IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


නිර්වින්දන වෛද්‍යවරිය ආගිය අතක් නෑ

මාතර රෝහලේ නිර්වින්දන වෛද්‍යවරියක වූ එරන්දි කුලතුංග (27) නමැති තම බිරිඳ ආගිය අතක් නැතැයි හමුදාවේ වෛද්‍ය නිලධාරී ජනිත රුවන් දසනායක මහතා ගාල්ල පොලීසියට පැමිණිලි කැර තිබේ. සිකුරාදා සවස සේවය නිමවා හික්කඩුවේ පිහිටි නිවසට පැමිණෙමින් සිටි ඇය හබරාදුවේදී දුරකථන ඇමතුමක් දුන් නමුත් නිවසට පැමිණියේ නැතැයි ඔහු පවසයි.



අදහස් (0)

නිර්වින්දන වෛද්‍යවරිය ආගිය අතක් නෑ

සෝමසිරි Saturday, 24 November 2012 05:06 PM

කොහොමහරි සොයාගත යුතුමයි. (නි)

:       0       0

දයාරත්න Saturday, 24 November 2012 06:05 PM

පවුල් ප්‍රශ්නයක්ද දන්නේ නැහැ

:       0       0

හිරාන් Saturday, 24 November 2012 06:15 PM

වහාම සොයා බලන්න

:       0       0

මහේෂ් Saturday, 24 November 2012 08:39 PM

මොකෝ මේ දකුණේ මෙච්චර අපරාධ වැඩි?? (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 24 November 2012 09:08 PM

වෛද්‍යවරුන් අතර නිර්වින්දන වෛද්‍යවරුන්ට ඉතාමත් විරල සුවිශේෂී තැනක් තිබෙනවා. (නි)

:       0       0

යොවුන්සලවි Saturday, 24 November 2012 11:02 AM

එයාගෙන්ම ප්‍රශ්ණ කරන්න. (ස)

:       0       0

අමිල කටුනායක Saturday, 24 November 2012 10:56 AM

දකු‍ණෙ තවත් අභිරහසක්ද ? (ස)

:       0       0

සරත් Saturday, 24 November 2012 11:10 AM

මෙලහකටත් පොලීසියෙන් හොයනවා ඇති (ස)

:       0       0

සෑම් Saturday, 24 November 2012 11:10 AM

මහත්තයට අමතක වෙන්නඇති නෝනා කොහෙද කියලා... (ස)

:       0       0

උදයංග Saturday, 24 November 2012 11:51 AM

මහත්තයම අතුරුදහන් කරලාවත්ද ?? (ස)

:       0       0

මහික Sunday, 25 November 2012 01:00 AM

අයියෝ සල්ලි

:       0       0

නලින්ත Saturday, 24 November 2012 12:28 PM

නිර්වින්දන එන්නතක් විදගෙන කොහෙ හරි නිදද දන්නේ නෑ (ස)

:       0       0

සෑම් Saturday, 24 November 2012 12:42 PM

අදකාලේ හමුදාවේ මහත්වරුන්ට අමතකවීමේ රෝගයක් තියෙනවනෙ. මෙයාටත් ඔය ලෙඩේ බෝවෙලාද දන්නෙනෑ... මොනවාවුනත් පස්සේ මතක්වේවි... (ස)

:       0       0

ෆෙරෝස් Saturday, 24 November 2012 12:44 PM

අයියෝ එගොග හිහින් මෙගොඩ ආවා වගේ වැඩක් (ස)

:       0       0

මාටින් Sunday, 25 November 2012 04:02 AM

එතුමියවත් නිර්වින්දනය කරලා පැහැරගත්තාවද්ද? (නි)

:       0       0

මුතු Saturday, 24 November 2012 01:01 PM

කොයිකටත් ඉතා ඉක්මනින් සොයා බැලිය යුතුයි ආපදාවකට මුහුණ දුන් අය තමයි ඒහි සැබෑ තත්ත්වය අත්විදින් නේ (ස)

:       0       0

මධූ Saturday, 24 November 2012 01:59 PM

වහාම සොයා බැලිය යුතුයි (ස)

:       0       0

පෙරේරා Sunday, 25 November 2012 08:16 AM

නිර්වින්දනය කරලා අරගෙන යන්න ඇති. (නි)

:       0       0

විභ Sunday, 25 November 2012 09:17 AM

කොටුවක්වත් පැනලද (ස)

:       0       0

සෝමසිරි Sunday, 25 November 2012 10:16 AM

ආපු අය නිර්වින්දනය කරගන්න බැරිවෙන්න ඇති.(ස)

:       0       0

දමිත් Saturday, 24 November 2012 03:46 PM

මම නම් දන්නේ නැහැ

:       0       0

ජේම්ස් Saturday, 24 November 2012 03:51 PM

නොකියා ගිය එක තමයි අවුල

:       0       0

සරත් Saturday, 24 November 2012 04:06 PM

සොයා බැලිය යුතු කාරනාවක්

:       0       0

අජිත් Sunday, 25 November 2012 10:39 AM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 567 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1203 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2779 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3150 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 368 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 1291 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25664 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site