IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


නිල්ගල ඔසු උයන ගිනි ගනී

බීඩි එතීමට ගන්නා කුඩුම්බේරිය ගස් බහුලව ඇති බිබිල නිල්ගල ඖෂධ වන රක්ෂිතයේ පෙර දින හටගත් ගින්න අදත් ඇවිලී යයි. අක්කර 50ක 60ක අරළු, බුළු, නෙල්ලි වගාව පිලිස්සී ඇතැයි ගැමියෝ කියති. පිලිස්සුණු වගාව අක්කර 10කට නොවැඩි යැයි වන සංරක්ෂණ නිලධයෝ කියති. ගින්නට හසුවන කුඩුම්බේරිය ගස් යළි දළු දා වැඩුණු විට බීඩි කොළ එතීමට ලොකු අස්වැන්නක් නෙලා ගත හැකි යැයි කියති. ගිය වසරේ හය පාරක් ගිනි ගත්තේය.



අදහස් (0)

නිල්ගල ඔසු උයන ගිනි ගනී

රන්ජන් Tuesday, 29 May 2012 03:55 PM

ඔය කුඩුම්බෙරිය ගස් ටික කපල දැම්මනම් ආයේ ගිනි ගන්න එකක් නැහැ ඔසු උයන

:       0       0

රන්ජිත් Tuesday, 29 May 2012 04:03 PM

මේක ගිනි තිබ්බේ සිදාදියට එවන ඔසු පැළ ටිකවත් නවත්වන්නද දන්නේ නෑ

:       0       0

පුවත් විපරමා Tuesday, 29 May 2012 05:04 PM

හුළං සහිත වියලි කාලයට වානාන්තර ගිනි ගන්නවා. ඒකට ගිනි පටි යොදන්න ඕන. ඒක වන සංරක්ෂණේ වැඩක්. ගිනි ගත්තට පස්සේ තමයි ඒවා මතක් වෙන්නේ. ඉදිරියේදී තවත් වනාන්තර ගිනි ගනීවි. ඊට පෙර ගිනි පටි යෙදීම ආරම්භ කළයුතුයි.

:       0       0

ඉන්දු Tuesday, 29 May 2012 05:10 PM

කුහකයෝ තමන්ගේ මල්ල තරකරගන්න ගිනි තියන්න ඇති මොන තරම් අපරාදයක්ද බෙහෙත් වලට වඩා කාසේ හදන බිඩි කොළ ලොකුවෙලා මේ වැහි කාලේ නිකම්ම ගිනි ගන්න විදිහක් නෑ

:       0       0

අමල් Tuesday, 29 May 2012 05:44 PM

අපිට මේවා තේරෙන්නේ නෑ

:       0       0

ෆාරැ Tuesday, 29 May 2012 11:38 AM

මොකද්ද මේ වෙන්නෙ...

:       0       0

ඇන්ටන් Tuesday, 29 May 2012 11:50 AM

ගින්නෙන් පස්සේ ලොකු අස්වැන්නක් ලැබෙනවනම්..............හිත හොද මනුස්සයෙක් ගිනි තියන්න ඇත්තේ ..හොඳ වැඩක්

:       0       0

දිනේෂ්, සෞදි Tuesday, 29 May 2012 12:10 PM

ලොකු අපරාදයක් ....

:       0       0

කරෝලිස් Tuesday, 29 May 2012 12:21 PM

බීඩි‍ ‍බොන්න කැලේ ගිනි තියල හරියනවාද? ඔසු උයනක් ගිනි තිබ්බ කියන්න වෙද මහත්තයට ගිනි තිබ්බ වගේ අපරධයක්

:       0       0

ලංකාවෙ අපි Tuesday, 29 May 2012 12:26 PM

මේකත් සමහර දේශපාලනඥයන්ගේ වැඩක් වෙන්න ඇති.

:       0       0

සුනිමල් Tuesday, 29 May 2012 12:31 PM

ගිනි තිබ්බද? ගිනි ගත්තද? ගිනි තිබ්බනම් ඒක නරුම වැඩක්....

:       0       0

ලලිත් සමරකෝන් Tuesday, 29 May 2012 12:40 PM

නාට්‍යයේ පිටුපස සිටින්නේ කවුද ?.

:       0       0

මගියා Tuesday, 29 May 2012 12:51 PM

බීඩි‍ ‍බීඩි‍ ....රටට මොනව උනත් කමක් නෑ කියල හිතන කුහකයොයි වැඩිය ඉන්නේ....වනන්තර ගිනි තියන එක එයාලගේ දරුවන්ටත් පව් පිරෙන අපරාධ.. සත්තු කොච්චර පිළිස්සෙනවද? මේ වගේ අපරාධ වලට රජ කාලේ දඩුවම් දිය යුතුයි....

:       0       0

ගැමුණු Tuesday, 29 May 2012 12:56 PM

ඔසු උයන, ගිනි තියා ගත්තවත්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 562 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 524 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 153 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1512 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1149 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 444 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site