(රංජන් කස්තුරි)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කෝවිඩ් -19 මර්දනය සඳහා වන තාක්ෂණික උපදේශක කමිිටුවේ සාමාජිකාවක් ලෙස පත් කර ඇත.
කෝවිඩ් මර්දනය සඳහා සඳහා විද්‍යාත්මක කරුණු සොයා බැලීම එම කමිටුවේ වගකීම වේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිලීකා මලවිගේ ලෝක සෞඛ්‍ය උපදේශක තනතුරකට
Kumara Thursday, 28 October 2021 06:21 PM
උණුසුම් සුබපැතුම්...!!!
fairoos Thursday, 28 October 2021 06:56 PM
සුබපැතුම්... අපේ නන්දසේන සර්ටත් උපදෙස් දුන්නොත් නරකද?
jagath Thursday, 28 October 2021 07:05 PM
මම හිතුවා මෙතුමිය ගොඩක් ඉහළටම යයි කියලා.. ගොඩක් සතුටුයි..
ranjith Thursday, 28 October 2021 07:18 PM
අපේ රටේ උගත්තු ලෝකෙ හැමතැනම ඉහළින් පිළිගන්නවා... ඒ නිසා අපේ රටේ උගතුන්ට සවන් දෙන පරිසරයක් තියෙනවා නම් රට හැදේවි...
ආනන්ද Thursday, 28 October 2021 08:08 PM
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන දොරටුවේ කුළුණුවල ලියා ඇත්තේ " විජ්ජා උප්පත්තන් සෙට්ටා" කියල. එම වැකිය ඔබතුමිය වැනි බුද්ධිමතුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන අය සඳහා කළ සටහනක්. ඔබතුමියට සහ ලෝකයේ සිටින පරියේෂණ කරන සෑම විද්වතෙකුටම මගේ ප්‍රණාමය...
saman Thursday, 28 October 2021 08:37 PM
නැවතත් උගතුන් රට හැර යන තත්වයකට රට පත්වේගෙන යන්නේ... අපේ රටේ උගතුන්ගේ අදහස් ගණන් නොගන්න තත්වය නිසා...
Raveendra Friday, 29 October 2021 06:25 AM
ඔබතුමියට අපගේ උණුසුම් සුබපැතුම්...!!!
Lalith M Friday, 29 October 2021 10:47 AM
ඒ කියන්නේ තවත් හොඳ මොලයක් රටට අහිමිවන ලකුණු. රටට බැරිනම් ලොවට හරි සේවයක් වෙනවාට සතුටුයි.
JAYATH Friday, 29 October 2021 11:18 AM
ජය පතනවා මහදුරුතුමිණනි, ඔය ගමන් ජීවන්දර මහත්තයාටත් මොකක් හරි දෙන්න බලන්න. මොකද එතුමාත් ලොකු සේවයක් කරන කෙනෙක්... අපේ සෞඛ්‍ය ඇමැති සහ අර ඊනියා ඖෂධවේදී මහාචාර්ය ඇරුණාම.. !!