IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


නෝර්වේ අගමැතිනිය ජනපති, අගමැති හමුවෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙමින් නොර්වේ අගමැතිනී අර්නා සොල්බර්ග් අද (12) මෛත්‍රිපාල සිරිසේන ජනපති ද රනිල් වික්‍රමසිංහ අගමැති ද  හමුවිය.

ඇය පැමිණියේ‍ෙ ලක්ෂ්මන් කදිර්ගාමර් සමරු දේශනය පැවැත්වීම සඳහාය.

විපක්ෂ නායක ආර්. සම්බන්දන් හා විදේශ ඇමැති මංගල සමරවීර මහත්වරුන් ද ඇය හමුවීමට නියමිතය.

 

DSC_6947 DSC_6994 DSC_7019 DSC_7198

DSC_7277



අදහස් (0)

නෝර්වේ අගමැතිනිය ජනපති, අගමැති හමුවෙයි

තිස්ස Saturday, 13 August 2016 05:59 AM

ඇමරිකා, නෝර්වේ කියන්නේ අපේ හතුරන් ලෙසයි අපි නම් සළකන්නේ (නි)

:       0       0

අයිරාංගනී Saturday, 13 August 2016 07:04 AM

මේවා දකිනකොට අපේ ඇ‍ඟේ මාළු නටනවා (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Saturday, 13 August 2016 07:31 AM

ආවට කමක් නැහැ. මහනුවර දළදා පෙරහැර බලන්න එක්කගෙන යන්න. සංචාරකයෙක් හැටියට රට වටේ වුණත් රැගෙන යන්න. ඒ වුණත් කොටි ත්‍රස්තවාදී කාලයේදී, අත දිගහැර කොටින්ට ආධාර උපකාර කළ නෝර්වේ ජාතිකයන් අපේ රටට කරපු වින ගැන සිහිපත් කරන්න. රටට අහිතකර කිසිම දෙයකට අපේ යහපාලන රජය, නෝර්වේ අගමැතිනිය සමඟ අත්සන් නොකළ යුතුය. (නි)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Friday, 12 August 2016 07:39 PM

හොර සුද්දෝ කළු සුද්දෝ බැලීමට පැමිණෙයි .(රේ)

:       0       0

මුණසිංහ Saturday, 13 August 2016 01:12 AM

නොර්වේ අය ලංකාවෙන් කෑල්ලක් කොටින්ට ලියාදෙන්න ගත් උත්සාහය අපිට නම් තාම අමතක නැහැ. මෙයත් උතුරට විතරයි යන්නේ. ජනාධිපතිතුමනි, ඔය එන අයට කියන්න ලංකාවේ තියෙන්නේ උතුර විතරක් නොවෙයි කියලා. අනෙක් පළාත් වල මිනිස්සුත් හමුවෙන්න කියන්න. එයාලටත් ප්‍රශ්න තියෙනවා. හොයලා බලලා විසඳුමක් දෙන්න කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 168 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 487 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 286 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 199 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 949 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 807 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site