IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නුරි වත්තේ සැකකරුවන් හඳුනාගැනීම කල් යයි

 

දැරණියගල නුරි වත්තේ  වතු අධිකාරී  නිහාල් පෙරේරා මහතා මරා දැමී යැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් විසි එක් දෙනා හදුනාගැනීමේ පෙරට්ටුව අවිස්සාවේල්ල  ප්‍රධාන මහේස්ත්‍රාත්  ජී එච් ඒ සෙනවිරත්න මහතා විසින් ලබන 29 වැනිදා තෙක් කල් තබනු ලැබීය.

සාක්කි කරුවන් අසනිපයෙන් පසුවීම ඊට හේතුවයි.

දැරණියගල ප්‍රාදේශිය සභාවේ  හිටපු සභාපති  අනිල් චම්පික විජේසේකර හෙවත් අත කොටා  ඇතුළු සැකකරුවෝ දැඩි ආරක්ෂාව සහිතව අධිකරණයට රැගෙන එනු ලැබ සිටියහ.



අදහස් (0)

නුරි වත්තේ සැකකරුවන් හඳුනාගැනීම කල් යයි

පිටබැද්දර ජය Wednesday, 24 July 2013 02:33 PM

මේ නම් දැක්කමයි දේශපාලකයන්ගෙයි පාතාලෙයි ලොකු නෑකමක් තියෙනවා කියලා (නි)

:       0       0

චින්තක Wednesday, 24 July 2013 02:44 PM

හැබැයි නැවත මොහුන් නිදහස් කර දැරණියගල භීෂණය පතුරුවන්න ඉඩ තියන්න නම් එපා. නැවත එහෙම දෙයක් වුනොත් මේ පැත්තේ ජන්දය එහෙම ඉල්ලගෙන සන්ධානේ අය එන්නත් එපා (නි)

:       0       0

තුෂාර Wednesday, 24 July 2013 02:45 PM

මේ මැරයන්ව අවුරුදු 10ක් තිස්සේ රැකගත්තේ කවුද කියන එක මේ පළාතේ ඕනෑම කෙනෙක් දන්නවා . (නි)

:       0       0

බන්දුල Wednesday, 24 July 2013 02:52 PM

වාස් මහත්තය හිටියා නම් අපි මෙහෙම ලේ පුච්ච ගන්න එකක් නැහැ.ඔබතුමා නැති අඩුව ගොඩාක් දැනෙනවා. (නි)

:       0       0

වරුණ Wednesday, 24 July 2013 11:29 AM

කට්ටිය බයද ද්නනෙ නැහැ සාක්කි දෙන්න. එන්න එතරම් ආරක්ෂාව තියෙන රටක් නේ අපේ සිරි ලංකාව (නි)

:       0       0

පිටිගල Wednesday, 24 July 2013 06:50 PM

කව්ද ඒ අපිත් ආසයි දැනගන්න.

:       0       0

පිටිගල Wednesday, 24 July 2013 07:24 PM

සාක්කි කාරයන්ට බය වෙලා ඇත්තේ

:       0       0

කීර්ති Wednesday, 24 July 2013 07:26 PM

දැරනියගල වංගු දෙකෙන් උඩ මේගොල්ල තමයි පාලනය කලේ. මොකද දැරනියගල පොලිසියක් තිබුනේ නමට විතරයි(අ)

:       0       0

තුෂාර Wednesday, 24 July 2013 12:14 PM

මේ මැරයන්ව මෙච්චරකල් රැකගත්ත අයත් මෙතන ඉන්නවද ?(නදී)

:       0       0

දිනු Wednesday, 24 July 2013 12:47 PM

මේ ප්‍රථම සහ අවසාන එක නොවේ. කරුණාකර ඔබේ චන්දය දෙන්න කෙනෙකු නැතිනම් නොදී ඉන්න, (ඉරක් ගසා) (නි)

:       0       0

දර්ශන් Wednesday, 24 July 2013 12:58 PM

මේවාගේ අය ලක්දෙරණට මහා බරක්. (නි)

:       0       0

චමින්ද Wednesday, 24 July 2013 01:01 PM

මේවට වගකියන්න ඕනෑ කෙනෙක් ඉන්නවා සබරගමුවේ (නි)

:       0       0

සමන් Wednesday, 24 July 2013 01:04 PM

මේ අය හරියට බුර්කාව ඇඳගෙන යනවා වගෙයි (නි)

:       0       0

තිලක් ප්‍රසන්න ශාමෙන් Wednesday, 24 July 2013 01:11 PM

සෑහෙන කට්ටියක් හිටියා කිවුවා නේද? එහෙම ඉදලත් අතකොටා දැක්කේ නැද්ද ? (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 24 July 2013 11:32 PM

කල් ගියත් මොකද නිදහස් වෙනවා නම්? (නි)

:       0       0

සිරිපාල Wednesday, 24 July 2013 10:22 AM

දැරනියගල හැම තේ වත්තක් ගානෙම ආයුධ හංගල ඇති ඕන තරම්. මේ 21 දෙනාම එක්කන් යන්න ඒව හොයන්න. අහිංසක මිනිස්සු මෙච්චර කල් බැට කෑවා මේ අයගෙන්. අම්මලා තාත්තලා බල ඉදිද්දිම දරුවො දූෂනය කලා මේ අය.(නදී)

:       0       0

පුසාද් Wednesday, 24 July 2013 10:43 AM

අසනීප කිව්වේ බඩ යනවද? බලාගෙන ගියාම අපේ රටේ බොහෝමයක් මැරයෝ, ලෙඩ්ඩුනේ.(නදී)

:       0       0

අර්ෂා Wednesday, 24 July 2013 02:00 PM

අර ගද ගහනවයි කිව්ව රෙද්දක්ද දන්නෙ නැහැ පොරොවාගෙන යන්නේ. (නි)

:       0       0

තුෂාර Wednesday, 24 July 2013 10:59 AM

සැකකරුවන්ට අවූරුදු දහයක් මැරකම් කරමින් භීෂණය පතුරුවන්න ආරක්ෂාව සපයපු පළාත් සභාවේ අයට දඩුවම් නැද්ද? (නදී)

:       0       0

අචිනි Wednesday, 24 July 2013 11:01 AM

ලංකාවේ හුගක් දේශපාලකයන්ට තියෙන්නේ චණ්ඩින්ට තියන අනවර්ථ නම්. ඒකෙන්ම හිතාගන්න පුළුවන් ඒ අයගේ තරම. ජයවේවා රජතුමනි.(නදී)

:       0       0

සංජීව Wednesday, 24 July 2013 11:05 AM

මේ කතාව ඉවර වෙන ක්‍රමය මට හිතගන්න පුළුවන් (නි)

:       0       0

නිසාම් Wednesday, 24 July 2013 02:26 PM

ගෝනි බිල්ලෝ.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1842 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1166 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2078 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 520 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2973 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site