IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නාලක හිමි යහපාලනයේ දොස් දකී

ශ්‍රි ලංකා  හමුදාවේ මොළ සෝදා බටහිර  රටවල් වලට  අවශ්‍ය  ආකාරයට  අවනත කර ගැනිමට  ශ්‍රී ලංකා  හමුදාව ප්‍රතිසංවිධානය කිරිමේ වැඩ පිළිවෙළක් ඇතැයි  ජාතික සංවිධාන එකමුතුවේ සභාපති මණ්ඩලයේ  සාමාජික බෙංගමුවේ  නාලක  හිමියෝ කොළඹ දී අද (08) ප්‍රකාශ  කළහ.

ජනාධීපතිවරයාගේ අනුදැනුමෙන් රටේ සිදුවන ක්‍රියාකාරකම් ජනතා  අප්‍රසාදයට  ලක්වු  පසු තමා  ඒවා  පිළිබඳ කිසිවක්  නොදන්නා බව පැවසිමට ජනාධිපති කටයුතු කරමින් සිටින බව ද නාලක හිමියෝ කීහ.

IMG_5146 IMG_5131



අදහස් (0)

නාලක හිමි යහපාලනයේ දොස් දකී

දුමින්ද Wednesday, 09 December 2015 06:00 AM

නොනිදා රට වෙනුවෙන් හෙටට (ම)

:       0       0

චතූ Wednesday, 09 December 2015 06:48 AM

අංගොඩ ලාල් ගැළපෙන ගමේමයි ඉපදිලා තියෙන්නේ. නාලක හිමි අවුස්සන ජාතිවාදයක් නැහැ. මා පෞද්ගලිකව මේ යහපාලනය කියන උදවිය නිසා දුක්විඳින අයෙක්. (නි)

:       0       0

අංගොඩ ලාල් Tuesday, 08 December 2015 01:25 PM

මේ ජාතිවාදී හා ආගම්වාදී කල්ලිය කිසිම දෙයක හොඳක් දකින්නේම නැහැ .මොවුන්ට ඕනේ මේ රටේ හැමදාම යුද්ධ තියෙන්න විතරයි . සංහිදියාව කියන වචනයටවත් මේ කල්ලිය කැමති නැහැ (බ)

:       0       0

ශාන් Wednesday, 09 December 2015 07:29 AM

අසමගිය වපුරන මේ වගේ අය බුද්ධ ශාසනයට අවනම්බුවක්. (බ)

:       0       0

සමන් Tuesday, 08 December 2015 01:42 PM

මුන් වහන්සේ කොහෙද දොස් නොදැක්කේ? දැන් බොහොම කාලයක් වතුර වීදුරුවෙත් කිඹුල්ලු දැක දැක හීනෙනුත් බය වෙනවනේ. බුදු හාමුදුරුවෝ දේශනා කළ දේ අනුව ගිහියන්ට දේශපාලනය කරන්න ඉඩ දෙන්න. ලිච්චවී ක්‍රමය අනුගමනය කරන්න. (බ)

:       0       0

සමන්ති Tuesday, 08 December 2015 02:49 PM

මෙයාගේ අර දේශපාලනයෙන් ඡන්දය ඉල්ලන්නේ නැතුව විකාර සිහින දකින කෙනෙක් නේද ? (බ)

:       0       0

සොපි Tuesday, 08 December 2015 02:49 PM

මේවා බොහොම පටු විදියට ජාතිවාදය ඇවිලිමක් ලෙස හුවා දැක්වීමට ඉක්මන් නොවිය යුතුයි .මෙතුමා කියන කතාව සත්‍යයයි .කොදු නාරටිය ඇති හාමුදුරුනමක්. (බ)

:       0       0

නන්ද Tuesday, 08 December 2015 03:09 PM

නාලක හිමියන් ඇතුළු පිරිස මහින්ද පාලනයේ කිසිම වරදක් දුටුවේ නැහැ. දුටුවත් නොදුටු ලෙසින් සිටියා. ඒ මදිවට එම පාලනයේ නැති ගුණ වර්ණනා කළා. එහි පල විපාක තමයි අද මහින්ද මහත්තයා විඳින්නේ. (බ)

:       0       0

සත්‍යපාල Tuesday, 08 December 2015 03:05 PM

බොරුවට කලබල වෙන්න එපා හාමුදුරුවනේ. ඉන්දියාවෙන් තවත් ගෙවල් 50000 උතුරේ හදල දෙනවා. දුම්රිය පාරත් හදල දුන්න, උතුරු මුහුදේ මාළු අල්ලන්නත් ඉල්ලනවා. ඉන්දියාවෙන් ලංකාවට පාරකුත් හදන්න සැලසුම් සකස් වෙනවා.එයාල අපිට ගොඩක් ආදරෙයි.එයාල අපේ රට සලකන්නේ එයාලගෙම කොටසක් වගේ ආදරෙන්. එහෙවු එකේ අපේ රටට වෙනත් රටවලට ඇගිලි ගහන්න ඉන්දියාව ඉඩ දෙන්නේ නෑ. වැඩිම වුනොත් වෙන්නේ අපි ඉන්දියාවේ කොටසක් වෙන එක . එකට ගොඩක් අය කැමැත්ත දීල ඉවරනේ .නේද අංගොඩ ලාල්, සමන් ? (බ)

:       0       0

රංජිත් Tuesday, 08 December 2015 03:52 PM

අපේ මහනායක හාමුදුරුවෝ ආදර්ශයට ගන්න රට නැවත විනාශ කරන පාප කරුමයට සම්මාදම් වෙන්න එපා (බ)

:       0       0

ප්‍රේම් Tuesday, 08 December 2015 05:45 PM

ඹය අර මහින්ද පැරදුනත් එයාට තව අවරුදු දෙකක් තියනවා කීව කෙනානේ. එයාලට තියෙන්නේ මහින්ද උන. (ස)

:       0       0

එළුවාපොල Tuesday, 08 December 2015 07:32 PM

රටට වන විනාශය සමහර අයට තවම පෙනෙන්නේ නැත. රට විනාශ වූ පසු පෙනුනත් වැඩක් නැත. විදෙස් ඇඟිලි ගැසීම්ද වැඩිය. ඇමෙරිකාවට සහ බටහිරට අවශ්‍ය පරගැතිබවින් අපි මිදිය යුතුය. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 08 December 2015 07:51 PM

අංගොඩ ලාල්, කොටි පැටවූ ලෝකය පුරා විසිරී ඉන්නවා. අපි එක්ක එළිපිට කොටි නැටුම් දානවා. (නි)

:       0       0

කමනි Tuesday, 08 December 2015 09:48 PM

මේ අය වැරදිකරුවන්ට නඩු පැවරීමටත් විරුද්ධයි. රට බේරාගත්තා කියා වංචා දූෂණ කරන්න ලයිසන් ලැබෙන්නේ නැහැ. වරදක් කර නැත්නම් ඒ බව අධිකරණයෙන් ඔප්පු වේවි. (නි)

:       0       0

රාධා Wednesday, 09 December 2015 01:08 AM

අද නැත පුන්සඳ - කෑලි කැපෙන ඝණඳුර මැද - එන්න සොඳුරු පාළුව බිඳ -ජනයාට දෙසමු බණ.... (නි)

:       0       0

නිමල් ලාලිත Wednesday, 09 December 2015 02:21 AM

ලොව බිහිසුණුම ත්‍රස්තවාදය සහ ඔහුගේ සගයන් විනාශ කළ වීරෝධාර යුධ හමුදාවක් විදේශිකයන්ට ඇවැසි විදිහට නටවන්නේ කුමකටද? තම නායකයාගේ අසුචි වුවද සුවඳ යැයි කීමට සුදානම් දේශපාලන ගැත්තන් යුධ සමයේ අහුමුලුවල ගතකරද්දී , මේ බෙන්ගමුවේ නාලක හිමියන් ප්‍රමුඛ කණ්ඩායම යුධ බිම් වල සැරිසරමින් කළ මෙහෙය එදා උතුරේ සහ නැගෙනහිර අසරණ වූ සිංහලයෝ දනිති. කීමට ඇත්තේ එකම දෙයකි. එදාට වැඩිය අද සිංහල ද්‍රෝහීන් වැඩි වී ඇත. (නි)

:       0       0

චන්දි Wednesday, 09 December 2015 02:33 AM

රටේ දේශප්‍රේමී ජනතාවගේ දේපල සොරකෑ, මොළ සූරාකෑ අය ගැන කවුරුවත් මොකුත්ම කතාකරන්නේ නැහැනේ? (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 09 December 2015 02:40 AM

ඔබවහන්සේලා මෙහෙම අවදිවන එක හොඳයි (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 09 December 2015 04:22 AM

සමහර මිනිස්සු හිතාගෙන ඉන්නේ දේශය බේරාගැනීම යනු වර්ග කිමී.65,610 තුළ තිබෙන භූමියේ අයිතිය බේරාගැනීම විතරක් කියායි. (නි)

:       0       0

නිහාල් පත්මසිරි Wednesday, 09 December 2015 04:32 AM

අංගොඩ ලාල් යුද සමයේදී හිඟුරක්ක්ගොඩට ආසන්න ගමකට කොටි පහරදී සිංහලයන් මරා දැමුණු අවස්ථාවක ,සමහරවිට ඔබලා ගෙදර සුවසේ නිදියද්දී එම ගමට ගොස් සිංහලයන්ට සහන සැපයු මේ බෙංගමුවේ හිමි ආපසු එමින් සිටියදී තනි අලියාගේ පහරකට ලක්වන්නට ගොස් තනියගේ උගුරේ රත් පැහැය පවා දුටු බව නොදන්නා නිසා විය හැක නාලක හිමිට ජාතිවාදිය වශයෙන් චෝදනා කරන්නේ, (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 117 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 1119 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1472 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 176 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1111 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1221 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26189 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23467 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 392 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site