ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වූ ‘හාට් බීට්’ සංගීතමය වැඩසටහන හරහා කලා ලෝකයට එක්වූ නිරාෂා ඒකනායක මේ දිනවල ගීත ගායනයට සම්බන්ධව සිටියි. පසුගියදා ඇය සිරස රියැලිටි තරු මාවතේ ආ සංඛ දිනෙත් සමගින් ‘හුස්මක් පවා’ නමින් ගීතයක් එළිදැක්වීය. මේ දිනවල එම ගීතයට හා රූප රචනාවට ඉහළ රසික ප්‍රතිචාර ලබමින් සිටින ඇය, ඒ පිළිබඳව හා ඉදිරි කලා කටයුතු පිළිබඳව ‘සාරවිට’ අපිට මෙසේ තොරතුරු පැවසුවෙමු.
“මගේ අලුත්ම ගීතය ‘හුස්මක් පවා’ ගීතයට හා රූප රචනාවට හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. ලැබෙන රසික ප්‍රතිචාරත් එක්ක අලුත් ගීතයක් කරන්න පොඩි අදහසකුත් තියෙනවා. නමුත්, ගීතයක් කරනවාට වගේ මම හිතාගෙන ඉන්නෙ ලබන අවුරුද්දේ අගෝස්තු මාසයේදී ලංකාවේ පදිංචියට එන්න. මගේ විවාහයත් එක්ක මම ඇමෙරිකාවේ පදිංචියට ආවා. ඒ එක්කම මගේ කලා කටයුතුවලට සම්බන්ධ වීමත් අඩුවුණා. ඒ කරුණු කාරණා නිසා තමයි නැවතත් ලංකාවට එන්න හිතුවේ. ලංකාවට ආයෙත් ආවොත් මම වැඩි කාලයක් කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා. ගායිකාවක් විදිහට විතරක් නෙමෙයි රංගන ශිල්පිනියක් මෙන්ම නිවේදිකාවක් විදිහටත් ලංකාවට ඇවිල්ලා වැඩ කරන්න මම බලාපොරොත්තු වෙනවා.”
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නිරාෂා ලංකාවේ පදිංචියට එනවා