IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


නරුම රැලක් සිසුවා බිලි ගනිති

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

තම මිතුරාගේ  පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට  කිසියම් පිරිසක් පහරදීමෙන් එම  සිසුවා මරණයට පත්ව  ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ  මාතලේ මඩවල උල්පත නාලන්දවත්තේ පදිංචි  වයස අවුරුදු (17)ක කවුඩුපැළැල්ලේ කලෙයිමගල් විද්‍යාලයේ  ඉගෙනුම ලැබූ මෝගන්  යුගේස් නැමැති  පාසල් සිසුවා බව පොලිසිය කියයි.

පදිංචි මඩවල උල්පත  ආටිස්මලේ වත්ත  වෙත පෙරේදා සවස 5.30ට පමණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ගොඩවෙල බුදු මැදුර අසලදී කිසියම් පිරිසක් මෙම සිසුනට පහරදී තිබේ.

ඔවුන් එම පහර දීමෙන් හමුවේ දිව ගොස් ඇති අතර මරණයට පත් වූ  මිතුරා එම ස්ථානයේ පහරකෑමට ලක්ව එම බිම වැටී සිටියදී එම ප්‍රදේශයේ පුද්ගලින් පිරිසක් විසින් ඔහු මාතලේ දිස්ත්‍රික් මහ රෝහල් වෙත ඇතුලත් කර ඇති අතර රෝහල වෙත ඇතුළත් කරන විටත් ඔහු මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 

පහර කෑමෙන් දිව ගොස් දිවි බේරාගත්  පාසල් සිසුවියගේ පෙම්වතා හා අනෙක් තරුණයා  රෝහලේ ගතකර ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි . 

අදාල සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියගේ පියා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති අතර සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු මහවෙල පොලිසිය විසින් සිදු කරනු ලබයි. .

 


 

 

 



අදහස් (1)

නරුම රැලක් සිසුවා බිලි ගනිති

Sarasi Thursday, 03 October 2024 08:05 AM

අවුරැදු 17යි නේද, ගෑනියෙකුට කන්න අඳින්න දෙන්න පුලුවන්ද, ඉගෙනගන්න කාලෙ ඉගෙනගෙන තනියම හිටගන්න පුලුවන් තැනකට වරෙල්ලා ඉස්සෙල්ලම. ඉස්කෝලවල ඕවා කියලා දෙන්නේ නැති තරම්. යනවා මඟුල් හොයාගෙන. එතකල් දෙමව්පියන්ගෙන් කන්නේ.

:       6       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උඩරට දුම්රිය මාර්ගයට කසල කන්දක් කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 27 4 0

උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්


කෝටි 9කින් එළුවන් 23 ක් බිහිකළ එළු අභිජනන ව්‍යාපෘතියක්
2024 නොවැම්බර් මස 27 222 0

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ


කොළඹ -මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුවට සීමා කරයි
2024 නොවැම්බර් මස 27 220 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය


මන්නයකින් පහරදී අයෙක් මරලා
2024 නොවැම්බර් මස 27 305 0

හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


බොහෝ ප්‍රදේශවලට තද වැසි-සුළං
2024 නොවැම්බර් මස 27 355 0

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව


කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 3632 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 755 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2123 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site