( ෂේන් සෙනෙවිරත්න )
නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳපුදා ගැනීම සඳහා පූඩලුඔය සිට බැතිමතුන් රැගෙන ආ බස් රථයක් අනතුරට ලක් වීමෙන් එහි රියදුරු ඇතුළු 37 දෙනකු තුවාල ලබා එක් අයෙකු මිය ගොස් බව පේරාදෙණිය පොලීසිය කියයි .
අනතුරෙන් මියගොස් ඇත්තේ පහළගෙදර සුගතපාල (79) නැමැති පූඩලුඔය හාල්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
අනතුරින් තුවාල ලැබූ 35 දෙනෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර බරපතල තත්ත්වයේ පසු වූ දෙදෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ .
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නෙල්ලිගල බස් අනතුරකින් අයෙක් මරුට:37කට තුවාල
Ruwan Sunday, 17 March 2024 09:03 AM
වඳින්නන් වාලේ කඳු උඩ නැගලා වඳින අයට හොඳ පාඩම්...!
සෙනෙවිරත්න Sunday, 17 March 2024 12:04 PM
නිර්මල දර්ශනය පසෙකලා කොන්ක්‍රීට් දර්ශනයට වහවැටිච්ච අනුවණ දනන්, තම සේසත වියදම්කර වයස පසෙකලා, ඉතිරිය මෙතැනට පුදකර යන තත්ත්වයට මනස වශීකර ඇත. මේ එහි ප්රතිඵලයකි..
Lakmal Sunday, 17 March 2024 04:24 PM
ගණින්නාන්සේලා පස්සේ යනවාට හොඳ පාඩම්...!