියා 66 වසරක් හිරේ

ලලිත් - කටාර් Tuesday, 16 October 2012 02:46 PM

මේවට අරාබි දඩුවම් ඕන. හිරේ හිටියාම දෙන පාන් කෑල්ල වුණත් මහජනයාගේ සල්ලි. ප්‍රසිද්ධ දඩුවම් දෙන්න ඕන.

:       0       0

දයා සෞදි Tuesday, 16 October 2012 02:55 PM

මෙවැනි අරුම, නරුම පියවරුන්ට ඊළ ආත්මයේදී පීතෘභාවයක් ලැබෙන එකක් නෑ..

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 16 October 2012 08:12 PM

හිරගෙදරදි සම්බුව ලැබෙයි. (අ)

:       0       0

දිනේෂ් Tuesday, 16 October 2012 02:56 PM

මෙහෙමත් පව්කාරයෝ .මරණ දණ්ඩනය තමයි දෙන්න ඕන (ස)

:       0       0

වරුණ Tuesday, 16 October 2012 03:05 PM

අරාබියේ ප්‍රසිද්ධියේ එල්ලනවා වගේ මේ අපරාධ කරුවන්ටත් එවැනි දඩුවම් දිය යුතුයි .නැතුව මේවා සමාජයෙන් තුරන් කරන්න බෑ.... (ස)

:       0       0

නිමල් කෝලිත Tuesday, 16 October 2012 02:59 PM

මෙයානම් පියෙක් නොව මාපියෙක්. ලෝක විනාසෙ මේ මාපිල්ලු නිසයි.

:       0       0

ෆාතිමා Tuesday, 16 October 2012 03:00 PM

දැන් තේරෙනවද අරාබි දඩුවම් වල වටිනාකම? (නි)

:       0       0

සුනිල් Wednesday, 17 October 2012 09:34 AM

මෙයාව දෙහිවල සතුන් වත්තේ කොටි කූඩුවට දාන්න වටින්නේ (නි)

:       0       0

කුමාර Tuesday, 16 October 2012 03:18 PM

කොටයක් උඩ තියලා කපන්න එපෑය ..... (ස)

:       0       0

තුෂාර Tuesday, 16 October 2012 03:22 PM

හිරගෙවල් වලත් හොද මිනිස්සු ඉන්නවා (නි)

:       0       0

තුෂාර මොරගලම් Tuesday, 16 October 2012 03:14 PM

හිරගෙයිත් හොද මිනිස්සු ඉන්නවා.. 66 වසරක් වැඩක් නැහැ.. සෝබිතව දණගැස්සුව වගේ නෙමෙයි හොද දඩුවමක් දෙන්න..!(නු)

:       0       0

විජේ Tuesday, 16 October 2012 03:23 PM

හිරේ දාන්න නෙමෙයි මරා දාන්න ඕන මේ වගේ මිනිස්සු (ස)

:       0       0

පෙ‍රේරා Tuesday, 16 October 2012 09:54 PM

කෑලි වලට කපලා දාන්නයි තියෙන්නේ කරපු වැඩේට. (නි)

:       0       0

ආනන්ද Wednesday, 17 October 2012 05:44 PM

පළමුවෙන්ම එල්ලන්න වටිනවා. (නි)

:       0       0

ශ්‍යානි Wednesday, 17 October 2012 10:31 AM

පියෙකු‍ගේ සෙනෙහස දරුවන්‍ට කොච්චර අවශ්‍යද? ‍මේ රට දැන් විනාශ වී‍ගෙන යන්නේ. ‍හෙට අ‍පේ දරුවන්ට පාරට බහින්න විතරක් ‍නෙමෙයි, ‍ගෙදර ඉන්නත් බැරි ‍වෙනවා, ‍මෙවැනි පියවරුන්ට දඩුවම් ‍නොදුන්නොත්. ඒ නිසා ඇයි නිහඩව ඉන්නේ? ‍මොවුන්ට දඩුවම් ඉල්ලා පාරට බහින්න. එ‍හෙම වු‍ණොත් ‍හෙට දූවරුන්ව ආරක්ෂා කරන්න පුළුවන්..... (නි)

:       0       0

ලලිත් Tuesday, 16 October 2012 04:04 PM

මම මේ කල්පනා කලේ මේවට ප්‍රතිචාර දමන අයට බැරිද ඡන්දෙ ඉල්ලලා ඔය අධිකරණ ඇමතිකම අරගන්ඩ. එත් ඉතින් වැඩක්යැ ගන්නවානම් විධායක ජනාධිපති කමම ගන්ඩ එපායැ මේ දඩුවම් දෙන්ඩ. (ස)

:       0       0

ආරි Tuesday, 16 October 2012 04:13 PM

මරණ දඩුවමට 20 වසරයි .66 වසරේ දඩුවම මොකද්ද ?? (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 16 October 2012 04:15 PM

ඇයි බුදු තාත්තේ මට මේ වද දෙන්නේ මව සිටිය නම් මට රැක වරනක් වෙන්නේ සුරතල් සිනාවයි නිතරම මම දුන්නේ අසරන මගේ දිවිය සැමදා අදුරුයි නේ (ස)

:       0       0

චමිලා Tuesday, 16 October 2012 10:26 PM

හිරේ දාන්න නෙමෙයි මරා දාන්න ඕනෑ මේ වගේ මිනිස්සු (නි)

:       0       0

මුතුකුඩ Tuesday, 16 October 2012 10:52 PM

ඕවා මොනවාද?මේ අය ඇතුලට ගිහිල්ලත් ඔය සෙල්ලමම තමයි කරන්නේ.ඇයි ඇතුළේ කවුරු බලන්න කියලද? (නි)

:       0       0

වසන්ත Tuesday, 16 October 2012 04:28 PM

මේ වගේ අය ටයර් දාමා ප්‍රසිද්ධියේ පිලිස්සිය යුතුයි (ස)

:       0       0

සිල්වා තබුක් Tuesday, 16 October 2012 04:43 PM

මේ අයව පණ පිටින්ම බාර දෙන්න ඕන වෛද්‍ය ශිෂ්‍යයන්ට පරීක්ෂණ වලට..!(නු)

:       0       0

රජීව් Tuesday, 16 October 2012 04:40 PM

මේ අයට විදවන්න දෙන්න ඕන...!(නු)

:       0       0

සේනානායක Tuesday, 16 October 2012 11:56 PM

මොනවත් එපා. අවශ්‍ය දඩුවම දන්නවනේ. (නි)

:       0       0

හරිත් Wednesday, 17 October 2012 12:14 AM

දඩුවම මදි හොදටම..........(දී)

:       0       0

සුමිත් Wednesday, 17 October 2012 12:10 PM

මෙහෙමත් තාත්තලා! (නි)

:       0       0

සනත් Tuesday, 16 October 2012 05:23 PM

නිදහස් අධ්‍යාපනයක් ඇති රටක මෙවන් නූගත් තිරිසනුන් බිහිවීම කණගාටුදායකයි (නි)

:       0       0

සුරංග Wednesday, 17 October 2012 12:31 PM

නියමයි (නි)

:       0       0

පද්මි Wednesday, 17 October 2012 12:42 PM

ගණිකා වෘත්තය නීතිගත කරන්න කියන්නේ මේ නිසා තමයි (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Wednesday, 17 October 2012 12:59 AM

මෙන්න මේවටයි පෙළපාලි උද්ඝෝෂණ පවත්වන්න ඕනෑ. ටික ටික වද දීලයි ඒ කරපූ අපරාදෙට දඩූවම් දෙන්න ඕනෑ, විදව විදවා මැරෙන්නයි. මහජන මුදල් වලින් තව තියාගෙන කන්නත් දෙනවා. ඔවූන්ට ඕවාගෙත් රජසැප. කෙලින්ම මරණ දණ්ඩනය තමයි දෙන්න ඕනෑ. (නි)

:       0       0

සජී Tuesday, 16 October 2012 05:52 PM

අනේ අපොයි මෙහෙමත් තිරිසන්නු? (නි)

:       0       0

දිල්ශානි Thursday, 18 October 2012 03:22 PM

අවයවය කපලා දැමිය යුතුයි. (නි)

:       0       0

රියාස් Wednesday, 17 October 2012 01:14 PM

මරණ දඩුවම තමයි සුදුසුම (නි)

:       0       0

ශිහාන් Tuesday, 16 October 2012 06:30 PM

පෙනෙන විදියට හුගක් අය කැමති අරාබි නීතියට (නි)

:       0       0

අමල් Wednesday, 17 October 2012 04:56 AM

එතකොට අර ප්‍රාදේශීය සභාපතිට මේ හැන්දෙන් බෙදන්න බැරි ඇයි? (නි)

:       0       0

චමිලා Wednesday, 17 October 2012 01:47 PM

මේ වගේ අයව ගල් ගහලා මැරුවත් මදි (නි)

:       0       0

දිනේෂ් Wednesday, 17 October 2012 02:11 PM

ඇතුළෙදි බලා ගන්නන්කෝ... (නි)

:       0       0

චාමි Wednesday, 17 October 2012 08:12 AM

මොට පිහියකින් අවයවය කපන්නයි තිබුණේ. (නි)

:       0       0

සනත් Tuesday, 16 October 2012 08:03 PM

අධිකරණයට ස්තූතියි. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 16 October 2012 08:00 PM

මරාදැම්මත් පවු සිද්ධ වෙන්නෙ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 1494 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 2445 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 2800 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 628 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 2204 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 680 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39662 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25793 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1212 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site