IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


නිලධරයකුගේ සෝදිසිය විනාශයක් වළක්වයි

පස්කන්ද කඩා වැටීමට පැය තුනකට පමණ පෙර අධිවේගී මාර්ගයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ඒ බවට අනතුරු ඇඟවීම නිසා ජිවිත හානි වළක්වා ගත හැකි  වූ බව  එහි ප්‍රකාශකයකු කියයි. නම හෙලි කිරීමට අකමැතිවූ එම නිලධරයා පැවැසුයේ එම ගල් කන්දේ ඉහළ සිට පහළට ලොකු ඉරක් ඇඳි පැල්මක් ඇතිවන ලකුණු දුටු බවයි. ඔහු වහාම ඒ බව ඉහළට දන්වා මාරගයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගත්තේය. අද රාත්‍රියෙත් පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු දිගටම සිදුවෙයි ඒ සඳහා අලෝක සැපයිමට විදුලි ජනන යන්ත්‍රද ගෙනවුත් ඇත. බැකෝ යන්ත්‍ර 5ක් ද ලොරි 15ක් ද සේවකයෝ 200ක් පමණ ද පස් ඉවත් කිරීමේ කටයුතුවල යෙදී සිටිති.  



අදහස් (0)

නිලධරයකුගේ සෝදිසිය විනාශයක් වළක්වයි

ඉන්ද්‍රජිත් Saturday, 03 November 2012 11:27 AM

කාර් ගිනිගන්න එක පාරේ වරදක්ද? ඔයාගේ වාහනේ විදුලි පද්ධතිය පරීක්ෂා කරගැනීම ඔයාගේ වැඩක්. පාරේ ප්‍රමිතිය වෙනම කතාවක්. නවත්තලා තියෙන වාහන පවා ගිනිගන්නේ පැට්‍රල් ලීක් සහ විදුලි පද්ධතියේ දෝෂ නිසා (නු)

:       0       0

සරත් Saturday, 03 November 2012 11:29 AM

මැණික් තිබුනා නම් පස්ටික ඇදගන්න තිබුණා (ස)

:       0       0

සරත් සමරනායක Saturday, 03 November 2012 11:29 AM

මැනික් තිබුනා නම් පස්ටික ඇදගන්න තිබුනා (නු)

:       0       0

ශ්‍රී ලාංකිකයෙක් Saturday, 03 November 2012 12:26 PM

රණතුංග මහත්තයාගේ ඇගේ දුවන්නේ වෙන පාට ලේ ද? හැම දේටම ජාතිවාදය..!(නු)

:       0       0

සනත් Friday, 02 November 2012 06:51 PM

ඔබ කල වැඩේ බොහොම හොද වැඩක්

:       0       0

අමිල Friday, 02 November 2012 07:38 PM

මේ අයගේ අධිවේගී එකත් එයාලගෙ පම්පෝරි කටවල් වගෙ තමයි .(ස)

:       0       0

ජයම්පතී Friday, 02 November 2012 07:30 PM

ඔහුගේ එම ක්‍රියාව අගය කල යුතුයි (ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 03 November 2012 02:01 PM

ඔබතුමාගේ නම කියන්න (ස)

:       0       0

ශාන් Sunday, 04 November 2012 05:19 AM

චමින්ද, ඇවිත් බලන්න චීනෙට. හොදම අධිවේගී මාර්ග තියෙන්නේ කොහෙද කියලා තේරෙයි. (නි)

:       0       0

ලලිත් Saturday, 03 November 2012 02:06 PM

පොඩ්ඩක් පරිස්සමින් ඔය පස් ගොඩේ මැණික් තියෙනවා මම හීනෙන් දැක්කා (ස)

:       0       0

දිලංක Friday, 02 November 2012 08:25 PM

ජපන් තාක්ෂණය නේද ?(ස)

:       0       0

හිල්මි Friday, 02 November 2012 08:57 PM

ඔයාවගේ දේවල් සිදුවීම් වලක්වන්නට තමයි මේ වගේ නිලධාරියෝ ඉන්නෙ නැතිව නිකං පඩි ගන්න නෙමෙයි.. ?(නු)

:       0       0

ෂෙරීෆ් Friday, 02 November 2012 08:53 PM

එතුමාට හා මෙහි රාජකාරී කර සැමට මාගේ ප්‍රනාමය (ස)

:       0       0

සුගත් Friday, 02 November 2012 09:15 PM

කඩාගෙන වැටිලා තියෙන්නේ වෙන්දේසි කරන්න හදපු ඉඩමක් වගේ (ස)

:       0       0

දුමින්ද Friday, 02 November 2012 09:29 PM

අප සැමගේ ආචාරය එතුමාට , ඔබ ආදර්ශමත්, ඔබට පින් (ස)

:       0       0

ගුරුගේ Friday, 02 November 2012 10:28 PM

අනතුර කල් තියා දුටු නිලධාරී මහතාට අපේ ආචාරය! මෙවැනි අනතුරුදායක තැන් තවත් තිබේදැයි බලනු වටී. රටේ ධනය වැය කර තැනූ ව්‍යාපෘතියක මෙවැනි අන්තරාදායක තැන් තිබීමත් ගැටඵවක්. ලංකාව වැනි නිවර්තන කලාපීය රටකට වැස්ස දුලබ යැයි හිතුණා වත්ද?(ස)

:       0       0

රණතුංග Friday, 02 November 2012 10:44 PM

හයි වේ නොදැක්ක අයට හොඳයි මේවා (ස)

:       0       0

රණතුංග Friday, 02 November 2012 10:32 PM

ඕකේ යන්න ගිහින් කාර් එකක් ගිනි ගත්තා‍‍‍... අපි යන අධිවේගී මාර්ගවල නම් ඔහොම අනතුරු නෑ (ස)

:       0       0

අසිත් Friday, 02 November 2012 11:00 PM

ආදර්ශමත් නිලධාරියෙක් (ස)

:       0       0

මුතු Friday, 02 November 2012 11:34 PM

අද හැම පුද්ගලයෙකුම මේ විදියට සෝදිසියෙන් සිටීම වැදගත් (ස)

:       0       0

තිලක් Saturday, 03 November 2012 12:39 AM

වැඩකරන මිනිසුන් හෙල්මට් දාගෙන වැඩ කරනවා.. නිලධරින් හෙල්මට් නැතිව එතනම වැඩ බලනවා.. අපූරු ආදරශය.. අපේ නම් මොන නිලධාරියා ආවත් හෙල්මට් අනිවාර්යයෙන්ම එන්න තහනම්..!(නු)

:       0       0

බිමල් Saturday, 03 November 2012 07:18 AM

ඔබ වගේ නිලධාරීන් තව දුරටත් මෙරට බිහි වේවා (ස)

:       0       0

චමින්ද Saturday, 03 November 2012 08:24 PM

ඔය පටන්ගැනීමක් පමණයි... තව හොද හොද දේවල් එලිවෙන ජාමෙට.. චීන ජාතියන්ට පුළුවංද අධිවේගී මාර්ග හදන්න..!(නු)

:       0       0

චතුර Saturday, 03 November 2012 08:47 PM

අනේ රණතුංග ඔයා එන්නෙ ඇමරිකාව වලද ඔච්චර හිනාවෙන්න අදහස් දාන්නෙ.. පොඩ්ඩක් නැගිලට බලන්න අපේ රටට ඔහොම උනා ඇමරිකාවට වෙච්ච දේ දැක්කද? ජපානෙට වෙච්ච දේ දැක්කාද? ස්වාභාවික විනාශ ඔහොම තමයි..!(නු)

:       0       0

කුමාරි Saturday, 03 November 2012 09:11 AM

යන ගමන නොයා අනවශ්‍ය කටයුතු වලට මැදිහත්වීම යටතේ දෝෂාභියෝගයක් ගෙනෙන්න ඕනෑ මේ නියෝජ්‍ය අධ්‍යක්ෂකට විරුද්ධව. පිස්සු වගේ අනේ ....... (නි)

:       0       0

දම්රූ Saturday, 03 November 2012 09:57 AM

මෙයාලට මැණික් හම්බවේවිද දන්නේ නෑ . එතකොට ඉතින් පාරත් ඉවරයක් වේවි (ස)

:       0       0

සිරි Saturday, 03 November 2012 09:59 AM

අපේ රටේ බොහෝමයක් අනාවැකි කියන්න දක්ෂයි. (ස)

:       0       0

විජය Saturday, 03 November 2012 09:56 PM

රණතුංගට බනින්න එපා. එයා කියන අධිවේගී මාර්ගය තියෙන්නේ ගෙදර සාලේ සිට වැසිකිළිය දක්වා. එයා හැමදාම හදිස්සියට දුවගෙන යනනිසා ගෙදර අය ඒකට කියන්නේ අධිවේගේ කියලාලු. (නි)

:       0       0

දොන් සරත් Saturday, 03 November 2012 11:18 AM

අමිල, දිලංක, සුගත්, රණතඅංග ස්වාභාවිත විපත් මොනවාද කියලා දන්නේ නැති අය බවයි පේන්නේ..!(නු)

:       0       0

අජිත් සේරුපිට Saturday, 03 November 2012 11:18 AM

සමහර ලොක්කො නොකරපු දේවල්වටත් නම දාගන්න මේ කාලේ ඔබ තුමා නම හෙලි නොකිරීමට උත්සාහ කරන්න එපා.. ඔබ සැබෑ නිලධාරියෙක්.. ඔබට සුභ පතමි...!(නු)

:       0       0

මහේෂ් Saturday, 03 November 2012 11:33 AM

රණතුංග මහත්තයෝ ඔයා දැකලා නැද්ද පිට රටවල අධිවේගී මාර්ගවල වාහන හැප්පෙන්නේ 30 -40 එකට.. (නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 760 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 675 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 908 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 984 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 312 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 683 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39560 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25759 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1198 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 401 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site