නොර්වේ විදේශ ඇමැති බොර්ගේ බ්‍රෙන්දේ හත් දෙනෙකුගෙන් යුත් ධුත පිරිසක් සමඟ අද (07) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නෝර්වේ විදේශ ඇමැති එයි
සුමනසිරි Thursday, 07 January 2016 06:24 AM
මේගොල්ලෝ තමයි අදත් කොටින්ට සල්ලි දෙන්නේ. ප්‍රභාකරන් බේරාගන්න අන්තිම තප්පරේ දක්වා උත්සාහ කළා. අපේ රටේ මිනිසුන්ට කිසි දෙයක් දැන් මතක නැහැ. ඉස්සරහට මොනවා වේවිද කියලා බලමු (නි)
නුවන් Thursday, 07 January 2016 06:23 AM
අලුත් ව්‍යවස්ථාව හදන්නද කොහෙද මෙන්න පෙරහරේ එනවා. මෙහෙමත් ආදරයක්? (නි)
සෑම් Thursday, 07 January 2016 10:00 AM
ප්‍රියත් හරි, ඒ විතරක්ද ලෝකේ ඉන්න හැම ත්‍රස්තවදියෙක්ම පෝෂණය කරලා ඔවුන් තමන්ගේ රටින් ඈත් කරලා ලෝකයේ අනිත් රටවල් වලට ප්‍රශ්න ඇති කරන්ඩත් හරිම දක්ෂයි.(හේ)
දහම් Thursday, 07 January 2016 06:41 AM
මේ ආණ්ඩුව ගැන මට නම් එන්නේ පුදුමාකාර තරහක් (නි)
අරුණ Thursday, 07 January 2016 06:42 AM
යහපාලන මඟුල් ගෙදර කිරිබත් කෑල්ලක් කාලා යන්න ඇවිල්ලා වගෙයි (නි)
චමල්කා Thursday, 07 January 2016 04:02 PM
ඔහොම යමුකෝ! (නි)
ප්‍රියත් Thursday, 07 January 2016 07:58 AM
නෝර්වේ කියන්නේ ලෝකයේ ජීවත්වෙන්න හොඳම රටක්. හරිම සාමකාමී මිනිසුන්ට හොඳින් සළකන නියම ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපිට ගොඩක් දේවල් මෙතුමන්ලාගෙන් ඉගෙනගන්න පුළුවන්. (නි)
අමල් Thursday, 07 January 2016 08:17 AM
මාගේ සුබ පැතුම්.! (ර)
පද්මිණි Thursday, 07 January 2016 08:24 AM
ඊළඟට ස්වාසිලන්තෙයන් හා කසකස්තානෙයන් (ම)
සේන Thursday, 07 January 2016 04:43 AM
නෝර්වේ කොටින්ට උදවුකළ හැටි මතකද දන්නේ නැහැ? දැන් මොකටද එන්නේ? කොයි කවුරුත් ඇස් ඇරගෙන හිටියොත් හොඳයි (නි)
රුචී Thursday, 07 January 2016 04:49 AM
අයෙමත් ලංකාවට වැඩක් දෙන්න ප්ලෑන් එකක් හිතේ තියාගෙන එනවා ඇති. මෙයාලට ඉස්සර හිතේ තිබුන දේවල් කරගන්න බැරිඋන නිසා.(කෞ)
සොපි Thursday, 07 January 2016 04:47 AM
අපිට ආදරේට වෙන්න ඇති නේද ...? (කෞ)
සත්‍යපාල Thursday, 07 January 2016 04:54 AM
හරි නේද? ඔය අපේ ලේ නෑදෑයෝ පෙරහරේ ගෙදරට ගොඩවෙන්නේ අලුත් ව්‍යවස්ථාව හදන්න පෙර. අපි අයෙත් දෙකොන පටලවාගෙන ඉවරයි (කෞ)
රසල් හේමන්ත Thursday, 07 January 2016 05:43 AM
ඇයි දන්නේ නැහැ මෙචිචර ආදරයක්. (ර)
ශානක Thursday, 07 January 2016 05:52 AM
සත්‍යපාල ඔබගේ කතාව හරියට හරි. (ර)
කවින්ද Thursday, 07 January 2016 06:05 AM
සාදරයෙන් පිළිගනිමු! (නි)
නන්ද Thursday, 07 January 2016 06:12 AM
නියම කට්ටිය .....අපිට හරිම ආදරෙයි (බ)