ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 60 වැනි ජාතික ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය අනිද්දා (18) ඇරැඹෙයි. තරගාවලිය මේ මස 21 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී පළමු ක‍්‍රීඩකයන් 16 දෙනා අතරට එමින් දස්කම් දැක් වු නිලූක කරුණාරත්න මෙවර තරගාවලියට සහභාගිවන්නේ සිය 11 වැනි ජාතික ශූරතාව දිනා ගැනීමේ අපේක්‍ෂාවෙනි. තරග තහනමකට ලක්ව සිටීම නිසා ජාතික බැඞ්මින්ටන් ශූරයකු වන නිලූක කරුණාරත්නට 2010 වසරේ තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමි වු අතර එනිසාම පිට පිටම 11 වැනි වරටත් ශූරතාව දිනා ගැනීමේ අවස්ථාව ඔහුට අහිමිව ගියේය. ජාතික ශූරිය ලෙස පිට පිටම වසර තුනක් සිය නමින් සටහන් කිරීමට සමත්ව සිටින අචිනි රත්නසිරි මෙවර තරගාවලියට සහභාගිනොවන බව වාර්තාවේ.
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිලූක බැඩ්මින්ටන් ජාතික ශූරතාව 11 වැනි වරටත් අපේක්‍ෂාවෙන්