IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


නිලමේ බක්කියෙන් මනාලිය කැන්දන් එයි

මිනුවන්ගොඩ හංචාපොළ ලහිරු තනුජ අල්විස් උඩරට මුල් ඇඳුම ලෙස සැලකෙන නිලමේ අඳුමෙන් සැරැසී කරත්ත හා බක්කි 15කින් මනාලිය - ඉනෝකා ප්‍රියදර්ශනී - කැඳවාගෙන ආවේය.  මනාලයා ඇතුළු පිරිසට මනාලියගේ ගෙදර කඩුලු තහංචියක් ද විය. මනාලයාගේ පාර්ශවයේ වැඩිහිටියෙක් තහංචිය ඇර ගැනීමට කවියක් කීවේය.   බුද්ධං සරණේ සිරස                  තහංචි ධම්මං සරණේ දෙවුර                තහංචි සංඝං සරණේ දෙපස                 තහංචි මේ තුන් සරණේ කඩොලු              තහංචි   මනාලියගේ පාර්ශවයේ වැඩිහිටියෙක් කවියකින්ම තහංචිය ඇරියේය.   බුද්ධං සරණේ සිරස                  දරඤ්ඤයි ධම්මං සරණේ දෙවුර                දරඤ්ඤයි සංඝං සරණේ දෙපස                 දරඤ්ඤයි මේ තුන් සරණේ කඩොලු               දරඤ්ඤයි



අදහස් (0)

නිලමේ බක්කියෙන් මනාලිය කැන්දන් එයි

nathalie Friday, 20 January 2012 06:46 PM

ඔය පුතාටත් දුවටත් සුභ මන්ගලම්. ලිමුසින් එකකින් ගිහින් පෙට්‍රෝල් දවනවාට වඩා, ඔය ක්‍රමය හුඟාක් හොන්දයි.

:       0       0

A.Gjanayake Monday, 23 January 2012 09:27 AM

පුහු ආටෝප කරන්නට, හොඳ ආදර්ශයක් සුබ මංගලම්

:       0       0

සීතා Thursday, 26 January 2012 01:35 AM

අපේ කම අගේ කිරීම ඇත්තටම වටිනවා. ඔබ දෙපළට සුබ මංගලම්

:       0       0

සමන් Monday, 23 January 2012 03:34 PM

මෙවන් විවාහයකට මුල පිරූ ඔබ දෙපළට සුබ මංගලම්

:       0       0

ක්‍රිෂාන්ත Monday, 23 January 2012 04:52 PM

සුබ අනාගතයක්

:       0       0

sara Thursday, 19 January 2012 07:11 PM

හරිම ලස්සනයි. දෙන්නම හොද පෙනුමයි

:       0       0

muditha Thursday, 19 January 2012 07:45 PM

සුභම සුභ මංගලම්

:       0       0

nishani aludeniya Thursday, 19 January 2012 07:40 PM

ගොඩක් ලස්සනයි. අගය කරන්න වටිනවා.

:       0       0

මලින්ද. Thursday, 19 January 2012 07:57 PM

හදිස්සියෙ හරි පරන සිරිත් විරිත් භාවිතයට ගෑනීම හොද දෙයක්.

:       0       0

සාගර ප්‍රේමතිලක සවුදි අරාබියා සිට Thursday, 19 January 2012 08:21 PM

සම්ප්‍රදායික හෙළ සිරිත් විරිත් අමතක මෙවන් යුගයක මෙවැනි දසුනක් දකින්නට ලැබීමත් සතුටක්

:       0       0

සනත් ඉන්දික Thursday, 19 January 2012 08:26 PM

අලුත් පරපුරට නැවුම් අත්දැකීමක්. අපේකම ඇඟට දැනෙන වැඩක්. මංගලම් සුභ මංගලම්!

:       0       0

සාගර ප්‍රේමතිලක සවුදි අරාබියා සිට Thursday, 19 January 2012 08:38 PM

සම්ප්‍රදායික හෙළ සිරිත් විරිත් අමතක මෙවන් යුගයක මෙවන් දසුනක් දක්නට ලැබීමත් සතුටක්

:       0       0

sagara from saudi arabia Thursday, 19 January 2012 08:50 PM

සම්ප්‍රදායික හෙළ සිරිත් විරිත් අමතක මෙවන් යුගයක මෙවන් දසුනක් දක්නට ලැබීමත් සතුටක්

:       0       0

mahesh Thursday, 19 January 2012 08:57 PM

ජනප්‍රිය වෙන්න කරන වැඩ

:       0       0

niro-swaziland Thursday, 19 January 2012 09:10 PM

නියමයි කොල්ලෝ... ඉස්සර තිබ්බ හොඳ ලස්සන දේවල් දැන් ආයෙත් මතක් කළාට සිතුතියි... දෙන්නටම සුබ අනාගතයක්.

:       0       0

ප්‍රියන්ත Thursday, 19 January 2012 10:29 PM

සාම්ප්‍රදායික සැරසිලි වලටත් ඉඩ දුන්නනම් තවත් හොඳයි බැලුම් ක්‍රේප් කොළ එහෙම අපේකම පෙන්නන්නෙ නැහැ. දෙන්නටම සුබ පතනව.

:       0       0

කටාර් සිට රත්නසිරි Thursday, 19 January 2012 10:55 PM

ඉතාමත් හොඳ ආදර්ශයක්, අපේකම මුලුලොවටම පෙන්නුවට, ඔබදෙපලටම සුබ මංගලම්, සුබ අනාගතයක්.

:       0       0

ගමගේ Thursday, 26 January 2012 12:25 PM

හොද දෙයක්. ජනප්‍රිය වෙන්න හරි කමක් නැහැ තමන්ගෙ මංගල්‍යය මේ වගේ අරගන්න. අපි මහ ලොකුවට හෝටල් බදාගත්තට මේ දෙයින් ලැබෙන සතුට සදාකාලිකයි. මේ වගේ දේවල් දැකලා ඊරිසියා කරන්න එපා. පුලුවන් නම් තමාගේ ජීවිතයටත් මේ වගේ වෙනසක් කරගන්න

:       0       0

පුෂ්ප Friday, 20 January 2012 04:56 AM

ඉතාමත් හොඳ ආදර්ශයක්, අපේ කම, සම්ප්‍රදායික හෙළ සිරිත් විරිත් මුලුලොවටම පෙන්නුව ඔබදෙපලටම සුබ මංගලම්, සුබ අනාගතයක්.

:       0       0

චන්දන Friday, 20 January 2012 06:47 AM

සුභ මංගලම්

:       0       0

අසේල Friday, 20 January 2012 06:42 AM

දෙන්නටම සුබ අනාගතයක්...

:       0       0

සුමිත් Friday, 20 January 2012 08:20 AM

බොහොම හොදයි. හරිම ලස්සනයි. සුභ මංගලම්

:       0       0

නීල් Friday, 20 January 2012 08:24 AM

වැඩේ නම් පංකාදුයි. එත් මනමාලි ටිකක් කනගාටුවෙන් වගේ ඉන්නේ මොකද ? එයා මේ වැඩපිළිවෙලට එච්චර සතුටු නෑ වගේ.

:       0       0

මනෝජ් Friday, 20 January 2012 08:56 AM

සුභ මංගලම්, බොහොම හොදයි. සම්ප්‍රදායික හෙළ සිරිත් විරිත්. ඇඟට දැනෙන වැඩක්. " බැලුම් ක්‍රේප් කොළ" ?

:       0       0

විජිත් වික්‍රමසේකර Friday, 20 January 2012 11:12 AM

හරිම ලස්සනයි

:       0       0

දුමින්ද Friday, 20 January 2012 11:22 AM

මනමාලිට දුක හිතිලා වගේ ගෙදර දාලා යද්දි

:       0       0

බුද්ධික සංජය Friday, 20 January 2012 12:13 PM

අද කාලේ තාරුණ්‍යයට හොද ආදර්ශයක්. පරණ දේවල් අමතක වෙන මේ වගේ කාලෙක මේක බොහොම හොද වැඩක්

:       0       0

දිනූෂා Friday, 20 January 2012 12:14 PM

සුබ මංගලම්

:       0       0

nk Thursday, 26 January 2012 05:17 PM

කොතරම් අපුරුද, කොතරම් අපූරුද?

:       0       0

රන්ජීව Friday, 20 January 2012 01:04 PM

අපි සුබ පතනවා සුබම සුබ විවාහ ජීවිතයකට

:       0       0

ක්‍රිෂාන්ති Friday, 20 January 2012 01:16 PM

අපිට 'අපේකම" හැදිනගන්න හොද අවස්ථාවක්. හෙළ සිරිත් මොනතරම් අහිංසකද, සුන්දරද?

:       0       0

harsha Friday, 20 January 2012 01:32 PM

මහේෂ් කියල කෙනෙක් කියල තියෙන්නෙ මේ මගුල කරල තියෙන්නෙ ජනප්‍රිය වෙන්න කියල,...... අනේ මහේෂ් හරි දේ , අපේ දේ කළහම අගය කරන්න පුරුදු වුනොත් නේද හොද . හරි දේ කළහම කොහොමත් ජනප්‍රිය වෙනව. අද කලේ ලොකුවට රටට පේන්න මගුල් කන්නෙ බටහිර පන්නයටනෙ ඒවයෙ තමයි රෑග් එහෙමත් තියෙන්නෙ ඒවයෙ මගුලත් කාල ගමත් කාල අන්තිමට රටත් කනව. බලන්නකො ඒ වගේද මේ මගුල්ගෙදර බලන්න ආස හිතෙනව . මේ විදියෙ මගුල්ගෙයක් ගත්ත මනමාල යුවලට සුබම සුබ අනාගතයකට මම ආසිරිපතනව . තෙරුවන්සරණයි ඔබ දෙපලට

:       0       0

සිසිර Friday, 20 January 2012 01:28 PM

අවංක ජීවිත. සුබ මංගලම්

:       0       0

patyrana jayasinghe Friday, 20 January 2012 01:45 PM

හරිම ලස්සනයි මොකද හෙළ සිරතට අනුව මනාලියක් කැන්දන් ඒම සතුටු වියයුතු දෙයක් නිසා සුභ මංගලම් .

:       0       0

ranga Friday, 20 January 2012 02:24 PM

හරිම ලස්සනයි

:       0       0

supun Friday, 20 January 2012 02:28 PM

අපි ඔබට සුබ පතමු

:       0       0

සුමේධා Friday, 20 January 2012 02:52 PM

අපිට වටින්නෙ අපේ දේ. සාම්ප්‍රදාය යටපත්වෙන කාලෙක මේක හොද ආදර්ශයක්. දෙපළට සුබ මංගලම්

:       0       0

ගැමුනු Friday, 20 January 2012 03:13 PM

වටිනා ආදර්ශයක් ‍වේවා ශ්‍රී සුභ මංගලම්

:       0       0

ජනක් Friday, 20 January 2012 03:26 PM

හරිම ලස්සන වැඩක් මේක. විලාසිතාවක් කරගන්නේ නැතිව හෙළ සිරිත් විරිත් ඉදිරියටම රැගෙන යමු

:       0       0

ගැමුණු Friday, 20 January 2012 03:35 PM

වටිනා අදහසක් - වේවා ශ්‍රී සුබ මංගලම්

:       0       0

සමන් Friday, 10 February 2012 12:04 PM

අල්විස්ලා කොහොමද උඩරට වුණේ?

:       0       0

RUWAN Friday, 20 January 2012 04:04 PM

කෙතරම් අපූරුද , කෙතරම් අපූරුද.

:       0       0

akalanka Saturday, 11 February 2012 08:04 AM

පරන සිරිත් විරිත් භාවිතයට ගෑනීම හොද දෙයක්.

:       0       0

චන්දන Tuesday, 24 January 2012 03:17 PM

අනාගත පරපුරට හොද ආදර්ශයක්. ඉදිරි දිවිය සාර්ථකම වේවා. සුබ මංගලම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 189 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 242 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 164 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 262 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 418 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මීරිගම දුම්රිය ගම්පහදී පිළි පනී
2025 අප්‍රේල් මස 23 332 0

කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 667 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 480 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site