IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


නූරියේ සැකකරුවෙක් හඳුනා ගනී

දරණියගල නූරිය වතු අධිකාරී නිහාල් පෙරේරා ඝාතනයේ තවත් සැකකරුවකු වන දිනේෂ් චතුරංග (පැතුම්)  හදුනා ගැනීමට අවිස්සාවේල්ල උසාවියේදී සාක්කිකරුවෝ හය දෙනෙක් සමත් වූහ.

තරිඳු ධනංජය හදුනා ගැනීමට කිසිවකුටත් නොහැකි විය.

අනිල් චම්පික විජේසිංහ අතකොටා ඇතුළු සෙසු සැකකරුවෝ 21 දෙනා අද ඉදිරිපත් කරනු නොලැබූහ.

දිනේශ් හා ධනංජය ලබන 23 වැනිදා තෙක් අවිස්සාවෙල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ජී එච් ඒ සෙනවිරත්න මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.

 

 



අදහස් (0)

නූරියේ සැකකරුවෙක් හඳුනා ගනී

උපාලි Thursday, 19 September 2013 07:57 AM

නන්ද, ඔබ කියන දේ සම්පුර්ණ ඇත්ත. ඔය ටික තමයි බොහොමයක් අපරාධ නඩුවලදී සිද්ධ වෙන්නේ. ඒ නිසා වැරදිකරුවන් බේරිලා යනවා. ඒ මදිවට පොලිසියත් අපරාධකරුවන්ගේ පැත්ත ගත්තාම සාක්කි ඉදිරිපත් කරන්නේ විත්තියේ වාසියටයි. පොලිසිය විසින් බොරු නඩු පටලවපු අවස්ථා කොයි තරම් උසාවිවලදී අනාවරණය වුනාද? 'සාක්කි කරුවන් ආරක්ෂා කිරීමේ' නීතියක් ගෙනෙන්න යන කතාවක් තිබුනා. ඒකත් කෙරුනේ නැහැ මගේ හිතේ. (නි)

:       0       0

කුමාරිහාමි Friday, 20 September 2013 03:20 AM

අත කොටයි එයාගේ මාමයි අපරාධයට සම්බන්ධ නෑ කියල චෝදනා ඉල්ලා අස්කර ගනියි. ගෝලයෝ ටික දෙනෙක් මාස 3 කට විතර හිරේ යයි. දේශපාලකයන් සම්බන්ධ නඩුවල මෙතෙක් කල් වුනේ එහෙමයි.(නදී)

:       0       0

නුරියේ අපි Thursday, 19 September 2013 08:27 AM

නඩු අවශ්‍ය නැහැ. මොවුන්ට ප්‍රසිද්ධියේ මතක හිටින දඩුවමක් ‍දියයුතුය (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 19 September 2013 09:37 AM

නූරියේ මෙයාලට ජූරියෙන් මොනවා වෙයිද? (නි)

:       0       0

නන්ද Wednesday, 18 September 2013 07:55 PM

හැම තැනම වාසි සැකකරුවන්ට.අවාසි අගතියට පත්වෙච්ච පාර්ශ්වයටයි. විත්තිකරුවන් වරද කළ බව ඔප්පු කරන්න එතරම් පහසු නැහැ.නඩු අහනකොට සෑහෙන කාලයක් ගත වෙලා. සාක්ති දෙන්න ඉදිරිපත් වන්නත් බයයි.සාක්කිකරුවන්ට, එදා සිදුවුණු දෙය හරියට මතක නැහැ. සාක්කි පැටලෙනවා.නීතිඥයන්ගේ හරස් ප්‍රශ්නවලදී දීපු සාක්කිත් බොරුකරන්න නීතිඥයන් හරි දක්ෂයි. ඊළඟට, වරද ඔප්පුවෙලා විත්තිකරුවන්ට දඬුවම් ලැබුනත්, දේශපාලන අධිකාරිය හරහා ඒ අයට සමාව ලැබෙනවා. මෙන්න මේ විදිහට තමයි අපේ රටේ ගොඩක් දේ පසිඳෙන්නේ (නි)

:       0       0

දුමින්ද Wednesday, 18 September 2013 08:55 PM

අනික මැරයින්ට මිනිස්සු බයයි. එලියට ආපු දවසට සාක්කිකරුගේ පරම්පරාවම ඉවරයි.(නදී) .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 988 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6107 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3411 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 289 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1482 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1595 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28507 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23598 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site