IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


නිලගිරියෙන් කරඬුවක් හා මැටිපහනක්

අම්පාර  ලාහුගල සෑය සංරක්ෂණය සිදුකිරිමේ දී උතුරු දෙසින්  කරඩුවක්  හා  මැටි  පහනක්  සොයා ගත්  බව නැගෙනහිර  පුරාවිද්‍යා අධ්‍යක්ෂ නිල්මල් ගොඩ මහතා  කියයි.

පොලිස්  විශේෂ කාර්ය බළකාය ඉදිරිපිට දී  එම පුරා වස්තුවලට  මුද්‍රා තැබු  බව ඔහු  පවසයි. නිලගිරි  සෑයේ   කැණිම්  දෙවසරට පෙර  ඇරඹිණි.

ලාහුගල වන රක්ෂිතයක තිස් වසරක්  තිස්සේ  ම අනතුරුදායක පෙදෙසක්  විය. කොටි ත්‍රස්තවාදි එහි  ගැවසිම එයට  හේතුවයි. ක්‍රිස්තු පුර්ව තුන්වන සියවසේ දී කාවන්තිස්ස රජු හා  ඉන් පසු  රජකළ භාතිකාභය රජු විසින් මහ සෑය කරවන ලදැයි  පැවසේ.

12[1] 1[1] 4[1] 5[1] 6[1] 7[1]



අදහස් (0)

නිලගිරියෙන් කරඬුවක් හා මැටිපහනක්

ජයරත්න Wednesday, 03 August 2016 09:54 AM

තිලක් මහතාගේ ඔය දශකය කොයි කාල වකවානුවේද කියා දන්නෙ නැහැ. හැබැයි 2005 සිට 2015 දක්වා දශකය තුල නම් ත්‍රස්තවාදය පරාජය කිරීම සහ සීඝ්‍ර සංවර්ධනය තුල අපට රැකගැනීමට සහ ලබාගැනීමට හැකිවූ වටිනා කියන දේ බොහෝයි. (ර)

:       0       0

අසෝක Wednesday, 03 August 2016 05:27 AM

අපේ ජාතියත් , ආගමත් රටත් අපිට නැතිවෙන්නේ කොහොමද කියල තිලක් මහතාට තව ටික දවසකින් බලාගන්න පුළුවන් . වෙනරටවලට වෙලා ඉන්න අයට ඕව තීරෙන්න කල් යි . එදාට ප්‍රමාද වැඩේ වෙලා තියේවි . (ම)

:       0       0

නිපුණ Wednesday, 03 August 2016 05:30 AM

මේ රට අයිති සිංහල බෞද්දයට, එත් කිසිම පෞරණික අයිතිවාසිකමක් නැති මිනිස්සු තමයි දැන් අපේ පෞරණීක වස්තු විනාස කරල රටට අයිතිවාසිකම් කියන්න එන්නේ (ම)

:       0       0

ශශික Wednesday, 03 August 2016 01:08 AM

සත්තකින්ම රංග. කෞතුකාගාරේ තිබුන පුරා වස්තු සමහරකට වෙච්ච දේ මතකනේ... (නි)

:       0       0

අනුර Friday, 05 August 2016 03:10 AM

පසුගිය දශක වලදී අපිට අහිමිවුණ දේවල් කොතෙක්ද? පුංචි පවුල රත්තරන් යැයි ජාතිය විනාශ කිරීම, හමුදා අකර්මන්‍ය කර බුද්ධි අංශ විනාශය, මත්ද්‍රව්‍ය මත්පැන් දේශපාලකයන් විසින්ම සමාජගත කිරීම, 1977 විවෘත ආර්ථිකයේ සිටම ජනතා මුදල් ප්‍රකෝටි ගණන් වංචා කිරීම, මහජන මුදලින් ඩුබායි රටේ සුවිසල් මන්දිර හෝටල් ඉදිකිරීම... තව කොතෙක්ද? (නි)

:       0       0

අනුර Friday, 05 August 2016 03:11 AM

සිංහලයන් අතරත් සොළී , කාලිංග මාග පිරිසක් සමාජගත වෙලා. පරාජයෙන් පසුව වුවත් ඔවුන් මේ රටින් ගියේ නැහැ. සිංහලයන් සමග මිශ්‍ර වී ඇත (නි)

:       0       0

දුමින්ද Wednesday, 03 August 2016 02:56 AM

වැළලුණු අපේ උරුමය තව කොපමණ ඇද්ද? (නි)

:       0       0

අසේල Wednesday, 03 August 2016 03:12 AM

සුනා,රංග ඔයාල සිංහල බෞද්ධ නෙවෙිද...? තමන් විසින් තමන්ටම ගරහන්න එපා. හැම සිංහල බෞද්ධයම නිධන් හොරු නොවේනෙ. (බ)

:       0       0

සුනා Tuesday, 02 August 2016 04:28 PM

කරුණාකර මේවා සිංහල බෞද්ධයන්ගෙන් පරිස්සම් කරගන්න(රේ)

:       0       0

රංග Tuesday, 02 August 2016 05:47 PM

අනිවාර්යෙන්ම සුනා...!!! බ්‍රිතාන්‍යයෝ අපෙන් පැහැරගෙන එහත් පරිස්සම් කරගෙන ආපසු දීපු රාජකීය ඔටුන්න වත් පරිස්සම් කරගන්න බැරි වුන ජාතියක් අපි...!!!(රේ)

:       0       0

හේවා Tuesday, 02 August 2016 06:57 PM

සුනා සහ රංග, සිංහල බෞද්ධයන් හැම දෙනාටම මෙලෙස ගරහන්න එපා. ඉතාමත් අහිංසක සිංහල බෞද්ධයන් අතර පවා දේශපාලන බලපුළුවන්කාරයින් සිටින බව හිතට ගන්න (නි)

:       0       0

ජගත් Tuesday, 02 August 2016 07:20 PM

මේ වටිනා දේවල් අපි දිවි දෙවෙනිකොට රැකිය යුතුයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 03 August 2016 03:52 AM

වනචර දශකයේදී මොන තරම් වටිනා කියල දේ රටට අහිමි වුණාද? අපේ සම්පත් දැන්වත් ආරක්ෂා කර ගැනිම කළ යුතුයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 89 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 150 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 348 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 364 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 526 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 561 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39125 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25582 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site