ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න සහ දිනුක කරුණාරත්න සොහොයුරෝ බ‍්‍රසීලයේදී පැවැත්වෙන බ‍්‍රසීල අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලිය සහභාගිවී සිටිති. තරගාවලිය ඊයේ (27) ආරම්භ වු අතර තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේදී නිලූක පළමු ස්ථානයේ සිටියි. නිලූක, ලන්ඩන් ඔලිම්පික් උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ අවසන් ක‍්‍රීඩකයන් 16 දෙනාට පැමිණෙමින් දස්කම් දැක්වීය. ඔහු මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩක) 37 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිිටියි. නිලූකගේ සොහොයුරු දිනුක වසරක කාලයක් එංගලන්තයේ සිටියේය. මේ මස 30 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේදී නිලූක සහ දිනුක සොහොයුරෝ පිරිමි යුගළ ඉසව්වට ද සහභාගි වෙති. මෙම තරගාවලියෙන් පසුව ඔවුන් බල්ගේරියාවේ පැවැත්වෙන තරගාවලියකට සහභාගිවේ.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නිලූක - දිනුක සොහොයුරෝ බ‍්‍රසීල බැඞ්මින්ටන් තරගාවලියට
වරුණ Friday, 28 September 2012 11:03 AM
ඇයි මේකට තමන් තමන්වම ජ්‍යෙෂ්ඨයැයි කියාගන්නා ක්‍රීඩකයෙක්ම නොයවන්නේ? (නි)
සර්ෆාස් Friday, 28 September 2012 01:10 PM
නියමයි සහෝදර වරුනේ..(ස)
චන්ද්‍රසිරි Friday, 28 September 2012 02:04 PM
සහෝදර බැම්ම ගොඩක් ශක්කිමත්. (ස)