නිල්ගල හා රතුගල ආදිවාසි නායකයන් වන දානිගල මහබණ්ඩාරලාගේ සුදා වන්නියා සහ දානිගල මහබණ්ඩාරලාගේ හේමපාල යන ආදිවාසි නායකයෝ පාර්ලිමේන්තුවට පැමිණ කථානායක කරු ජයසුරිය මහතා හමුවී ආදිවාසි අන්‍යනතාවය සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින් සංදේශයක් ද භාර දුන්හ. මහබණ්ඩාර පරපුරේ මුතුන් මිත්තන්ගේ සමරු සටහන් අඩංගු විශේෂ ජායාරූප එකතුවක් ද ආදිවාසි නායකයෝ කථානායකවරයා වෙත තිළිණ කළහ.
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිල්ගල රතුගල ආදි වාසිහු පාර්ලිමේන්තු එති
ඇන්ජලෝ Thursday, 28 January 2016 04:54 PM
නගා, පුළුවන් ඉක්මණට ආපහු යනවා නම් හොඳයි (නි)
ලාල් Thursday, 28 January 2016 11:13 AM
පාර්ලිමේන්තු පොජ්ජේ ඉන්න ඒ ඇත්තන්ගේ නෑ යක්කු බලන්ඩ මන්ගච්චන්ඩ ඇති, මයේ හිතේ. (බ)
විද්‍යා Thursday, 28 January 2016 07:10 PM
මිනිසුනේ, මේවාට හිනාවෙන්න එපා. මමත් ඔය පළාත් වල සමාජ වැඩක් කළා. මෙම ගම්මාන වලට ගිහින් බලන්න. එතකොට තේරෙයි කොහොමද ආදිවාසී දරු දැරියන් ජීවත්වන ආකාරය කියා. (නි)
දහම් Thursday, 28 January 2016 12:39 PM
හාපෝ, ඒ අයත් වෙනස් වෙලා තියෙන හැටි. මඩු වල්ගේ ඉස්සෙයිද දන්නේ නැහැ බබෝ. (බ)
ඔස්කා අර්වින් Thursday, 28 January 2016 12:51 PM
ආ..මේ ලස්සන කැකුලියෙකුත් ඉන්නේ. (කෞ)
කිත්සිරි Friday, 29 January 2016 02:16 AM
හරිම ලස්සන කෙළි පොඩ්ඩි. ඇත්තෙන්ම සුන්දරයි (නි)
සනත් Thursday, 28 January 2016 02:18 PM
එහෙනම් එහෙනම් කැකුලියෙකුත් සිදාදියට මන්ගච්චල තියෙන්නේ හනික වහන් වෙයන් කැකුලියේ බැද්දටම සිදාදියේ කැකුලෝ මහා බයානකයි (බ)
අයිකේඑස් චන්ද්‍රසිරි Thursday, 28 January 2016 02:42 PM
මොනාද කරන්නේ (බ)